Degree+Charted Part+AAT member+ Big4 audit firm + Overseas experience ..... website nam machan Financial markets ganaube qualifications monada machan? web site eka mona sambandayenda?
Degree+Charted Part+AAT member+ Big4 audit firm + Overseas experience ..... website nam machan Financial markets ganaube qualifications monada machan? web site eka mona sambandayenda?
qualifications experience anuwa madit wage. but wfh nisa bota salary yama save neh.Degree+Charted Part+AAT member+ Big4 audit firm + Overseas experience ..... website nam machan Financial markets gana
Degree+Charted Part+AAT member+ Big4 audit firm + Overseas experience ..... website nam machan Financial markets gana
Age eka 30ta adu nm shep ban.
Mat CA une lagadi. thama 80i.
මදි කලින් පඩියමට එකේ ඉදපන්මචන්ලා , මට job එකක් සෙට් වුන , ගෙදර ඉදන් තමයි වැඩ කරන්න තියෙන්නේ . මාසෙට 1ක පාරක් office එකට යන්න ඕනි . 75000 දෙනවා කිව්වා . මම බැලුවේ යන්න . යන්න එන්න වියදමත් නැහැනේ . මම ඉල්ලපු ගානම දුන්නා . නමුත් පස්සේ හිතුන 100000 ඉල්ලුවනම් කියල . නමුත් දැන් ඉල්ලලා ඉවරිනේ . මට තව අදායම් මාර්ග තියෙනවා
FD පොලිය 70000 වගේ එනවා
website income 40000 වගේ
ඒ නිසා මේක තෝරාගන්න එක ගැන අවුලක් නැහැනේ ?
29k ban. Ehemama na bn. 80-130K range eke godakma inne. Mn audit firm eke thama inna nisa low range eke inne thama.Ube wayasa kiyada mcn ? Full qualified CA lata 150k විතර හම්බෙනව නේද පටන් ගද්දිම?