Api ae bug eka enna kalin haduweමේකේ මට අහූ උන ලොකුම බග් එක තමා ෆෝන් නම්බර් ඉල්ලන එක
Ewanm moderatorslahe waradiතව තියනවා
මාකට් එකේ ඇරෙන්න වෙන තැන්වල බඩු වික්කොත් බග් එකක් ඇවිල්ලා ගේම ඉල්ලනව
ප්‍රයිවට් මැසේජ් හොරෙන් කියවන බග් එකක් තියනව
බයියන්ට අහුවෙන්නැතුව ඕනෙ තරම් එකවුන්ට් හදන්න පුලුවන් බග් එකක් තියනව
ඉන්නවා බන්, ඌ දැන් විකාර තේර්ඩ් වලට reply කරන්නේ නැ,,බග් ගොයන්න කලින් ඇඩ්ඩින් අයියා හොයාගන්න
GT ආගිය අතක් නෑ
මචන් PWA කියන්නෙ මොකක්ද බන්මට නම් කිරියෙ කිසිම අව්ලක් දැනිලා නෑ. Bugs මොනවත් ඇවිල්ලත් නෑ. (එක දවසක් නම් පොඩ්ඩක් Slow වුනා.) පට්ටනෙ බං කිරිය. PWA App එකක් විදියට Phone එකට Install කරගන්නත් පුළුවන්. Text Editor එක එහෙමත් Next Level.
ප්‍රයිවට් මැසේජ් හොරෙන් කියවන බව උඹ දන්නෙ කොහොමද?තව තියනවා
මාකට් එකේ ඇරෙන්න වෙන තැන්වල බඩු වික්කොත් බග් එකක් ඇවිල්ලා ගේම ඉල්ලනව
ප්‍රයිවට් මැසේජ් හොරෙන් කියවන බග් එකක් තියනව
බයියන්ට අහුවෙන්නැතුව ඕනෙ තරම් එකවුන්ට් හදන්න පුලුවන් බග් එකක් තියනව
මේකේ ඇඩ්මින්ලත් එක්ක වලි ගියපුවා බලද්දි මට සැකයක් ආවා වෙන එවුන් කතාකරපුව කොහොමද ඇඩ්මින්ල දන්නෙ කියල. ඊට පස්සෙ මම දෙතුන් වතාවක් ඇඩ්මින්ලා මෙන්ෂන් කරලා ඇහුවා එහෙම කියවනවද කියල. උන් ඒවා මගෑරලා ගියා. ඒ නිසා මම නිගමනයකට ආවා උන් ඒවා කියවනව කියලප්රයිවට් මැසේජ් හොරෙන් කියවන බව උඹ දන්නෙ කොහොමද?
A person who has AIDSමචන් PWA කියන්නෙ මොකක්ද බන්
Progressive Web Apps මචන්. අපි සාමාන්‍ය Website එකක් උදාහරණයකට ගත්තා කියලා හිතමුකෝ. අපි සාමාන්‍යයෙන් ඒ Website එකට යන්නේ Google Chrome වගේ Browser එකක් open කරලා අදාල Website එකේ URL එක Address Bar එකේ Type කරලනේ. Progressive Web Apps කියන්නෙත් ඒ වගේම සාමාන්‍ය Websites ජාතියක්ම තමයි. හැබැයි Progressive Web Apps වල විශේෂත්වයක් තියෙනවා. අපිට සාමාන්‍ය විදිහටම Browser එකක් Open කරලා ඒකෙ URL එක Type කරල PWA එකකට යන්න පුළුවන්. හැබැයි අපිට ඒ PWA එකම Phone එකට හෝ Computer එකට "Install" කරගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට ඒ PWA එක Facebook, Instagram වගේ Apps හැසිරෙන විදිහටම හැසිරෙන්න පටන්ගන්නවා. අපිට Facebook App එකේ Icon එකක් Home Screen එකේ පෙන්නනවා වගේම ඒ PWA එකේ Icon එකකුත් Home Screen එකේ පෙන්නනවා. Facebook එකෙන් අපිට Notifications එවනවා වගේම PWA එකෙනුත් අපිට Notifications එනවා. Mobile Apps වල තියෙන Connectivity Independence, Self Update වගේ තව Features ගොඩක් PWA වලත් තියෙනවා. So Basically, PWA එකක් කියන්නේ Website එකක් හා Mobile App එකක "Hybrid" එකක් වගේ තමා.මචන් PWA කියන්නෙ මොකක්ද බන්
Progressive Web Apps මචන්. අපි සාමාන්‍ය Website එකක් උදාහරණයකට ගත්තා කියලා හිතමුකෝ. අපි සාමාන්‍යයෙන් ඒ Website එකට යන්නේ Google Chrome වගේ Browser එකක් open කරලා අදාල Website එකේ URL එක Address Bar එකේ Type කරලනේ. Progressive Web Apps කියන්නෙත් ඒ වගේම සාමාන්‍ය Websites ජාතියක්ම තමයි. හැබැයි Progressive Web Apps වල විශේෂත්වයක් තියෙනවා. අපිට සාමාන්‍ය විදිහටම Browser එකක් Open කරලා ඒකෙ URL එක Type කරල PWA එකකට යන්න පුළුවන්. හැබැයි අපිට ඒ PWA එකම Phone එකට හෝ Computer එකට "Install" කරගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට ඒ PWA එක Facebook, Instagram වගේ Apps හැසිරෙන විදිහටම හැසිරෙන්න පටන්ගන්නවා. අපිට Facebook App එකේ Icon එකක් Home Screen එකේ පෙන්නනවා වගේම ඒ PWA එකේ Icon එකකුත් Home Screen එකේ පෙන්නනවා. Facebook එකෙන් අපිට Notifications එවනවා වගේම PWA එකෙනුත් අපිට Notifications එනවා. Mobile Apps වල තියෙන Connectivity Independence, Self Update වගේ තව Features ගොඩක් PWA වලත් තියෙනවා. So Basically, PWA එකක් කියන්නේ Website එකක් හා Mobile App එකක "Hybrid" එකක් වගේ තමා.(Computer එකටත් වෙනම Software එකක් විදිහට PWA එකක් Install කරගන්න පුළුවන්.)
මේ Button දෙකෙන් එකක් ඔබලා Elakiri එක Phone එකට Install කරගන්න පුළුවන්.
View attachment 178137
View attachment 178138
අඩේ මං හිතුවෙ මට විතරයි එහෙම වෙන්නෙ කියල.. Phone එක redmi ද? මට home page එකේ ඉඳන් search කරන කොට අවුලක් නෑ.. වෙන page එකක ඉඳන් search icon එක click කරොත් ඔය සීන් එක වෙනවා..Search කරන අයිකන් එක එබුවම කිබෝඩ් එක ක්ලෝස් වෙවී ආය එනවා (mobile)
Phone eka samsung,browser eka chromeඅඩේ මං හිතුවෙ මට විතරයි එහෙම වෙන්නෙ කියල.. Phone එක redmi ද? මට home page එකේ ඉඳන් search කරන කොට අවුලක් නෑ.. වෙන page එකක ඉඳන් search icon එක click කරොත් ඔය සීන් එක වෙනවා..
cc: @GTRZ @spamcheck
Progressive Web Apps මචන්. අපි සාමාන්‍ය Website එකක් උදාහරණයකට ගත්තා කියලා හිතමුකෝ. අපි සාමාන්‍යයෙන් ඒ Website එකට යන්නේ Google Chrome වගේ Browser එකක් open කරලා අදාල Website එකේ URL එක Address Bar එකේ Type කරලනේ. Progressive Web Apps කියන්නෙත් ඒ වගේම සාමාන්‍ය Websites ජාතියක්ම තමයි. හැබැයි Progressive Web Apps වල විශේෂත්වයක් තියෙනවා. අපිට සාමාන්‍ය විදිහටම Browser එකක් Open කරලා ඒකෙ URL එක Type කරල PWA එකකට යන්න පුළුවන්. හැබැයි අපිට ඒ PWA එකම Phone එකට හෝ Computer එකට "Install" කරගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට ඒ PWA එක Facebook, Instagram වගේ Apps හැසිරෙන විදිහටම හැසිරෙන්න පටන්ගන්නවා. අපිට Facebook App එකේ Icon එකක් Home Screen එකේ පෙන්නනවා වගේම ඒ PWA එකේ Icon එකකුත් Home Screen එකේ පෙන්නනවා. Facebook එකෙන් අපිට Notifications එවනවා වගේම PWA එකෙනුත් අපිට Notifications එනවා. Mobile Apps වල තියෙන Connectivity Independence, Self Update වගේ තව Features ගොඩක් PWA වලත් තියෙනවා. So Basically, PWA එකක් කියන්නේ Website එකක් හා Mobile App එකක "Hybrid" එකක් වගේ තමා.(Computer එකටත් වෙනම Software එකක් විදිහට PWA එකක් Install කරගන්න පුළුවන්.)
මේ Button දෙකෙන් එකක් ඔබලා Elakiri එක Phone එකට Install කරගන්න පුළුවන්.
View attachment 178137
View attachment 178138
Monawada search karanneSearch කරන අයිකන් එක එබුවම කිබෝඩ් එක ක්ලෝස් වෙවී ආය එනවා (mobile)
මටත් ඔය අවුල සමහර වෙලාවට තියෙනවා හැබයිඅඩේ මං හිතුවෙ මට විතරයි එහෙම වෙන්නෙ කියල.. Phone එක redmi ද? මට home page එකේ ඉඳන් search කරන කොට අවුලක් නෑ.. වෙන page එකක ඉඳන් search icon එක click කරොත් ඔය සීන් එක වෙනවා..
cc: @GTRZ @spamcheck
Progressive Web Apps මචන්. අපි සාමාන්‍ය Website එකක් උදාහරණයකට ගත්තා කියලා හිතමුකෝ. අපි සාමාන්‍යයෙන් ඒ Website එකට යන්නේ Google Chrome වගේ Browser එකක් open කරලා අදාල Website එකේ URL එක Address Bar එකේ Type කරලනේ. Progressive Web Apps කියන්නෙත් ඒ වගේම සාමාන්‍ය Websites ජාතියක්ම තමයි. හැබැයි Progressive Web Apps වල විශේෂත්වයක් තියෙනවා. අපිට සාමාන්‍ය විදිහටම Browser එකක් Open කරලා ඒකෙ URL එක Type කරල PWA එකකට යන්න පුළුවන්. හැබැයි අපිට ඒ PWA එකම Phone එකට හෝ Computer එකට "Install" කරගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට ඒ PWA එක Facebook, Instagram වගේ Apps හැසිරෙන විදිහටම හැසිරෙන්න පටන්ගන්නවා. අපිට Facebook App එකේ Icon එකක් Home Screen එකේ පෙන්නනවා වගේම ඒ PWA එකේ Icon එකකුත් Home Screen එකේ පෙන්නනවා. Facebook එකෙන් අපිට Notifications එවනවා වගේම PWA එකෙනුත් අපිට Notifications එනවා. Mobile Apps වල තියෙන Connectivity Independence, Self Update වගේ තව Features ගොඩක් PWA වලත් තියෙනවා. So Basically, PWA එකක් කියන්නේ Website එකක් හා Mobile App එකක "Hybrid" එකක් වගේ තමා.(Computer එකටත් වෙනම Software එකක් විදිහට PWA එකක් Install කරගන්න පුළුවන්.)
මේ Button දෙකෙන් එකක් ඔබලා Elakiri එක Phone එකට Install කරගන්න පුළුවන්.
View attachment 178137
View attachment 178138
ඔව් නේද මචන්. ඒ කියන්නේ XenForo Software Package එකෙන්ම PWA එක ලේසියෙන්ම හදන්න පුළුවන් Feature එකකුත් ඒ කට්ටිය ඒ Software Package එකට දාලා. මං PHP Software Packages ගැන නම් එච්චර විස්තර දන්නෙ නෑ. ඒත් පල්ලෙහා Link එකේ ඒ ගැන විස්තර තියෙනවා.Eka xenforo wala feature ekak neds
uba hithanneth mage boss hithana widiyatamai....................Naa owata kiyanne bugs kiyala userta epa wena widiyata wada karaddi
xenforo kiyanne podi kotasak witharai. meke core eka sampoornayen wenas karala thiyenne.Xenforo
XenForo wala PWA enna kalin meke PWA dala thibba. advertise nokarata. PWA walata XenForo ona naha, nikan HTML doc ekakata unath PWA hadanna puluwanEka xenforo wala feature ekak neds