Elakiri full of bugs

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    බග් ගොයන්න කලින් ඇඩ්ඩින් අයියා හොයාගන්න
    GT ආගිය අතක් නෑ
     
    • Like
    Reactions: Kalegana

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    තව තියනවා

    මාකට් එකේ ඇරෙන්න වෙන තැන්වල බඩු වික්කොත් බග් එකක් ඇවිල්ලා ගේම ඉල්ලනව

    ප්‍රයිවට් මැසේජ් හොරෙන් කියවන බග් එකක් තියනව

    බයියන්ට අහුවෙන්නැතුව ඕනෙ තරම් එකවුන්ට් හදන්න පුලුවන් බග් එකක් තියනව
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මේකේ මට අහූ උන ලොකුම බග් එක තමා ෆෝන් නම්බර් ඉල්ලන එක
    Api ae bug eka enna kalin haduwe

    තව තියනවා

    මාකට් එකේ ඇරෙන්න වෙන තැන්වල බඩු වික්කොත් බග් එකක් ඇවිල්ලා ගේම ඉල්ලනව

    ප්‍රයිවට් මැසේජ් හොරෙන් කියවන බග් එකක් තියනව

    බයියන්ට අහුවෙන්නැතුව ඕනෙ තරම් එකවුන්ට් හදන්න පුලුවන් බග් එකක් තියනව
    Ewanm moderatorslahe waradi
    ------ Post added on Jul 15, 2022 at 7:14 PM
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    මට නම් කිරියෙ කිසිම අව්ලක් දැනිලා නෑ. Bugs මොනවත් ඇවිල්ලත් නෑ. (එක දවසක් නම් පොඩ්ඩක් Slow වුනා.) පට්ටනෙ බං කිරිය. PWA App එකක් විදියට Phone එකට Install කරගන්නත් පුළුවන්. Text Editor එක එහෙමත් Next Level.
    මචන් PWA කියන්නෙ මොකක්ද බන්
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    තව තියනවා

    මාකට් එකේ ඇරෙන්න වෙන තැන්වල බඩු වික්කොත් බග් එකක් ඇවිල්ලා ගේම ඉල්ලනව

    ප්‍රයිවට් මැසේජ් හොරෙන් කියවන බග් එකක් තියනව

    බයියන්ට අහුවෙන්නැතුව ඕනෙ තරම් එකවුන්ට් හදන්න පුලුවන් බග් එකක් තියනව
    ප්‍රයිවට් මැසේජ් හොරෙන් කියවන බව උඹ දන්නෙ කොහොමද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ප්‍රයිවට් මැසේජ් හොරෙන් කියවන බව උඹ දන්නෙ කොහොමද?
    මේකේ ඇඩ්මින්ලත් එක්ක වලි ගියපුවා බලද්දි මට සැකයක් ආවා වෙන එවුන් කතාකරපුව කොහොමද ඇඩ්මින්ල දන්නෙ කියල. ඊට පස්සෙ මම දෙතුන් වතාවක් ඇඩ්මින්ලා මෙන්ෂන් කරලා ඇහුවා එහෙම කියවනවද කියල. උන් ඒවා මගෑරලා ගියා. ඒ නිසා මම නිගමනයකට ආවා උන් ඒවා කියවනව කියල
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මචන් PWA කියන්නෙ මොකක්ද බන්
    Progressive Web Apps මචන්. අපි සාමාන්‍ය Website එකක් උදාහරණයකට ගත්තා කියලා හිතමුකෝ. අපි සාමාන්‍යයෙන් ඒ Website එකට යන්නේ Google Chrome වගේ Browser එකක් open කරලා අදාල Website එකේ URL එක Address Bar එකේ Type කරලනේ. Progressive Web Apps කියන්නෙත් ඒ වගේම සාමාන්‍ය Websites ජාතියක්ම තමයි. හැබැයි Progressive Web Apps වල විශේෂත්වයක් තියෙනවා. අපිට සාමාන්‍ය විදිහටම Browser එකක් Open කරලා ඒකෙ URL එක Type කරල PWA එකකට යන්න පුළුවන්. හැබැයි අපිට ඒ PWA එකම Phone එකට හෝ Computer එකට "Install" කරගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට ඒ PWA එක Facebook, Instagram වගේ Apps හැසිරෙන විදිහටම හැසිරෙන්න පටන්ගන්නවා. අපිට Facebook App එකේ Icon එකක් Home Screen එකේ පෙන්නනවා වගේම ඒ PWA එකේ Icon එකකුත් Home Screen එකේ පෙන්නනවා. Facebook එකෙන් අපිට Notifications එවනවා වගේම PWA එකෙනුත් අපිට Notifications එනවා. Mobile Apps වල තියෙන Connectivity Independence, Self Update වගේ තව Features ගොඩක් PWA වලත් තියෙනවා. So Basically, PWA එකක් කියන්නේ Website එකක් හා Mobile App එකක "Hybrid" එකක් වගේ තමා. 😁 (Computer එකටත් වෙනම Software එකක් විදිහට PWA එකක් Install කරගන්න පුළුවන්.)

    මේ Button දෙකෙන් එකක් ඔබලා Elakiri එක Phone එකට Install කරගන්න පුළුවන්.

    Screenshot_20220715-203023_Chrome.jpg

    Screenshot_20220715-203110_One UI Home.jpg
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,912
    25,100
    113
    Fantasy
    Progressive Web Apps මචන්. අපි සාමාන්‍ය Website එකක් උදාහරණයකට ගත්තා කියලා හිතමුකෝ. අපි සාමාන්‍යයෙන් ඒ Website එකට යන්නේ Google Chrome වගේ Browser එකක් open කරලා අදාල Website එකේ URL එක Address Bar එකේ Type කරලනේ. Progressive Web Apps කියන්නෙත් ඒ වගේම සාමාන්‍ය Websites ජාතියක්ම තමයි. හැබැයි Progressive Web Apps වල විශේෂත්වයක් තියෙනවා. අපිට සාමාන්‍ය විදිහටම Browser එකක් Open කරලා ඒකෙ URL එක Type කරල PWA එකකට යන්න පුළුවන්. හැබැයි අපිට ඒ PWA එකම Phone එකට හෝ Computer එකට "Install" කරගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට ඒ PWA එක Facebook, Instagram වගේ Apps හැසිරෙන විදිහටම හැසිරෙන්න පටන්ගන්නවා. අපිට Facebook App එකේ Icon එකක් Home Screen එකේ පෙන්නනවා වගේම ඒ PWA එකේ Icon එකකුත් Home Screen එකේ පෙන්නනවා. Facebook එකෙන් අපිට Notifications එවනවා වගේම PWA එකෙනුත් අපිට Notifications එනවා. Mobile Apps වල තියෙන Connectivity Independence, Self Update වගේ තව Features ගොඩක් PWA වලත් තියෙනවා. So Basically, PWA එකක් කියන්නේ Website එකක් හා Mobile App එකක "Hybrid" එකක් වගේ තමා. 😁 (Computer එකටත් වෙනම Software එකක් විදිහට PWA එකක් Install කරගන්න පුළුවන්.)

    මේ Button දෙකෙන් එකක් ඔබලා Elakiri එක Phone එකට Install කරගන්න පුළුවන්.

    View attachment 178137

    View attachment 178138

    Well explained
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    Search කරන අයිකන් එක එබුවම කිබෝඩ් එක ක්ලෝස් වෙවී ආය එනවා (mobile)
    අඩේ මං හිතුවෙ මට විතරයි එහෙම වෙන්නෙ කියල.. Phone එක redmi ද? මට home page එකේ ඉඳන් search කරන කොට අවුලක් නෑ.. වෙන page එකක ඉඳන් search icon එක click කරොත් ඔය සීන් එක වෙනවා..

    cc: @GTRZ @spamcheck
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    අඩේ මං හිතුවෙ මට විතරයි එහෙම වෙන්නෙ කියල.. Phone එක redmi ද? මට home page එකේ ඉඳන් search කරන කොට අවුලක් නෑ.. වෙන page එකක ඉඳන් search icon එක click කරොත් ඔය සීන් එක වෙනවා..

    cc: @GTRZ @spamcheck
    Phone eka samsung,browser eka chrome
     
    • Like
    Reactions: siri_ayya

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Progressive Web Apps මචන්. අපි සාමාන්‍ය Website එකක් උදාහරණයකට ගත්තා කියලා හිතමුකෝ. අපි සාමාන්‍යයෙන් ඒ Website එකට යන්නේ Google Chrome වගේ Browser එකක් open කරලා අදාල Website එකේ URL එක Address Bar එකේ Type කරලනේ. Progressive Web Apps කියන්නෙත් ඒ වගේම සාමාන්‍ය Websites ජාතියක්ම තමයි. හැබැයි Progressive Web Apps වල විශේෂත්වයක් තියෙනවා. අපිට සාමාන්‍ය විදිහටම Browser එකක් Open කරලා ඒකෙ URL එක Type කරල PWA එකකට යන්න පුළුවන්. හැබැයි අපිට ඒ PWA එකම Phone එකට හෝ Computer එකට "Install" කරගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට ඒ PWA එක Facebook, Instagram වගේ Apps හැසිරෙන විදිහටම හැසිරෙන්න පටන්ගන්නවා. අපිට Facebook App එකේ Icon එකක් Home Screen එකේ පෙන්නනවා වගේම ඒ PWA එකේ Icon එකකුත් Home Screen එකේ පෙන්නනවා. Facebook එකෙන් අපිට Notifications එවනවා වගේම PWA එකෙනුත් අපිට Notifications එනවා. Mobile Apps වල තියෙන Connectivity Independence, Self Update වගේ තව Features ගොඩක් PWA වලත් තියෙනවා. So Basically, PWA එකක් කියන්නේ Website එකක් හා Mobile App එකක "Hybrid" එකක් වගේ තමා. 😁 (Computer එකටත් වෙනම Software එකක් විදිහට PWA එකක් Install කරගන්න පුළුවන්.)

    මේ Button දෙකෙන් එකක් ඔබලා Elakiri එක Phone එකට Install කරගන්න පුළුවන්.

    View attachment 178137

    View attachment 178138

    Eka xenforo wala feature ekak neds

    Search කරන අයිකන් එක එබුවම කිබෝඩ් එක ක්ලෝස් වෙවී ආය එනවා (mobile)
    Monawada search karanne
    ------ Post added on Jul 16, 2022 at 6:04 AM
     
    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    අඩේ මං හිතුවෙ මට විතරයි එහෙම වෙන්නෙ කියල.. Phone එක redmi ද? මට home page එකේ ඉඳන් search කරන කොට අවුලක් නෑ.. වෙන page එකක ඉඳන් search icon එක click කරොත් ඔය සීන් එක වෙනවා..

    cc: @GTRZ @spamcheck
    මටත් ඔය අවුල සමහර වෙලාවට තියෙනවා හැබයි 😣

    Progressive Web Apps මචන්. අපි සාමාන්‍ය Website එකක් උදාහරණයකට ගත්තා කියලා හිතමුකෝ. අපි සාමාන්‍යයෙන් ඒ Website එකට යන්නේ Google Chrome වගේ Browser එකක් open කරලා අදාල Website එකේ URL එක Address Bar එකේ Type කරලනේ. Progressive Web Apps කියන්නෙත් ඒ වගේම සාමාන්‍ය Websites ජාතියක්ම තමයි. හැබැයි Progressive Web Apps වල විශේෂත්වයක් තියෙනවා. අපිට සාමාන්‍ය විදිහටම Browser එකක් Open කරලා ඒකෙ URL එක Type කරල PWA එකකට යන්න පුළුවන්. හැබැයි අපිට ඒ PWA එකම Phone එකට හෝ Computer එකට "Install" කරගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට ඒ PWA එක Facebook, Instagram වගේ Apps හැසිරෙන විදිහටම හැසිරෙන්න පටන්ගන්නවා. අපිට Facebook App එකේ Icon එකක් Home Screen එකේ පෙන්නනවා වගේම ඒ PWA එකේ Icon එකකුත් Home Screen එකේ පෙන්නනවා. Facebook එකෙන් අපිට Notifications එවනවා වගේම PWA එකෙනුත් අපිට Notifications එනවා. Mobile Apps වල තියෙන Connectivity Independence, Self Update වගේ තව Features ගොඩක් PWA වලත් තියෙනවා. So Basically, PWA එකක් කියන්නේ Website එකක් හා Mobile App එකක "Hybrid" එකක් වගේ තමා. 😁 (Computer එකටත් වෙනම Software එකක් විදිහට PWA එකක් Install කරගන්න පුළුවන්.)

    මේ Button දෙකෙන් එකක් ඔබලා Elakiri එක Phone එකට Install කරගන්න පුළුවන්.

    View attachment 178137

    View attachment 178138

    අඩේ තෑන්ක්ස් බන්.මරු
    ------ Post added on Jul 16, 2022 at 7:57 AM
     
    • Love
    Reactions: Avishka Indula

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Eka xenforo wala feature ekak neds
    ඔව් නේද මචන්. ඒ කියන්නේ XenForo Software Package එකෙන්ම PWA එක ලේසියෙන්ම හදන්න පුළුවන් Feature එකකුත් ඒ කට්ටිය ඒ Software Package එකට දාලා. මං PHP Software Packages ගැන නම් එච්චර විස්තර දන්නෙ නෑ. ඒත් පල්ලෙහා Link එකේ ඒ ගැන විස්තර තියෙනවා.

    https://xenforo.com/community/threads/progressive-web-app.181448/
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    xenforo kiyanne podi kotasak witharai. meke core eka sampoornayen wenas karala thiyenne.

    uba issella bugs kiyanne monawada kiyala igenagena waren bite wena eka seemak thiyaagena. eetapasse forum software gana kata karamu. oya kiyapu samahara ewa xenforo eke built-in features.

    Eka xenforo wala feature ekak neds
    XenForo wala PWA enna kalin meke PWA dala thibba. advertise nokarata. PWA walata XenForo ona naha, nikan HTML doc ekakata unath PWA hadanna puluwan
    ------ Post added on Jul 16, 2022 at 11:24 AM
     
    Last edited: