ඉඩමකට කේවියට් ඵකක් ගැහුවත් හොර ඔප්පු හදල විකුණන්න පුළුවන්ද?🤔

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    කේවියට් එකක් ගහපුවම ඒ ඉඩම විකුණන්න බෑ.
    පත් ඉරුවේ කේවියට් එකක් ගහපු බවට සටහනක් වදිනවා.
    ඉඩම ගන්න එකා පත්ඉරු චෙක් කරන කොට අහුවෙනවා.
    හොරු ඔප්පු හදල විකුණනව කියන්නෙම හොර වැඩක්නේ.
    ගන්න එකා දැන ගන්න ඕනේ හොද ලෝයර් කෙනෙක් දාලා චෙක් කරන එක.
    මම දන්න එකෙක් ඉන්නවා දැන් සවුදිවල අවුරුදු 15 ක් විතර. ලංකාවට ආවොත් මැරුම් කන සීන් එකක්. මොකද දන්නවද වැඩේ ඌ පාරෙ අයිනේ ඉඩමක් පෙන්නලා විකුණලා තියෙන්නේ ඊට එහයින් තියෙන පාරක්වත් නැති ඉඩමක්. ගත්ත එකා අනාථයි. අරූ සල්ලි ටික අරන් පැන්නා.
    ලෝයර් අමු ගොබ්බයෙක්. ගත්ත එකාත් අමු ගොබ්බයෙක්.

    මේ කතාව ඇත්ත බන්. අනික පත්තිරු කියව ගන්න අපිට උනත් අමාරුවක් නෑ. ඉස්කෝලේ ගිය එකෙක් නම් ඕක බලා ගන්න පුළුවන්. වැඩි ආරක්ෂාවට තමා ඉතින් ලෝයර් කෙනෙක්ටත් කියලා චෙක් කරගන්නේ. අනික් එක ඉඩමේ පත්තිරුව එක්ක ප්ලෑන් එකත් බලන්න ඕන. නැත්තම් ඔය පාරවල් නැති ඒවාට කරගන්න වෙනවා.

    කේවියට් කියන්නෙ මොකක්ද?

    • Like
    Reactions: visalbro

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    කේවියට් කියන්නෙ මොකක්ද?
    ඉඩමක් සම්බන්ධව යම් අයිතිවාසිකම් තියෙන කෙනෙක්ට ඒ අයිතිවාසිකම තහවුරු කරගන්නකං දැනට ඉඩම හිමියැයි කියන එකාට එම ඉඩම විකුණන්න බැරි වෙන්න දාන තහනමක්. ඉස්සර නම් හිතුමතේ කේවියට් ගහන්න පුලුවන්කම තිබුණා. දැන් බෑ. ඒකට සාධාරණ හේතුවක් තියෙන්න ඕන. යම් වෙලාවක සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්න බැරි වුණොත් කේව්යිට ගහපු එකා දඩුවම් ලැබිය හැකි වරදක් කලා වෙනවා. කේවියට් එක ගහන එකා දිව්රුම් ප්‍රකාශයක් මගින් කාල පරාසය දක්වල කේවියට් තහනම ඉල්ලන්න ඕනේ.
     
    • Like
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මේ කතාව ඇත්ත බන්. අනික පත්තිරු කියව ගන්න අපිට උනත් අමාරුවක් නෑ. ඉස්කෝලේ ගිය එකෙක් නම් ඕක බලා ගන්න පුළුවන්. වැඩි ආරක්ෂාවට තමා ඉතින් ලෝයර් කෙනෙක්ටත් කියලා චෙක් කරගන්නේ. අනික් එක ඉඩමේ පත්තිරුව එක්ක ප්ලෑන් එකත් බලන්න ඕන. නැත්තම් ඔය පාරවල් නැති ඒවාට කරගන්න වෙනවා.

    ඉඩමක් සම්බන්ධව යම් අයිතිවාසිකම් තියෙන කෙනෙක්ට ඒ අයිතිවාසිකම තහවුරු කරගන්නකං දැනට ඉඩම හිමියැයි කියන එකාට එම ඉඩම විකුණන්න බැරි වෙන්න දාන තහනමක්. ඉස්සර නම් හිතුමතේ කේවියට් ගහන්න පුලුවන්කම තිබුණා. දැන් බෑ. ඒකට සාධාරණ හේතුවක් තියෙන්න ඕන. යම් වෙලාවක සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්න බැරි වුණොත් කේව්යිට ගහපු එකා දඩුවම් ලැබිය හැකි වරදක් කලා වෙනවා. කේවියට් එක ගහන එකා දිව්රුම් ප්‍රකාශයක් මගින් කාල පරාසය දක්වල කේවියට් තහනම ඉල්ලන්න ඕනේ.
    Thama parana neethi hampada puskolawala dagena kriyathmaka karanne. Anika naduwak unath awurudu ganak adenawa. Idam nadu wisadenna idame aiythikarayath marila giyata passe
     
    • Like
    Reactions: lasankandy

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    Thama parana neethi hampada puskolawala dagena kriyathmaka karanne. Anika naduwak unath awurudu ganak adenawa. Idam nadu wisadenna idame aiythikarayath marila giyata passe
    ලෝයර්ස්ලා ඉඩම් නඩුවලට හරි ආසයි. කාලයක් එක දිගට ගතමනාවක් හොයා ගන්න පොටක් පෑදෙනවා. සමහර විට අහිංසක මිනිස්සුන්ගේ නඩු විත්තියේ ලෝයර් පැමිණිල්ලේ ලෝයර් එක්ක කතා වෙලා ඇදගෙන යනවා. හැබැයි සාමාන්‍ය ඉඩම් නීතිය ගැන දන්න එවුන් ලෝයර් හැන්ඩ්ල් කරල ඉක්මණින් නඩු ගොඩ දාගන්නවා. මිනිස්සු වුනාම සාමාන්‍ය නීතිය ගැන දැනගෙන ඉන්න ඕන. අනිත් එක් ලෝයර්ස්ලා වන්දනාමාන කරන එක නවත්තන්න ඕන. සමහරු හිතන් ඉන්නේ ලෝයර් කියන්නේ නඩුකාරය වගේ ගරු බුහුමන් ලබන්න ඕන එකෙක් කියලා. ඉතිං ලෝයර් කියන ඕනම දේකට එහෙමයි සර් කියනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,201
    1
    58,570
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉඩම් සම්බන්ධයෙන් සිදුකෙරෙන කේවියට් දැන්වීම් ලියාපදිංචි කිරීමේ නීතිය දැඩි කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    කේවියට් දැන්වීම් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මහජන පැමිණිලි හා චෝදනා නිරතුරුව ම ලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බව රෙජිස්ට්‍රාර් ජනරාල් එන්. සී. විතානගේ මහතා පැවසීය.

    දේපළවලට කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයන් විසින් පළිගැනීමේ චේතනාවෙන් හෝ
    විකිණීමට ඇති ඉඩමක් නම් එය වැළැක්වීමේ චේතනාවෙන් කේවියට් දැන්වීම් ලියාපදිංචි කරන බවට සහ කේවියට්කරුවන්ට නිසි පරිදි ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල මගින් දැනුම් දීම් සිදුනොකරන බවට චෝදනා ලැබෙන බවද ඔහු කීය.

    ඒ අනුව, මින් ඉදිරියට කේවියට් දැන්වීම් ලියාපදිංචියට බාරදෙන පුද්ගලයන් පරීක්ෂා කිරීම, ඒ බව ලිඛිත සාක්ෂි හා දිවුරුම් ප්‍රකාශ මගින් තහවුරු කරගැනීම, කේවියට්කරු ඉඩමේ අයිතිකරු නොවන අවස්ථාවක එම ඉඩමට ඔහුට ඇති සම්බන්ධතාවය දිවුරුම් ප්‍රකාශයක් මගින් තහවුරු කරගැනීම අනිවාර්ය බවද විතානගේ මහතා පැවසීය.

    තවද කේවියට් දැන්වීමත් අවලංගු කිරීමකදී ද එය ලියාපදිංචි කළ අය විසින් ම එම අවලංගු කිරීම සිදුකරන්නේ ද යන්න ලිඛිත සාක්ෂි හා දිව්රුම් ප්‍රකාශයක් මගින් තහවුරු කරගැනීම අනිවාර්ය බවට නීති සකස් කළ බවද රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා කීය.

    https://www.lankadeepa.lk/sunday/latest_news/කේවියට්-දැන්වීම්-ලියාපදිංචි-නීති-දැඩි-කෙරේ/1-567878

    මේ කියන විදිහට කෙවියට් එකක් දාල තියෙනවා නම් ඒක අයින් කරන කල් අලුත් ලියාපදිංචියක් කරන්නේ නෑ.

    මගේ ඉඩම් කීපයකට අවුරුදු 2ට කෙවියට් දාල තියෙනවා. ලෝයර් කිව්වා 5කටත් දාන්න පුලුවන කියල

    ඒ වගේම ලෝයර් කිව්වා කෙවියට් දැම්මත් ඉඩම් පැත්තේ මාස දෙකතුනකට වතාවක් ගිහින් බලන්න කියල.

    මේකට හේතු තියෙනවා. ඉඩමට හොර ඔප්පු නොහැදුවට වෙන සක්කිලි වැඩ කරන්න පුළුවන් මිනිස්සුන්ට.

    මම ගන්න කියල බලන්න ගියා එක ඉඩමක්. එකේ අයිතිකාරයා මට කෝල් එකට කිව්වේ ඌ දුර පළාතක ඉන්නේ කියල. ගියාම ඒ ඉඩම ඇතුලේ ලොකු වැලක් කපල වැසිකිලියක් හදලා අල්ලපු ඉඩමේ එකා උගේ බාස්ලට පාවිච්චි කරන්න. ඉඩමේ අයිතිකාරයා දන්නෙත් නෑ.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,995
    17,632
    113
    Nowhere
    මම ගන්න කියල බලන්න ගියා එක ඉඩමක්. එකේ අයිතිකාරයා මට කෝල් එකට කිව්වේ ඌ දුර පළාතක ඉන්නේ කියල. ගියාම ඒ ඉඩම ඇතුලේ ලොකු වැලක් කපල වැසිකිලියක් හදලා අල්ලපු ඉඩමේ එකා උගේ බාස්ලට පාවිච්චි කරන්න. ඉඩමේ අයිතිකාරයා දන්නෙත් නෑ.
    ape ekaka thuwakku wagayak hangala tibila cid eken awit kata uttara gatta. idame 3n pattema gewal. anit patte paara.
     
    • Wow
    Reactions: topkollek

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    වැරදිනම් හරියටම දන්නා කෙනෙක් නිවැරදි කරන්න.

    1.කෙවියට් තහනමක් තිබුනත් ඉඩමක් හොර ඔප්පුවක් හදලා විකුනන පුළුවන්
    2. එම ඉඩම ගත්ත කෙනාට ලියාපදිංචි කරන්නත් පුළුවන්

    නමුත් එහෙම ලියාපදිංචි උනාට පස්සේ මුල් අයිතිකරුට දැනුම්දීමක් කරනවා එහෙම ලියාපදිංචි වුනා කියලා. එච්චරයි ! එතකොට නඩුවක් ගිහින් තමයි ඉඩම නිදහස් කරගන්න ඕනේ. නමුත් කෙවියට් එකක් තිබිනනම් නඩුවේදී වාසියක් වෙනවා අයිතිය ඔප්පුකිරිම සම්බන්දයෙන්.

    කෙවියට් එකක උපරිම කාලය අ. 2 , ආයේ අලුත් කරන්න කියනවා
    ඒවගේම බිම්සවි ඔප්පු හැමඉඩමටම ගන්න බෑ ඒ පළාත බිම්සවි project එක ඇතුලේ මැනුම් කරලා නැතිනම්
     
    • Like
    Reactions: scorpion MW

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    කේවියට් එකක් ගහපුවම ඒ ඉඩම විකුණන්න බෑ.
    පත් ඉරුවේ කේවියට් එකක් ගහපු බවට සටහනක් වදිනවා.
    ඉඩම ගන්න එකා පත්ඉරු චෙක් කරන කොට අහුවෙනවා.
    හොරු ඔප්පු හදල විකුණනව කියන්නෙම හොර වැඩක්නේ.
    ගන්න එකා දැන ගන්න ඕනේ හොද ලෝයර් කෙනෙක් දාලා චෙක් කරන එක.
    මම දන්න එකෙක් ඉන්නවා දැන් සවුදිවල අවුරුදු 15 ක් විතර. ලංකාවට ආවොත් මැරුම් කන සීන් එකක්. මොකද දන්නවද වැඩේ ඌ පාරෙ අයිනේ ඉඩමක් පෙන්නලා විකුණලා තියෙන්නේ ඊට එහයින් තියෙන පාරක්වත් නැති ඉඩමක්. ගත්ත එකා අනාථයි. අරූ සල්ලි ටික අරන් පැන්නා.
    ලෝයර් අමු ගොබ්බයෙක්. ගත්ත එකාත් අමු ගොබ්බයෙක්.
    සමහර ලෝයර්ලා ඉන්නවා ඉඩම් ගැන එක්ස්පීරියන්ස් නැති උන්. අඩුවට කරලා දෙන්නම් කියලා අන්තිමේ කෙළ වුනාම තමයි තේරෙන්නෙ.
     
    • Like
    Reactions: J24

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    Fuck! e mona huttakda?
    Lawyer කිව්වේ.. මමත් හිතන් හිටියේ register කරන්න කලින් ඒවනව කියලා.. register කරලා ලු ඒවන්නෙ..
    කෙවියට් ගැහුවේ නැත්නම් හොරා විකුණලා කියලාවත් දන්නේ නෑ නේ බං . සමහර විට හොර ඔප්පුව regiter කරලා අවුරුදු 2ක් විතර ගිහින් නඩු දැම්මොත් ඇත්ත අයිතිකාරයා ටත් අවාසි. කෙවියට් තියනකොට අපට ක්ෂණික ලියුමක් එනවා ඔප්පුවක් රෙජිස්ටර් කරා කියලා. එතකොට අපට පුළුවන් action ගන්න

    වැරදිනම් හරියටම දන්නා කෙනෙක් නිවැරදි කරන්න.

    1.කෙවියට් තහනමක් තිබුනත් ඉඩමක් හොර ඔප්පුවක් හදලා විකුනන පුළුවන්
    2. එම ඉඩම ගත්ත කෙනාට ලියාපදිංචි කරන්නත් පුළුවන්

    නමුත් එහෙම ලියාපදිංචි උනාට පස්සේ මුල් අයිතිකරුට දැනුම්දීමක් කරනවා එහෙම ලියාපදිංචි වුනා කියලා. එච්චරයි ! එතකොට නඩුවක් ගිහින් තමයි ඉඩම නිදහස් කරගන්න ඕනේ. නමුත් කෙවියට් එකක් තිබිනනම් නඩුවේදී වාසියක් වෙනවා අයිතිය ඔප්පුකිරිම සම්බන්දයෙන්.

    කෙවියට් එකක උපරිම කාලය අ. 2 , ආයේ අලුත් කරන්න කියනවා
    ඒවගේම බිම්සවි ඔප්පු හැමඉඩමටම ගන්න බෑ ඒ පළාත බිම්සවි project එක ඇතුලේ මැනුම් කරලා නැතිනම්
    හරි
    ------ Post added on Jul 18, 2022 at 10:09 AM
     
    • Sad
    Reactions: Honda.putha

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,971
    113
    මම දැම්මේ 2021 බන් දෙකකට වඩා දාන්න බෑ කිවා එතකොට නම්. මගේ එක නම් හදලා දුන්නේ මාමා. කෙවියට් එකට 2500ක් ගියා.

    එක සැරේ 5කට දුන්න ද බන්. මට 2කෙන් 2කට දාන්න දාන්න කිවේ.
    මොකක්ද මචන් කෙවියට් එකක් කියන්නේ?
     
    • Like
    Reactions: lasankandy

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,539
    32,289
    113
    මාර හු@@ක් නේ බං ඒක..ඉඩම් අරන් දාන ඵක පට්ට භයානකයි මේ රටේ බලන් යනකොට😣
    Wesa kalukaba haththama thamai, hora game denne NHDA eke public properties hitan okun horata liyala...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මොකක්ද මචන් කෙවියට් එකක් කියන්නේ?

    ඔක දාල තියෙද්දි බන් මොකෙක් හරි අපෙ ඉඩමට ජිල්මාර්ට් එකක් දාල හොර ඔප්පුවක් රෙජිස්ටර් කරනවා නම් අපිට ලැන්ඩ් රෙජිට්‍රි එකෙන් දන්වනවා. අපිට එත්කොට නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඔන දින 30ක් ඇතුලත.
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,971
    113
    Wesa kalukaba haththama thamai, hora game denne NHDA eke public properties hitan okun horata liyala...
    කේවියට් එකක් කියන්නේ මොකක්ද බන්? caveat ද?

    ඔක දාල තියෙද්දි බන් මොකෙක් හරි අපෙ ඉඩමට ජිල්මාර්ට් එකක් දාල හොර ඔප්පුවක් රෙජිස්ටර් කරනවා නම් අපිට ලැන්ඩ් රෙජිට්‍රි එකෙන් දන්වනවා. අපිට එත්කොට නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඔන දින 30ක් ඇතුලත.

    thanks මචන් (y)
    ------ Post added on Jul 18, 2022 at 10:42 AM
     
    • Like
    Reactions: lasankandy

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    ලංකාවේ නීතිය ගැන දන්න උන් කියපංකෝ මේ ගැන හැමෝටම වැදගත් වෙයි....ලෝයර් ල ඉන්න පවුල් වල අය නැද්ද මේකේ?
    හැබැයි මචං කේවියට් එකක් දාන්න පුලුවන් මාස 3 කට ෙහා් 6කට වගේ කාලයකට. එක හින්දා ඉඩමක් ගද්දි පත්තිරු චෙක් කරලා පෙර පැවරුම් හරියට වෙලා තියෙනවාද හිමිකම් තියෙන අය ඉන්න පුලුවන්ද කියලා හරියට lawyer කෙනෙක් ලවා කීයක් ගියත් වියදම් කරලා චෙක් කරගනින්. එහෙම නැත්තන් පොඩි ලෝන් එකක් වත් දාපන් 10% කට වගේ එතකොට බැංකුව චෙක් කරනවා ඔක්කොම හැබැයි බැංකු දැන් දෙන්නේ නෑ පොඩි ගනන් වලට ලෝන්