කේවියට් එකක් ගහපුවම ඒ ඉඩම විකුණන්න බෑ.
පත් ඉරුවේ කේවියට් එකක් ගහපු බවට සටහනක් වදිනවා.
ඉඩම ගන්න එකා පත්ඉරු චෙක් කරන කොට අහුවෙනවා.
හොරු ඔප්පු හදල විකුණනව කියන්නෙම හොර වැඩක්නේ.
ගන්න එකා දැන ගන්න ඕනේ හොද ලෝයර් කෙනෙක් දාලා චෙක් කරන එක.
මම දන්න එකෙක් ඉන්නවා දැන් සවුදිවල අවුරුදු 15 ක් විතර. ලංකාවට ආවොත් මැරුම් කන සීන් එකක්. මොකද දන්නවද වැඩේ ඌ පාරෙ අයිනේ ඉඩමක් පෙන්නලා විකුණලා තියෙන්නේ ඊට එහයින් තියෙන පාරක්වත් නැති ඉඩමක්. ගත්ත එකා අනාථයි. අරූ සල්ලි ටික අරන් පැන්නා.
ලෝයර් අමු ගොබ්බයෙක්. ගත්ත එකාත් අමු ගොබ්බයෙක්.
කේවියට් කියන්නෙ මොකක්ද?
ඉඩමක් සම්බන්ධව යම් අයිතිවාසිකම් තියෙන කෙනෙක්ට ඒ අයිතිවාසිකම තහවුරු කරගන්නකං දැනට ඉඩම හිමියැයි කියන එකාට එම ඉඩම විකුණන්න බැරි වෙන්න දාන තහනමක්. ඉස්සර නම් හිතුමතේ කේවියට් ගහන්න පුලුවන්කම තිබුණා. දැන් බෑ. ඒකට සාධාරණ හේතුවක් තියෙන්න ඕන. යම් වෙලාවක සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්න බැරි වුණොත් කේව්යිට ගහපු එකා දඩුවම් ලැබිය හැකි වරදක් කලා වෙනවා. කේවියට් එක ගහන එකා දිව්රුම් ප්‍රකාශයක් මගින් කාල පරාසය දක්වල කේවියට් තහනම ඉල්ලන්න ඕනේ.කේවියට් කියන්නෙ මොකක්ද?
මේ කතාව ඇත්ත බන්. අනික පත්තිරු කියව ගන්න අපිට උනත් අමාරුවක් නෑ. ඉස්කෝලේ ගිය එකෙක් නම් ඕක බලා ගන්න පුළුවන්. වැඩි ආරක්ෂාවට තමා ඉතින් ලෝයර් කෙනෙක්ටත් කියලා චෙක් කරගන්නේ. අනික් එක ඉඩමේ පත්තිරුව එක්ක ප්ලෑන් එකත් බලන්න ඕන. නැත්තම් ඔය පාරවල් නැති ඒවාට කරගන්න වෙනවා.
Thama parana neethi hampada puskolawala dagena kriyathmaka karanne. Anika naduwak unath awurudu ganak adenawa. Idam nadu wisadenna idame aiythikarayath marila giyata passeඉඩමක් සම්බන්ධව යම් අයිතිවාසිකම් තියෙන කෙනෙක්ට ඒ අයිතිවාසිකම තහවුරු කරගන්නකං දැනට ඉඩම හිමියැයි කියන එකාට එම ඉඩම විකුණන්න බැරි වෙන්න දාන තහනමක්. ඉස්සර නම් හිතුමතේ කේවියට් ගහන්න පුලුවන්කම තිබුණා. දැන් බෑ. ඒකට සාධාරණ හේතුවක් තියෙන්න ඕන. යම් වෙලාවක සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්න බැරි වුණොත් කේව්යිට ගහපු එකා දඩුවම් ලැබිය හැකි වරදක් කලා වෙනවා. කේවියට් එක ගහන එකා දිව්රුම් ප්‍රකාශයක් මගින් කාල පරාසය දක්වල කේවියට් තහනම ඉල්ලන්න ඕනේ.
ලෝයර්ස්ලා ඉඩම් නඩුවලට හරි ආසයි. කාලයක් එක දිගට ගතමනාවක් හොයා ගන්න පොටක් පෑදෙනවා. සමහර විට අහිංසක මිනිස්සුන්ගේ නඩු විත්තියේ ලෝයර් පැමිණිල්ලේ ලෝයර් එක්ක කතා වෙලා ඇදගෙන යනවා. හැබැයි සාමාන්‍ය ඉඩම් නීතිය ගැන දන්න එවුන් ලෝයර් හැන්ඩ්ල් කරල ඉක්මණින් නඩු ගොඩ දාගන්නවා. මිනිස්සු වුනාම සාමාන්‍ය නීතිය ගැන දැනගෙන ඉන්න ඕන. අනිත් එක් ලෝයර්ස්ලා වන්දනාමාන කරන එක නවත්තන්න ඕන. සමහරු හිතන් ඉන්නේ ලෝයර් කියන්නේ නඩුකාරය වගේ ගරු බුහුමන් ලබන්න ඕන එකෙක් කියලා. ඉතිං ලෝයර් කියන ඕනම දේකට එහෙමයි සර් කියනවා.Thama parana neethi hampada puskolawala dagena kriyathmaka karanne. Anika naduwak unath awurudu ganak adenawa. Idam nadu wisadenna idame aiythikarayath marila giyata passe
Thama parana neethi hampada puskolawala dagena kriyathmaka karanne. Anika naduwak unath awurudu ganak adenawa. Idam nadu wisadenna idame aiythikarayath marila giyata passe
Fuck! e mona huttakda?පුළුවන්. මොකද කච්චේරියේ උන් ඉඩම register කරලා තමයි කෙවියට් ගහපු එකාට ලියුම ඒවන්නේ..
ape ekaka thuwakku wagayak hangala tibila cid eken awit kata uttara gatta. idame 3n pattema gewal. anit patte paara.මම ගන්න කියල බලන්න ගියා එක ඉඩමක්. එකේ අයිතිකාරයා මට කෝල් එකට කිව්වේ ඌ දුර පළාතක ඉන්නේ කියල. ගියාම ඒ ඉඩම ඇතුලේ ලොකු වැලක් කපල වැසිකිලියක් හදලා අල්ලපු ඉඩමේ එකා උගේ බාස්ලට පාවිච්චි කරන්න. ඉඩමේ අයිතිකාරයා දන්නෙත් නෑ.
lawyerta deken dekata gana hoyaganna wenna puluwan.ඔව් බං..මහරගම ලෝයර් කෙනෙක්..මම දැම්මේ 2019 අන්තිම.
සමහර ලෝයර්ලා ඉන්නවා ඉඩම් ගැන එක්ස්පීරියන්ස් නැති උන්. අඩුවට කරලා දෙන්නම් කියලා අන්තිමේ කෙළ වුනාම තමයි තේරෙන්නෙ.කේවියට් එකක් ගහපුවම ඒ ඉඩම විකුණන්න බෑ.
පත් ඉරුවේ කේවියට් එකක් ගහපු බවට සටහනක් වදිනවා.
ඉඩම ගන්න එකා පත්ඉරු චෙක් කරන කොට අහුවෙනවා.
හොරු ඔප්පු හදල විකුණනව කියන්නෙම හොර වැඩක්නේ.
ගන්න එකා දැන ගන්න ඕනේ හොද ලෝයර් කෙනෙක් දාලා චෙක් කරන එක.
මම දන්න එකෙක් ඉන්නවා දැන් සවුදිවල අවුරුදු 15 ක් විතර. ලංකාවට ආවොත් මැරුම් කන සීන් එකක්. මොකද දන්නවද වැඩේ ඌ පාරෙ අයිනේ ඉඩමක් පෙන්නලා විකුණලා තියෙන්නේ ඊට එහයින් තියෙන පාරක්වත් නැති ඉඩමක්. ගත්ත එකා අනාථයි. අරූ සල්ලි ටික අරන් පැන්නා.
ලෝයර් අමු ගොබ්බයෙක්. ගත්ත එකාත් අමු ගොබ්බයෙක්.
Lawyer කිව්වේ.. මමත් හිතන් හිටියේ register කරන්න කලින් ඒවනව කියලා.. register කරලා ලු ඒවන්නෙ..Fuck! e mona huttakda?
හරිවැරදිනම් හරියටම දන්නා කෙනෙක් නිවැරදි කරන්න.
1.කෙවියට් තහනමක් තිබුනත් ඉඩමක් හොර ඔප්පුවක් හදලා විකුනන පුළුවන්
2. එම ඉඩම ගත්ත කෙනාට ලියාපදිංචි කරන්නත් පුළුවන්
නමුත් එහෙම ලියාපදිංචි උනාට පස්සේ මුල් අයිතිකරුට දැනුම්දීමක් කරනවා එහෙම ලියාපදිංචි වුනා කියලා. එච්චරයි ! එතකොට නඩුවක් ගිහින් තමයි ඉඩම නිදහස් කරගන්න ඕනේ. නමුත් කෙවියට් එකක් තිබිනනම් නඩුවේදී වාසියක් වෙනවා අයිතිය ඔප්පුකිරිම සම්බන්දයෙන්.
කෙවියට් එකක උපරිම කාලය අ. 2 , ආයේ අලුත් කරන්න කියනවා
ඒවගේම බිම්සවි ඔප්පු හැමඉඩමටම ගන්න බෑ ඒ පළාත බිම්සවි project එක ඇතුලේ මැනුම් කරලා නැතිනම්
මොකක්ද මචන් කෙවියට් එකක් කියන්නේ?මම දැම්මේ 2021 බන් දෙකකට වඩා දාන්න බෑ කිවා එතකොට නම්. මගේ එක නම් හදලා දුන්නේ මාමා. කෙවියට් එකට 2500ක් ගියා.
එක සැරේ 5කට දුන්න ද බන්. මට 2කෙන් 2කට දාන්න දාන්න කිවේ.
Wesa kalukaba haththama thamai, hora game denne NHDA eke public properties hitan okun horata liyala...මාර හු@@ක් නේ බං ඒක..ඉඩම් අරන් දාන ඵක පට්ට භයානකයි මේ රටේ බලන් යනකොට![]()
මොකක්ද මචන් කෙවියට් එකක් කියන්නේ?
කේවියට් එකක් කියන්නේ මොකක්ද බන්? caveat ද?Wesa kalukaba haththama thamai, hora game denne NHDA eke public properties hitan okun horata liyala...
ඔක දාල තියෙද්දි බන් මොකෙක් හරි අපෙ ඉඩමට ජිල්මාර්ට් එකක් දාල හොර ඔප්පුවක් රෙජිස්ටර් කරනවා නම් අපිට ලැන්ඩ් රෙජිට්‍රි එකෙන් දන්වනවා. අපිට එත්කොට නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඔන දින 30ක් ඇතුලත.
හැබැයි මචං කේවියට් එකක් දාන්න පුලුවන් මාස 3 කට ෙහා් 6කට වගේ කාලයකට. එක හින්දා ඉඩමක් ගද්දි පත්තිරු චෙක් කරලා පෙර පැවරුම් හරියට වෙලා තියෙනවාද හිමිකම් තියෙන අය ඉන්න පුලුවන්ද කියලා හරියට lawyer කෙනෙක් ලවා කීයක් ගියත් වියදම් කරලා චෙක් කරගනින්. එහෙම නැත්තන් පොඩි ලෝන් එකක් වත් දාපන් 10% කට වගේ එතකොට බැංකුව චෙක් කරනවා ඔක්කොම හැබැයි බැංකු දැන් දෙන්නේ නෑ පොඩි ගනන් වලට ලෝන්ලංකාවේ නීතිය ගැන දන්න උන් කියපංකෝ මේ ගැන හැමෝටම වැදගත් වෙයි....ලෝයර් ල ඉන්න පවුල් වල අය නැද්ද මේකේ?