CERTIS LANKA නම් පජාත සර්විස් එක්ක. මලාට මුන්ගේ හොට් ලයින් කතා කරන්න බෑ. මැ නේජ් ර් ලාගේ නම්බර් බවිතේ නැතිලූ. ඔන්ලයින් ට්‍රැක් කලාම ඇවිල්ලා තියෙනවා ලු. කොහෙද තියෙන්නේ කියලා නෑ. ළඟම ඔෆිස් එකට කෝල් කලාම උන්ට ඇවිත් නෑ කියනවා. දන්න එකෙක්ට කියන්න එපා මේක පාවිචචි කරන්න.