CERTIS LANKA ජරාවක්.

DarkMax

Active member
  • Oct 12, 2016
    200
    152
    43
    CERTIS LANKA නම් පජාත සර්විස් එක්ක. මලාට මුන්ගේ හොට් ලයින් කතා කරන්න බෑ. මැ නේජ් ර් ලාගේ නම්බර් බවිතේ නැතිලූ. ඔන්ලයින් ට්‍රැක් කලාම ඇවිල්ලා තියෙනවා ලු. කොහෙද තියෙන්නේ කියලා නෑ. ළඟම ඔෆිස් එකට කෝල් කලාම උන්ට ඇවිත් නෑ කියනවා. දන්න එකෙක්ට කියන්න එපා මේක පාවිචචි කරන්න.
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,621
    1,890
    113
    matath certificate ekak awilla hen apajatha seen ekak unaa,
    address eka hariyata tibunata mun deliver karanne naa Mobile no eka varadi kiyala return karala yawala
     
    • Sad
    Reactions: DarkMax