Tinder එකෙන් කෙල්ලෙක් සෙට් කරගන්නේ කොහොමද

18650

Member
Jul 17, 2022
9
3
3
මේකේ ඉන්න ටින්ඩර් එක්ස්පර්ට් කොල්ලෝ කියමුකෝ ටින්ඩර් එකෙන් කොහොමද හෝඳ කෑල්ලක් සෙට් කර ගත්තේ .
real details දාලද profile හැදුවේ?
real details නොදා fake profile එකකින් කොහොමද ගේම ගහගන්නේ
 

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    1. ටින්ඩර් ඉන්ස්ටෝල් කලා
    2. කෙල්ලෙක් සෙට් කරගත්තා
    ඔහොම තමා ඉතින්
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    Real detail දාලා ටික කාලයක් කරලා නතර කළා.
    කෙල්ලෝ 3ක් විතර set වුණා.
    මං නම් ලොකේෂන් filter, age ෆිල්ටර් දාලා සේරියස් විදියට කලේ. 😅
    මුල් කාලේ නම් cards ගොඩක් එනවා. Match වෙනවා අඩුයි.
    හැබැයි පස්සේ පස්සේ එන card count එක අඩුයි.හැබැයි match වෙන percetage එක වැඩි.
    අපිව කව්රු හරි like කළොත් "somebody likes you" කියලා notification එකක් එනවා.
    ඒ වෙලාවේ app එක ඕපන් කළොත් එන card අස්සේ අර ප්‍රොෆයිල් එකත් sure එකට එනවා. එක හොයා ගෙන like කළා නම් match වෙනවා. Free version එකට කෙල්ලගේ ප්‍රොෆයිල් එක blur කරලා පෙනෙන්නේ.
    ඒක හොයා ගන්න පොඩි ටූල් එකක් තියෙනවා.
    Tinder pc එකන් ඕපන් කරලා console එකට ස්ක්‍රිප්ට් එකක් තියෙනවා ඒක දාලා run කළා නම් browser එකේ blur එක අයින් වෙනවා.
    "tinder blur remover script " කියලා google search එකක් දාන්න.
    මේ එකක්.


    ඊට පස්සේ අපිට තියෙන්නේ ෆෝන් එකෙන් අර ප්‍රොෆයිල් එකට match වෙන card එකට like එකක් දාන එක. නිකම්ම match.😀