ෂීට්!! PUMP එක පෙනි පෙනී

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    පෙට්‍රල් ඉවර උනා! දැං ඉතිං හෙට වෙනකං ඉන්නත් බෑ පෝලිමේ මුල නැති වෙනවා! අංක තහඩු මගුලක් හින්දා, කවුද බං මේ මගුල් system ගේන්නේ. දැං එතකොට උදේ ඉඳන් ඉඳලා පෝළිමේ position නැති වෙනවා. මෙකට සහනයක් නැද්ද?
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    QR system එක ආවම ටිකක් අඩුවෙයි ඕක

    දැන් ගෙදර යන්න :yes:
    පෝලිම අඩු වෙයිද තෙල් ටික අඩුවෙයිද මන්ද. මමත් අද ගියෙ නෑ සදුදටම පිලිවෙලකට ගහන්න හිතාගෙන. ඒ වෙනකොට පිලිවෙලක් වෙලා තියෙයිද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    පෝලිම අඩු වෙයිද තෙල් ටික අඩුවෙයිද මන්ද. මමත් අද ගියෙ නෑ සදුදටම පිලිවෙලකට ගහන්න හිතාගෙන. ඒ වෙනකොට පිලිවෙලක් වෙලා තියෙයිද

    සඳුදනෙ පටන් ගන්නෙ එදාටම පිළිවෙලක් වෙන එකක් නෑ සතියක් විතර යයි මිනිස්සු පුරුදු වෙලා එන්න

    සඳුද රවුමක් දාල බලනව කෝකටත්
     
    • Like
    Reactions: BLJboss

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    පෙට්‍රල් ඉවර උනා! දැං ඉතිං හෙට වෙනකං ඉන්නත් බෑ පෝලිමේ මුල නැති වෙනවා! අංක තහඩු මගුලක් හින්දා, කවුද බං මේ මගුල් system ගේන්නේ. දැං එතකොට උදේ ඉඳන් ඉඳලා පෝළිමේ position නැති වෙනවා. මෙකට සහනයක් නැද්ද?
    QR system එක ආවම ටිකක් අඩුවෙයි ඕක

    අමතක කරන්න එපා අංක තහඩු සිද්දිය නිසා තමා පෝලිම ඔය තරමට හරි අඩු උනේ

    උඹ හිටියේ පෝලිමේ කී වෙනියටද
     
    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    අද ආපු බවුසරෙන් bike එකකට තෙල් දෙන්න පුළුවන් රුපියල් 2500 ක විතරයි කියල බෝඩ් එකක් ගැහුවම ඒක බලලා හැම කෙනාම 2500 ට තෙල් ගහගෙන අනිත් මිනිස්සු ගැනත් හිතලා ගෙදර යනවනම් ඔය සිස්ටම්, QR, මොකවත් ඕන නැහැ. ඒ වගේ උන් ඉන්නවා පිටරට වල. ලංකාවේ ඉන්න ඔක්කොම පට්ට හොරු. අනිත් උන් ගැන හිතන්නේ නැති ආත්මාර්ථකාමියෝ. දැන් අලුත්ම සෙල්ලම වාහනේ අංක තහඩු මාරු කරන එක. මුලින්ම තම තමන්ගේ විනය හදාගනියව්.
     
    hariyatama hari
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පෙට්‍රල් ඉවර උනා! දැං ඉතිං හෙට වෙනකං ඉන්නත් බෑ පෝලිමේ මුල නැති වෙනවා! අංක තහඩු මගුලක් හින්දා, කවුද බං මේ මගුල් system ගේන්නේ. දැං එතකොට උදේ ඉඳන් ඉඳලා පෝළිමේ position නැති වෙනවා. මෙකට සහනයක් නැද්ද?
    සිස්ටම් එකක් නැතුව තිබ්බොත්, ඔයාට අද පෝලිමේ මුල හම්බුනාට ඊලඟ වතාවෙ පෝලිමේ මැදක් හරි අගක් හරි හම්බෙලා පොලීසියයි මැරයොයි පෝලිම පැන පැන තෙල් ගහන් යනවා බල බල ඉන්න පුලුවන් වෙයි.
     
    • Like
    Reactions: ITGuy25

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,685
    16,895
    113
    Dan ethakota anthima dawase fuel gaha ganna bari unoth ilanga dawase unta ida deela ain wenna oneda?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,685
    16,895
    113
    Polima reset wena time eka kiyada? Ra 12 da?

    Sathiyakata passene kohomath aye gahanne. Ethakota kalin gahapu unge sathiya iwara wela aye gahanna puluwan ne. Ethakota giya sare gahanna bari una un parakku wela awoth ayeth gahanna wenne na
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Polima reset wena time eka kiyada? Ra 12 da?

    Sathiyakata passene kohomath aye gahanne. Ethakota kalin gahapu unge sathiya iwara wela aye gahanna puluwan ne. Ethakota giya sare gahanna bari una un parakku wela awoth ayeth gahanna wenne na

    Ow ithin dawasa iwara wenne ra 12 ta ne

    Sathiyak yanne na aye gahanna 6,7,8,9 thiyena kenekuta ada ra 12 wenakam gahaganna bari wuna nam aye Monday try keruwahaki. Sathiyata dawas 2k try karanna puluwan
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    පෝලිම අඩු වෙයිද තෙල් ටික අඩුවෙයිද මන්ද. මමත් අද ගියෙ නෑ සදුදටම පිලිවෙලකට ගහන්න හිතාගෙන. ඒ වෙනකොට පිලිවෙලක් වෙලා තියෙයිද
    පිළිවෙල කෙසේ වෙතත් ආපු නැවේ තෙල් ටික නම් වාෂ්ප වෙලා තියේවි!
     
    • Sad
    Reactions: BLJboss

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    උදේ 4ට ගියේ ... හිටියේ 121 ට... 6600L බවුසරයක් ඇවිල්ලත් ගහන්න බැරි උනා ... මැද පාරවල් වලට ඉඩ තිබ්බ තැන්වලින් 2500 යක්ක පුත්තු රිංගලා...
     
    • Sad
    Reactions: niranga1989