පෙට්රල් ඉවර උනා! දැං ඉතිං හෙට වෙනකං ඉන්නත් බෑ පෝලිමේ මුල නැති වෙනවා! අංක තහඩු මගුලක් හින්දා, කවුද බං මේ මගුල් system ගේන්නේ. දැං එතකොට උදේ ඉඳන් ඉඳලා පෝළිමේ position නැති වෙනවා. මෙකට සහනයක් නැද්ද?
උදේ 8 ට ආවේ, 3 ta වගෙ ආවනම් හරි නේද?come earlier your next date to the last number plate digit
පෝලිම අඩු වෙයිද තෙල් ටික අඩුවෙයිද මන්ද. මමත් අද ගියෙ නෑ සදුදටම පිලිවෙලකට ගහන්න හිතාගෙන. ඒ වෙනකොට පිලිවෙලක් වෙලා තියෙයිදQR system එක ආවම ටිකක් අඩුවෙයි ඕක
දැන් ගෙදර යන්න![]()
පෝලිම අඩු වෙයිද තෙල් ටික අඩුවෙයිද මන්ද. මමත් අද ගියෙ නෑ සදුදටම පිලිවෙලකට ගහන්න හිතාගෙන. ඒ වෙනකොට පිලිවෙලක් වෙලා තියෙයිද
QR system එක ආවම ටිකක් අඩුවෙයි ඕකපෙට්රල් ඉවර උනා! දැං ඉතිං හෙට වෙනකං ඉන්නත් බෑ පෝලිමේ මුල නැති වෙනවා! අංක තහඩු මගුලක් හින්දා, කවුද බං මේ මගුල් system ගේන්නේ. දැං එතකොට උදේ ඉඳන් ඉඳලා පෝළිමේ position නැති වෙනවා. මෙකට සහනයක් නැද්ද?
hariyatama hariඅද ආපු බවුසරෙන් bike එකකට තෙල් දෙන්න පුළුවන් රුපියල් 2500 ක විතරයි කියල බෝඩ් එකක් ගැහුවම ඒක බලලා හැම කෙනාම 2500 ට තෙල් ගහගෙන අනිත් මිනිස්සු ගැනත් හිතලා ගෙදර යනවනම් ඔය සිස්ටම්, QR, මොකවත් ඕන නැහැ. ඒ වගේ උන් ඉන්නවා පිටරට වල. ලංකාවේ ඉන්න ඔක්කොම පට්ට හොරු. අනිත් උන් ගැන හිතන්නේ නැති ආත්මාර්ථකාමියෝ. දැන් අලුත්ම සෙල්ලම වාහනේ අංක තහඩු මාරු කරන එක. මුලින්ම තම තමන්ගේ විනය හදාගනියව්.
සිස්ටම් එකක් නැතුව තිබ්බොත්, ඔයාට අද පෝලිමේ මුල හම්බුනාට ඊලඟ වතාවෙ පෝලිමේ මැදක් හරි අගක් හරි හම්බෙලා පොලීසියයි මැරයොයි පෝලිම පැන පැන තෙල් ගහන් යනවා බල බල ඉන්න පුලුවන් වෙයි.පෙට්රල් ඉවර උනා! දැං ඉතිං හෙට වෙනකං ඉන්නත් බෑ පෝලිමේ මුල නැති වෙනවා! අංක තහඩු මගුලක් හින්දා, කවුද බං මේ මගුල් system ගේන්නේ. දැං එතකොට උදේ ඉඳන් ඉඳලා පෝළිමේ position නැති වෙනවා. මෙකට සහනයක් නැද්ද?
OwDan ethakota anthima dawase fuel gaha ganna bari unoth ilanga dawase unta ida deela ain wenna oneda?
Polima reset wena time eka kiyada? Ra 12 da?
Polima reset wena time eka kiyada? Ra 12 da?
Sathiyakata passene kohomath aye gahanne. Ethakota kalin gahapu unge sathiya iwara wela aye gahanna puluwan ne. Ethakota giya sare gahanna bari una un parakku wela awoth ayeth gahanna wenne na
Ehenan kamak na. Me pakayo gennema podi bowser neOw ithin dawasa iwara wenne ra 12 ta ne
Sathiyak yanne na aye gahanna 6,7,8,9 thiyena kenekuta ada ra 12 wenakam gahaganna bari wuna nam aye Monday try keruwahaki. Sathiyata dawas 2k try karanna puluwan
පිළිවෙල කෙසේ වෙතත් ආපු නැවේ තෙල් ටික නම් වාෂ්ප වෙලා තියේවි!පෝලිම අඩු වෙයිද තෙල් ටික අඩුවෙයිද මන්ද. මමත් අද ගියෙ නෑ සදුදටම පිලිවෙලකට ගහන්න හිතාගෙන. ඒ වෙනකොට පිලිවෙලක් වෙලා තියෙයිද
අදත් ආවනේ පෙට්රල් නැවක් තාම බාල නෑපිළිවෙල කෙසේ වෙතත් ආපු නැවේ තෙල් ටික නම් වාෂ්ප වෙලා තියේවි!