එකම Film එක

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ගෝස්ට් රයිට කතාව බලල තියෙනවා කීප සැරයක්, එකේ තියෙන අමුතු ශෝකී රිද්මයට කැමතියි, ශ්රෙක් සීරිස් එක බලනවා එකේ සින්දුවලට ආසා නිසා, දැන් ඒ සින්දු සෙට් එකම එකතු කර තියෙනවා ප්ලේ ලිස්ට් එකක. ෆ්රෝසන් කතාව කීප සැරයක් බලල තියෙනවා. එකේ කොමඩික් සීන් වලට ඕලාෆ්ට කැමති නිසා, ඌ සමර් එක ගැන සින්දුවට කැමතියි. මීට අමතරව සංචාර ගැන ආසා නිසා ලෝඩ් ඔෆ් ද රින්ග්ස් සීරිස් එකට, ජර්නි ටු ද සෙන්ටර් ඔෆ් ද අර්ත් සීරිස් එකට, පයිරේට්ස් ඔෆ් ද කැරිබියන් කැමතියි.
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,577
    30,702
    113
    අපායෙ දොරකඩ
    Umbala එකම film එක 100 times wage balala nadda?

    Troy
    Wolfscall
    Armageddon
    Hunter killer
    Proposal
    Blind side
    The town

    mama ova 100 parak Vitara balala tiyanawa 😁
    I can't say that I've watched any movie 100 times. But other than most Jackie Chan, Jim Carrey, and Adam Sandler movies, I've re-watched the following movies the most.
    Stargate (1994)
    Gladiator (2000)
    Signs (2002)
    The Martian (2015)
    12 Angry Men (1957)
    Independence Day (1996)
    Big (1988)
    EuroTrip (2004)
    Die Hard 3 (1995)
    Good Will Hunting (1997)
    Armageddon (1998)
    Lucy (2014)
    Indiana Jones and the Last Crusade (1989)
    Bad Boys II (2003)
    Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003)
    The Day After Tomorrow (2004)
    The Matrix (1999)
    Beverly Hills Cop (1984)
    Lethal Weapon 1 2 3
    Harry Potter 1 (2001)
    Vitus (2006)
    Oldboy (2003)
    New World (2013)
    Hera Pheri (2000)
    R... Rajkumar (2013)
    Sholay (1975)
    Kolamba Sanniya (1976)

    There are more, but I can't remember them at this moment.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,946
    152,887
    113
    සිය වතාවකට වඩා බලපු ෆිල්ම්ස් නම් නැතුව ඇති. :D ඒත් කීපසැරයක් රිපීට් කර කර බලපු ෆිල්ම්ස් නම් ගොඩක් තියෙනවා. පහුගිය අවුරුද්දෙ බලපු ෆිල්ම්ස්වලින් ගත්තොත් නම් "Love with the Proper Stranger (1963)" තමයි සෑහෙන වතාවක් ආයෙ ආයෙ බැලුවෙ. "Natalie Wood" ගෙයි, "Steve McQueen" ගෙයි රගපෑම්වලටයි, ෆිල්ම් එකේ වයිබ් එකටයි තමයි ගොඩක් ම ආස.

    MV5BMTQxOTY5Mjc5Nl5BMl5BanBnXkFtZTgwMzQ0NjIxMzE@._V1_.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,130
    99,703
    113
    Troy
    Jungle book
    Jurassic park 1
    තව දෙක තුනක් තිබ්බ. ඒ කාලේ VHS ගෙනාවම සතියක් තියාගන්නවා.