Umbala එකම film එක 100 times wage balala nadda?
Troy
Wolfscall
Armageddon
Hunter killer
Proposal
Blind side
The town
mama ova 100 parak Vitara balala tiyanawa
Troy
Wolfscall
Armageddon
Hunter killer
Proposal
Blind side
The town
mama ova 100 parak Vitara balala tiyanawa
ඒත් කීපසැරයක් රිපීට් කර කර බලපු ෆිල්ම්ස් නම් ගොඩක් තියෙනවා. පහුගිය අවුරුද්දෙ බලපු ෆිල්ම්ස්වලින් ගත්තොත් නම් "Love with the Proper Stranger (1963)" තමයි සෑහෙන වතාවක් ආයෙ ආයෙ බැලුවෙ. "Natalie Wood" ගෙයි, "Steve McQueen" ගෙයි රගපෑම්වලටයි, ෆිල්ම් එකේ වයිබ් එකටයි තමයි ගොඩක් ම ආස.