Udemy, Envato Elements, Skillshare, Grammerly, Codecademy, Pikbest Premium Accounts FREE!!!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,924
    1
    100,419
    113
    33
    Kalutara
    මෙන්න මෙහෙමයි සිද්ද වෙන්නේ. මේක ඇවිල්ලා Premium Account වල cookies වලින් අකවුන්ට් එකට ලොග් වෙන සීන් එකක් තියෙන්නේ. chrome එකේ extension එකක් තියෙනවා cookie editor කියල. ඒක දාගෙන ඒකට premium coookie එක පේස්ට් කරලා අදාළ සයිට් එක රිලෝඩ් කලාම premium අකවුන්ට් එකට ලොග් වෙන්න පුළුවන්. හැබැයි සීමිත වෙලාවයි අපිට ලොග් වෙලා ඉන්න පුළුවන්. ඒ අතරතුර අදාළ ෆයිල් ටික ඩව්න්ලෝඩ් කරගන්න ඕන.

    මෙන්න මේකයි සයිට් එක.

    https://www.eiverr.com/

    ඔකේ මෙන්න මේ ටැග්ස් වලින් අදාළ එක ක්ලික් කරලා යන්න තියෙන්නේ

    8NH4Ah2.png

    cookies update කලාම උන්ගේ telegram channel එකේ ඒක දැනුම් දෙනවා.

    මෙන්න මේක තමා telegram channel එක.

    https://t.me/Eiverrdotcom

    ඔන්න ඔහොමයි මම premium account වලට ලොග් වෙන්නේ.. 😎

    @Poththa @Learner @CorD SaC @Nidarshana_k
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,271
    113
    Kaduwela
    අනාථ සිංහලයෙක් ගහපු සයිට් එකක් වගේ. කමක් නෑ බුක්මාක් කරගත්තා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මෙන්න මෙහෙමයි සිද්ද වෙන්නේ. මේක ඇවිල්ලා Premium Account වල cookies වලින් අකවුන්ට් එකට ලොග් වෙන සීන් එකක් තියෙන්නේ. chrome එකේ extension එකක් තියෙනවා cookie editor කියල. ඒක දාගෙන ඒකට premium coookie එක පේස්ට් කරලා අදාළ සයිට් එක රිලෝඩ් කලාම premium අකවුන්ට් එකට ලොග් වෙන්න පුළුවන්. හැබැයි සීමිත වෙලාවයි අපිට ලොග් වෙලා ඉන්න පුළුවන්. ඒ අතරතුර අදාළ ෆයිල් ටික ඩව්න්ලෝඩ් කරගන්න ඕන.

    මෙන්න මේකයි සයිට් එක.

    https://www.eiverr.com/

    ඔකේ මෙන්න මේ ටැග්ස් වලින් අදාළ එක ක්ලික් කරලා යන්න තියෙන්නේ

    8NH4Ah2.png

    cookies update කලාම උන්ගේ telegram channel එකේ ඒක දැනුම් දෙනවා.

    මෙන්න මේක තමා telegram channel එක.

    https://t.me/Eiverrdotcom

    ඔන්න ඔහොමයි මම premium account වලට ලොග් වෙන්නේ.. 😎

    @Poththa @Learner @CorD SaC @Nidarshana_k
    Happy I Love You GIF by Warner Bros. Deutschland
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,924
    1
    100,419
    113
    33
    Kalutara
    තෑන්කස් හෙශානයා. වැදගත් 🤘🏻❤️ Rep16 ++
    රෙප් කොහෙද යකෝ දැන්. මේ අර සොෆ්වෙයාර් එකෙන් බෑ බන් මුළු කෝස් එකක්ම ඩව්න්ලෝඩ් කරන්න. ඒකෙ udemy එකේ username password ඉල්ලනවා. mail එක නම් ඔය අකවුන්ට් එක ඇතුලේ තියෙනවා. ඒ වුනාට පාස්වර්ඩ් නෑනේ. ඒක අරුගෙන් ඉල්ලන්නත් බෑනේ. ඒක නිසා නැද්ද බන් වෙන විදිහක්? එක ක්ලික් එකෙන් මුළු ප්ලේ ලිස්ට් එකම බාගන්න විදිහක්. මම බලපු කෝස් එකේ ලෙසන්ස් 225ක් විටහ්ර තියෙනවා. එකින් එක ඩව්න්ලෝඩ් කරන්නේ කොහෙද ඔච්චර.,
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,092
    875
    113
    33
    Srilanka
    මෙන්න මෙහෙමයි සිද්ද වෙන්නේ. මේක ඇවිල්ලා Premium Account වල cookies වලින් අකවුන්ට් එකට ලොග් වෙන සීන් එකක් තියෙන්නේ. chrome එකේ extension එකක් තියෙනවා cookie editor කියල. ඒක දාගෙන ඒකට premium coookie එක පේස්ට් කරලා අදාළ සයිට් එක රිලෝඩ් කලාම premium අකවුන්ට් එකට ලොග් වෙන්න පුළුවන්. හැබැයි සීමිත වෙලාවයි අපිට ලොග් වෙලා ඉන්න පුළුවන්. ඒ අතරතුර අදාළ ෆයිල් ටික ඩව්න්ලෝඩ් කරගන්න ඕන.

    මෙන්න මේකයි සයිට් එක.

    https://www.eiverr.com/

    ඔකේ මෙන්න මේ ටැග්ස් වලින් අදාළ එක ක්ලික් කරලා යන්න තියෙන්නේ

    8NH4Ah2.png

    cookies update කලාම උන්ගේ telegram channel එකේ ඒක දැනුම් දෙනවා.

    මෙන්න මේක තමා telegram channel එක.

    https://t.me/Eiverrdotcom

    ඔන්න ඔහොමයි මම premium account වලට ලොග් වෙන්නේ.. 😎

    @Poththa @Learner @CorD SaC @Nidarshana_k
    envato ekata 4$ one ne
     
    • Wow
    Reactions: Heshan Daminda

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,741
    28,095
    113
    රෙප් කොහෙද යකෝ දැන්. මේ අර සොෆ්වෙයාර් එකෙන් බෑ බන් මුළු කෝස් එකක්ම ඩව්න්ලෝඩ් කරන්න. ඒකෙ udemy එකේ username password ඉල්ලනවා. mail එක නම් ඔය අකවුන්ට් එක ඇතුලේ තියෙනවා. ඒ වුනාට පාස්වර්ඩ් නෑනේ. ඒක අරුගෙන් ඉල්ලන්නත් බෑනේ. ඒක නිසා නැද්ද බන් වෙන විදිහක්? එක ක්ලික් එකෙන් මුළු ප්ලේ ලිස්ට් එකම බාගන්න විදිහක්. මම බලපු කෝස් එකේ ලෙසන්ස් 225ක් විටහ්ර තියෙනවා. එකින් එක ඩව්න්ලෝඩ් කරන්නේ කොහෙද ඔච්චර.,

    මතක අලුත් කලා 😓❤️
    මේකෙන් try එකක් දීලා බලන්න ඕනා

    https://github.com/r0oth3x49/udemy-dl
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,924
    1
    100,419
    113
    33
    Kalutara
    මතක අලුත් කලා 😓❤️
    මේකෙන් try එකක් දීලා බලන්න ඕනා

    https://github.com/r0oth3x49/udemy-dl
    ඔකම තමා බන් නිදර්ශනය දුන්නේ. ඕකෙන් ඩව්න්ලෝඩ් කරන්න දුන්නේ නෑ.

    Warning​

    Udemy has started to encrypt many of the course videos, so downloading them may be impossible/illegal because it involves decrypting DRM'd videos which opens up the author to DMCA takedowns/lawsuits. If you use udemy-dl and some/all videos are skipped, please don't open a new issue or comment that the issue still exists. All requests to bypass DRM/encryption will be ignored.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    රෙප් කොහෙද යකෝ දැන්. මේ අර සොෆ්වෙයාර් එකෙන් බෑ බන් මුළු කෝස් එකක්ම ඩව්න්ලෝඩ් කරන්න. ඒකෙ udemy එකේ username password ඉල්ලනවා. mail එක නම් ඔය අකවුන්ට් එක ඇතුලේ තියෙනවා. ඒ වුනාට පාස්වර්ඩ් නෑනේ. ඒක අරුගෙන් ඉල්ලන්නත් බෑනේ. ඒක නිසා නැද්ද බන් වෙන විදිහක්? එක ක්ලික් එකෙන් මුළු ප්ලේ ලිස්ට් එකම බාගන්න විදිහක්. මම බලපු කෝස් එකේ ලෙසන්ස් 225ක් විටහ්ර තියෙනවා. එකින් එක ඩව්න්ලෝඩ් කරන්නේ කොහෙද ඔච්චර.,
    Rep seen එක ගැන අළුත් අපිට පොඩි විස්තරයක් කරහන්කො 😁
     
    • Wow
    Reactions: Heshan Daminda