මෙන්න මෙහෙමයි සිද්ද වෙන්නේ. මේක ඇවිල්ලා Premium Account වල cookies වලින් අකවුන්ට් එකට ලොග් වෙන සීන් එකක් තියෙන්නේ. chrome එකේ extension එකක් තියෙනවා cookie editor කියල. ඒක දාගෙන ඒකට premium coookie එක පේස්ට් කරලා අදාළ සයිට් එක රිලෝඩ් කලාම premium අකවුන්ට් එකට ලොග් වෙන්න පුළුවන්. හැබැයි සීමිත වෙලාවයි අපිට ලොග් වෙලා ඉන්න පුළුවන්. ඒ අතරතුර අදාළ ෆයිල් ටික ඩව්න්ලෝඩ් කරගන්න ඕන.
මෙන්න මේකයි සයිට් එක.
https://www.eiverr.com/
ඔකේ මෙන්න මේ ටැග්ස් වලින් අදාළ එක ක්ලික් කරලා යන්න තියෙන්නේ
cookies update කලාම උන්ගේ telegram channel එකේ ඒක දැනුම් දෙනවා.
මෙන්න මේක තමා telegram channel එක.
https://t.me/Eiverrdotcom
ඔන්න ඔහොමයි මම premium account වලට ලොග් වෙන්නේ..
@Poththa @Learner @CorD SaC @Nidarshana_k