තාප්ප ප්‍රශ්නයක්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    මෙතන මන් මේ රතු පාටින් මාක් කරල තියෙන තැන තාප්පෙ ගහන්නෙ Land 03 එකෙ එකා. මුන් පට්ට ලෝභයි. මේ හරියෙම තාප්ප නෑ ඔය කොන්ක්‍රීට් පාරට මායිම්වෙලා ඔක්කොම නොමල් වැටවල් තියෙන්නෙ. අපිට හිතාගන්න බෑ ඇයි මූ උගේ ඉඩමෙන් පාරෙන් එහා පැත්තෙ තාප්පෙ ගහන්නෙ කියලා. මෙකෙන් වෙන මොකක් හරි වාසියක් තියෙනවද? මූට එහෙම නීතිමය ගැටලු නෑ. Land 04 එකෙ උන් එක්ක මූ තරහයි ඒත් දැන් එහේ කවුරුවත් නෑ එක නිසා එහෙන් කිසි කරදරයකුත් නෑ. ගමේම උන්ට ප්‍රශ්නයක් ඇයි මූ එතනින් තාප්පෙ ගහන්නෙ කියල. කීප දෙනෙක් මගෙනුත් ඇහුවා. මන් ඒත් කිව්වා කවුරුවත් නැති නිසා එහෙ හොල්මන් පෙනවද දන්නෙ නෑ කියලා. :lol: :lol: :lol: එහෙම පෙනුනත් හිතාගන්න බැරි ඇයි මුගේ මයිමේ ගහන්නෙ නැතිව පාරෙන් එහා පැත්තෙ මායිමේ ගහන්නෙ කියලා.
    අපිට නොතෙරෙන උබල තෙරෙන මොකක් හරි දෙයක් තියෙනම් කියපල්ලකො හැබැයි මූ කිසි වාසියක් නැතුව රුපියලක් වියදම් කරන්නෙත් නෑ.

    නිල් පාටින් තියෙන්නෙ නගසභාවෙන් ගහපු කානුව

    1658902397991.png
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඇයි බන් දැන් land 4 එකා එන්නෙම නැද්ද. ඌ අවොත් උට කඩල දාන පුලුවන්
     
    • Wow
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    ඇයි බන් දැන් land 4 එකා එන්නෙම නැද්ද. ඌ අවොත් උට කඩල දාන පුලුවන්
    එහේ ගෙදර වහල දාල තියෙන්නෙ? එහෙම කඩන්න පුලුවන්ද? තාප්පෙ තියෙන්නෙ කානුවෙනුත් එලියෙනෙ.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    එහේ ගෙදර වහල දාල තියෙන්නෙ? එහෙම කඩන්න පුලුවන්ද? තාප්පෙ තියෙන්නෙ කානුවෙනුත් එලියෙනෙ.
    කානුවෙන් එලියේ කොහොමද බං තාප්ප හදන්නේ?
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    එහේ ගෙදර වහල දාල තියෙන්නෙ? එහෙම කඩන්න පුලුවන්ද? තාප්පෙ තියෙන්නෙ කානුවෙනුත් එලියෙනෙ.
    ඉතින් බන් උට පාරය access එක අවහිරයිනේ. අනික නගර සභාවේ කානුවෙන් එහා පැත්තේ පාරේ කොහොමද තාප්ප බදින්නේ. නගර සභාවට කියපන්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    ඉතින් බන් උට පාරය access එක අවහිරයිනේ. අනික නගර සභාවේ කානුවෙන් එහා පැත්තේ පාරේ කොහොමද තාප්ප බදින්නේ. නගර සභාවට කියපන්
    ඒ ඉඩමට පාර තියෙන්නෙ අනික් පැත්තෙන්. ඒක පොඩි අඩි පාරක්. මේ පැත්තෙන් පාර දෙන්නෙ නෑ ඔය තාප්පෙ ගහන එකා. ඔය තාප්පෙ ගහන්න පුලුවන්ද බැරිද කියලනම් නීතිමය තත්වයක් මන් දන්නෙ නෑ. අපිට කාටවත් කම්ප්ලේන් කරන්න බෑ බන්. ඒ ඉඩමෙ උනුත් මොකුත් කරන්නෙ නෑ. අපිටත් අවුලක් නෑ. මට හිතාගන්න බැරි ඇයි මූ උගේ මායිමෙ නොගහා ඒ මායිමේ ගහන්නෙ කියල විතරයි. :eek: :eek: :eek:

    Land 3 eka ekko Land 4 eka aran... ekko parana nayak gewanna athi..
    නෑ එහෙම කිසි කේස් එකක් නෑ. :yes::yes:
    ------ Post added on Jul 27, 2022 at 12:58 PM
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඒ ඉඩමට පාර තියෙන්නෙ අනික් පැත්තෙන්. ඒක පොඩි අඩි පාරක්. මේ පැත්තෙන් පාර දෙන්නෙ නෑ ඔය තාප්පෙ ගහන එකා. ඔය තාප්පෙ ගහන්න පුලුවන්ද බැරිද කියලනම් නීතිමය තත්වයක් මන් දන්නෙ නෑ. අපිට කාටවත් කම්ප්ලේන් කරන්න බෑ බන්. ඒ ඉඩමෙ උනුත් මොකුත් කරන්නෙ නෑ. අපිටත් අවුලක් නෑ. මට හිතාගන්න බැරි ඇයි මූ උගේ මායිමෙ නොගහා ඒ මායිමේ ගහන්නෙ කියල විතරයි. :eek: :eek: :eek:

    නෑ එහෙම කිසි කේස් එකක් නෑ. :yes::yes:
    ------ Post added on Jul 27, 2022 at 12:58 PM
    thhama na.. MC eken prashne ei
     
    • Like
    Reactions: pathaleiretta

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඒ ඉඩමට පාර තියෙන්නෙ අනික් පැත්තෙන්. ඒක පොඩි අඩි පාරක්. මේ පැත්තෙන් පාර දෙන්නෙ නෑ ඔය තාප්පෙ ගහන එකා. ඔය තාප්පෙ ගහන්න පුලුවන්ද බැරිද කියලනම් නීතිමය තත්වයක් මන් දන්නෙ නෑ. අපිට කාටවත් කම්ප්ලේන් කරන්න බෑ බන්. ඒ ඉඩමෙ උනුත් මොකුත් කරන්නෙ නෑ. අපිටත් අවුලක් නෑ. මට හිතාගන්න බැරි ඇයි මූ උගේ මායිමෙ නොගහා ඒ මායිමේ ගහන්නෙ කියල විතරයි. :eek: :eek: :eek:

    නෑ එහෙම කිසි කේස් එකක් නෑ. :yes::yes:
    ------ Post added on Jul 27, 2022 at 12:58 PM
    පාර ගත්තේ උන්ගෙ ඉඩමෙන්ද? Land 3 එකෙන්ද?. Land 6 වලට පාර දෙද්දි 1,4 වලින් කොටස් නොගෙන 3 එකෙන් විතරක් ගත්තද? එහෙම නම් උගේ purpose එක අරූට පාර නොදී ඉන්න එක. සාදාරනයි
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    පාර ගත්තේ උන්ගෙ ඉඩමෙන්ද? Land 3 එකෙන්ද?. Land 6 වලට පාර දෙද්දි 1,4 වලින් කොටස් නොගෙන 3 එකෙන් විතරක් ගත්තද? එහෙම නම් උගේ purpose එක අරූට පාර නොදී ඉන්න එක. සාදාරනයි
    ඔව් පාර ගත්තෙ 2,3 6 ඉඩම් වලින්.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    බැම්මක් කියලා සුවර්ද? කාණුවට උඩින් කොන්ක්‍රීට් දානවද දන්නේ නැහැ
    ඔව් තාප්පයක් කානුවට එලියෙන් කොන්ක්‍රීට් පාරෙ ගහන්නෙ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    අරුන්ට හික වෙනවා නේ
    උන් කොහොමත් ඉන්න කාලෙත් ඔතනින් පාරක් පාවිච්චි කලේ නෑ. මූ ෆුල් කවර් වැට ගහල තිබුනෙ. :yes: :yes: :yes: