මෙතන මන් මේ රතු පාටින් මාක් කරල තියෙන තැන තාප්පෙ ගහන්නෙ Land 03 එකෙ එකා. මුන් පට්ට ලෝභයි. මේ හරියෙම තාප්ප නෑ ඔය කොන්ක්‍රීට් පාරට මායිම්වෙලා ඔක්කොම නොමල් වැටවල් තියෙන්නෙ. අපිට හිතාගන්න බෑ ඇයි මූ උගේ ඉඩමෙන් පාරෙන් එහා පැත්තෙ තාප්පෙ ගහන්නෙ කියලා. මෙකෙන් වෙන මොකක් හරි වාසියක් තියෙනවද? මූට එහෙම නීතිමය ගැටලු නෑ. Land 04 එකෙ උන් එක්ක මූ තරහයි ඒත් දැන් එහේ කවුරුවත් නෑ එක නිසා එහෙන් කිසි කරදරයකුත් නෑ. ගමේම උන්ට ප්‍රශ්නයක් ඇයි මූ එතනින් තාප්පෙ ගහන්නෙ කියල. කීප දෙනෙක් මගෙනුත් ඇහුවා. මන් ඒත් කිව්වා කවුරුවත් නැති නිසා එහෙ හොල්මන් පෙනවද දන්නෙ නෑ කියලා.
එහෙම පෙනුනත් හිතාගන්න බැරි ඇයි මුගේ මයිමේ ගහන්නෙ නැතිව පාරෙන් එහා පැත්තෙ මායිමේ ගහන්නෙ කියලා.
අපිට නොතෙරෙන උබල තෙරෙන මොකක් හරි දෙයක් තියෙනම් කියපල්ලකො හැබැයි මූ කිසි වාසියක් නැතුව රුපියලක් වියදම් කරන්නෙත් නෑ.
නිල් පාටින් තියෙන්නෙ නගසභාවෙන් ගහපු කානුව
එහෙම පෙනුනත් හිතාගන්න බැරි ඇයි මුගේ මයිමේ ගහන්නෙ නැතිව පාරෙන් එහා පැත්තෙ මායිමේ ගහන්නෙ කියලා.අපිට නොතෙරෙන උබල තෙරෙන මොකක් හරි දෙයක් තියෙනම් කියපල්ලකො හැබැයි මූ කිසි වාසියක් නැතුව රුපියලක් වියදම් කරන්නෙත් නෑ.
නිල් පාටින් තියෙන්නෙ නගසභාවෙන් ගහපු කානුව
