සින්ග කොම් පැණි කොහොමද

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මමත් වෙන රටක එකක තමා වැඩ කරන්නේ. ලංකාවේ තරම් සෙට් වෙන්නේ නැ බං. මොන ව වුනත් අපේ උන් එක්ක වැඩ කරද්දි මටනම් පට්ට flexible . කතා බහ කරලා වැඩ කරන්න පුලුවන්.

    මේ කැරි පකයෝ රට කැවේ නැත්නම් මෙහෙ ඉදගෙන software industry එකේ ගේමක් ගහන්න තිබ්බා
    ඔව් බන් මේක නම් ඇත්ත. Fit කරන් වැඩ කරගෙන යන්න පුලුවන්. පිට උන් එක්ක fit වෙන්න කතා කරන්නත් මොකක්ද වගේ.
     
    • Like
    Reactions: elektro

    shenat

    Well-known member
  • May 13, 2007
    58,544
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ඔය කාලකන්නි සිංගප්පූරුවේ හැටි මිනිස්සු මාරවලාම වැඩ ගන්නවා .
    ආයෙත් Life එකක් කියලා දෙයක් නැහැ

    ඒකට මහතීර් මොහොමඩුයි, ලී කුවාන් යූයි දියුණුවෙන් දියුණුවට පත් කරපු ලංකාවෙ. සැලරිය තියාගන්න ඉඩකුත් නෑ. දවසට පැය 5යි වැඩ. 🤣🤣🤣
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,572
    17,741
    113
    දැනට Europe(Norway), UK, USA , Indian උන් එක්ක වැඩ කරලා තියනවා .. උන්ගේ හොඳම Europe(Norway) උන් තමයි..උන් වැඩම විතරක් නෙවෙයි.. මිනිස්සු ගැනත් හිතනවා ටිකක්..:yes: එපාම කරපු උන් indian එවුන්.. US , UK එවුන් නම් ලොකු වරදක් නෑ
     
    • Love
    Reactions: peakySwifter

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ඔය කාලකන්නි සිංගප්පූරුවේ හැටි මිනිස්සු මාරවලාම වැඩ ගන්නවා .
    ආයෙත් Life එකක් කියලා දෙයක් නැහැ

    පිස්සුද හරකෝ.
    අපි මේ දවස් වල WFH.
    උදේ නැගිටලා mail එහෙම බලලා පොඩි නින්දක් දාල දැන් පැයක තුනකට කලින් වගේ ආයෙත් ඇහැරුනේ.
    දැනුත් ඔෆිස් ලැප් එක side එකේ තියාගෙන මගේ ලැප් එකෙන් එලකිරියට ඇවිල්ලා ඉන්නෙ.

    සින්ග්ගප්පුරුවේ තියෙන කොම්පැනි අමුතු ජාතියේ ඒවා නෙවෙයි යකෝ. එහෙම තියෙන්නෙ ලංකාව වගේ රටවල් වල.
    මෙහෙ ගොඩක් තියෙන්නෙ international කොම්පැනි.
    තියෙන වැඩ ප්‍රමාණය කොම්පැනි එකෙන් කොම්පැනි එකට වෙනස් වෙනවා.

    උදාහරණයක් විදියට, මම ලඟදි යන්න ඉන්නෙ UK based කොම්පැනි group එකක සිංගප්පුරුවේ තියෙන කොම්පැනි එකකට. මේ group එකට අයිති ප්‍රසිද්ද සොට්ටේයා කොම්පැනි එකක් තියෙනවා ලංකාවෙත්. මම ලංකාවේදී කලින් වැඩ කරේ ඕකේ තමයි. මගේ role එකේ හැටියට report කරන්න තියෙන්නෙත් UK/USA ඉන්න දෙන්නෙක්ට. group එකේ හැම කොම්පැනි එකකම HR වැඩ ඔක්කොම handle කරන්නේ UK වල තියෙන main කොම්පැනි එකේ HR එකෙන්.

    මේකෙ සින්ග කම්පනි වල වැඩකරන සොට්ටෙයා ඉම්ජිනියර්ස්ල ඉන්නවද?

    මමත් සින්ග එකක රිමෝට් වැඩ කරන්නෙ.
    පට්ට වක් ලෝඩ් එකක් තියෙනව. උබලටත් එහෙමද?

    උබලගෙ කම්පැනි වල වක් ලයිෆ් බැලන්ස් එක කොහොමද?

    සින්ග එන්න අදහසක් තියෙන නිසා පොඩි අයිඩියා එකක් දීල පලයන්

    ගොඩක් කැම්පස් වල හැම batch එකකින්ම වගේ සැලකියයුතු ප්‍රමාණයක් මිනිස්සු මෙහෙ ජොබ් කරලා සෑහෙන්න decent විදියට ඉන්නවා.
    මම දන්න ගොඩක් අය ඉන්නවා condo අරගෙන wife සහ ළමයිත් එක්ක ඉන්න. wife/ළමයින්ට dependent pass දෙනවා මෙහෙ ඇවිල්ලා ඉන්න.
    ඊට අමතරව අම්මලා තාත්තලා එහෙමත් නිතර visit කරන්න ගෙන්නගන්නවා ගොඩක් අය. තමන්ගේ ළමයි මෙහෙ ඉන්නෙ කිව්වම on arrival visa කේස් වෙන්න තියෙන ඉඩ ගොඩක්ම අඩුයි. මේ chance තියෙන්නෙ මෙහෙ work කරන කෙනාගේ visa එක අනුව තමයි. EP තියනවා නම් අවුලක් ඇත්තෙම නැහැ.

    ඕක ඉතිං අහන කෙනා අනුව තමයි උත්තරේ ලැබෙන්නේ. 2ඔසාම වගේ කඩේක වැඩ කරන එකෙක් මෙහෙ ආවොත් උපරිම ගොඩ දාගන්න පුළුවන් construction work permit වගේ එකක් තමයි. එහෙම එකෙක්ගෙන් ඔය ප්‍රශ්නේ ඇහුවොත් ලැබෙන්නෙ වෙනස් උත්තරයක්. එහෙම එවුන් දන්නෙත් ඒ වගේ එවුන්ම තමයි. උඹ ගිය කැම්පස් එකේ batch එකේ එවුන් එහෙම මෙහෙ ඉන්නවනම් call එකක් දීලා විස්තර අහගනින්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    පිස්සුද හරකෝ.
    අපි මේ දවස් වල WFH.
    උදේ නැගිටලා mail එහෙම බලලා පොඩි නින්දක් දාල දැන් පැයක තුනකට කලින් වගේ ආයෙත් ඇහැරුනේ.
    දැනුත් ඔෆිස් ලැප් එක side එකේ තියාගෙන මගේ ලැප් එකෙන් එලකිරියට ඇවිල්ලා ඉන්නෙ.

    සින්ග්ගප්පුරුවේ තියෙන කොම්පැනි අමුතු ජාතියේ ඒවා නෙවෙයි යකෝ. එහෙම තියෙන්නෙ ලංකාව වගේ රටවල් වල.
    මෙහෙ ගොඩක් තියෙන්නෙ international කොම්පැනි.
    තියෙන වැඩ ප්‍රමාණය කොම්පැනි එකෙන් කොම්පැනි එකට වෙනස් වෙනවා.

    උදාහරණයක් විදියට, මම ලඟදි යන්න ඉන්නෙ UK based කොම්පැනි group එකක සිංගප්පුරුවේ තියෙන කොම්පැනි එකකට. මේ group එකට අයිති ප්‍රසිද්ද සොට්ටේයා කොම්පැනි එකක් තියෙනවා ලංකාවෙත්. මම ලංකාවේදී කලින් වැඩ කරේ ඕකේ තමයි. මගේ role එකේ හැටියට report කරන්න තියෙන්නෙත් UK/USA ඉන්න දෙන්නෙක්ට. group එකේ හැම කොම්පැනි එකකම HR වැඩ ඔක්කොම handle කරන්නේ UK වල තියෙන main කොම්පැනි එකේ HR එකෙන්.

    ගොඩක් කැම්පස් වල හැම batch එකකින්ම වගේ සැලකියයුතු ප්‍රමාණයක් මිනිස්සු මෙහෙ ජොබ් කරලා සෑහෙන්න decent විදියට ඉන්නවා.
    මම දන්න ගොඩක් අය ඉන්නවා condo අරගෙන wife සහ ළමයිත් එක්ක ඉන්න. wife/ළමයින්ට dependent pass දෙනවා මෙහෙ ඇවිල්ලා ඉන්න.
    ඊට අමතරව අම්මලා තාත්තලා එහෙමත් නිතර visit කරන්න ගෙන්නගන්නවා ගොඩක් අය. තමන්ගේ ළමයි මෙහෙ ඉන්නෙ කිව්වම on arrival visa කේස් වෙන්න තියෙන ඉඩ ගොඩක්ම අඩුයි. මේ chance තියෙන්නෙ මෙහෙ work කරන කෙනාගේ visa එක අනුව තමයි. EP තියනවා නම් අවුලක් ඇත්තෙම නැහැ.

    ඕක ඉතිං අහන කෙනා අනුව තමයි උත්තරේ ලැබෙන්නේ. 2ඔසාම වගේ කඩේක වැඩ කරන එකෙක් මෙහෙ ආවොත් උපරිම ගොඩ දාගන්න පුළුවන් construction work permit වගේ එකක් තමයි. එහෙම එකෙක්ගෙන් ඔය ප්‍රශ්නේ ඇහුවොත් ලැබෙන්නෙ වෙනස් උත්තරයක්. එහෙම එවුන් දන්නෙත් ඒ වගේ එවුන්ම තමයි. උඹ ගිය කැම්පස් එකේ batch එකේ එවුන් එහෙම මෙහෙ ඉන්නවනම් call එකක් දීලා විස්තර අහගනින්.
    එකක් දෙකක් ඔහොම හොඳ ඇති බං මම කිව්වේ බහුතරයක් ගැන
     
    • Haha
    Reactions: siri_ayya

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඒකට මහතීර් මොහොමඩුයි, ලී කුවාන් යූයි දියුණුවෙන් දියුණුවට පත් කරපු ලංකාවෙ. සැලරිය තියාගන්න ඉඩකුත් නෑ. දවසට පැය 5යි වැඩ. 🤣🤣🤣
    කොහොමද මහතීර් මොහොමඩුයි ලී කුවාන් යූයි දෙන්නම එකට ආවම............ :love2:
     
    • Haha
    Reactions: siri_ayya

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ඒකට මහතීර් මොහොමඩුයි, ලී කුවාන් යූයි දියුණුවෙන් දියුණුවට පත් කරපු ලංකාවෙ. සැලරිය තියාගන්න ඉඩකුත් නෑ. දවසට පැය 5යි වැඩ. 🤣🤣🤣

    Dan ලී කුවාන් singa inne. 🥹🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,544
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    පිස්සුද හරකෝ.
    අපි මේ දවස් වල WFH.
    උදේ නැගිටලා mail එහෙම බලලා පොඩි නින්දක් දාල දැන් පැයක තුනකට කලින් වගේ ආයෙත් ඇහැරුනේ.
    දැනුත් ඔෆිස් ලැප් එක side එකේ තියාගෙන මගේ ලැප් එකෙන් එලකිරියට ඇවිල්ලා ඉන්නෙ.

    සින්ග්ගප්පුරුවේ තියෙන කොම්පැනි අමුතු ජාතියේ ඒවා නෙවෙයි යකෝ. එහෙම තියෙන්නෙ ලංකාව වගේ රටවල් වල.
    මෙහෙ ගොඩක් තියෙන්නෙ international කොම්පැනි.
    තියෙන වැඩ ප්‍රමාණය කොම්පැනි එකෙන් කොම්පැනි එකට වෙනස් වෙනවා.

    උදාහරණයක් විදියට, මම ලඟදි යන්න ඉන්නෙ UK based කොම්පැනි group එකක සිංගප්පුරුවේ තියෙන කොම්පැනි එකකට. මේ group එකට අයිති ප්‍රසිද්ද සොට්ටේයා කොම්පැනි එකක් තියෙනවා ලංකාවෙත්. මම ලංකාවේදී කලින් වැඩ කරේ ඕකේ තමයි. මගේ role එකේ හැටියට report කරන්න තියෙන්නෙත් UK/USA ඉන්න දෙන්නෙක්ට. group එකේ හැම කොම්පැනි එකකම HR වැඩ ඔක්කොම handle කරන්නේ UK වල තියෙන main කොම්පැනි එකේ HR එකෙන්.

    ගොඩක් කැම්පස් වල හැම batch එකකින්ම වගේ සැලකියයුතු ප්‍රමාණයක් මිනිස්සු මෙහෙ ජොබ් කරලා සෑහෙන්න decent විදියට ඉන්නවා.
    මම දන්න ගොඩක් අය ඉන්නවා condo අරගෙන wife සහ ළමයිත් එක්ක ඉන්න. wife/ළමයින්ට dependent pass දෙනවා මෙහෙ ඇවිල්ලා ඉන්න.
    ඊට අමතරව අම්මලා තාත්තලා එහෙමත් නිතර visit කරන්න ගෙන්නගන්නවා ගොඩක් අය. තමන්ගේ ළමයි මෙහෙ ඉන්නෙ කිව්වම on arrival visa කේස් වෙන්න තියෙන ඉඩ ගොඩක්ම අඩුයි. මේ chance තියෙන්නෙ මෙහෙ work කරන කෙනාගේ visa එක අනුව තමයි. EP තියනවා නම් අවුලක් ඇත්තෙම නැහැ.

    ඕක ඉතිං අහන කෙනා අනුව තමයි උත්තරේ ලැබෙන්නේ. 2ඔසාම වගේ කඩේක වැඩ කරන එකෙක් මෙහෙ ආවොත් උපරිම ගොඩ දාගන්න පුළුවන් construction work permit වගේ එකක් තමයි. එහෙම එකෙක්ගෙන් ඔය ප්‍රශ්නේ ඇහුවොත් ලැබෙන්නෙ වෙනස් උත්තරයක්. එහෙම එවුන් දන්නෙත් ඒ වගේ එවුන්ම තමයි. උඹ ගිය කැම්පස් එකේ batch එකේ එවුන් එහෙම මෙහෙ ඉන්නවනම් call එකක් දීලා විස්තර අහගනින්.

    අපි දන්න උනුත් කියන්නෙ වැඩ ලේසියි කියලා. සමහර උන්ට කරන්න දෙයක් ඇත්තෙම නැති තරං ලු.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,626
    21,197
    113
    අපි දන්න උනුත් කියන්නෙ වැඩ ලේසියි කියලා. සමහර උන්ට කරන්න දෙයක් ඇත්තෙම නැති තරං ලු.
    ඩිපෙන්ඩ් වෙනවා ඇති බන්..මගෙ යාලුවෙක් කිව්වේ උන් එලි වෙනකන් ඇදපු දවස් තිබ්බ කියල සින්ගා වල....හැබැයි හැමදාම නෙමෙයි...
    හැබැයි ඌ කොල්ලා කාලේ ඒ නිසා අවුලක් නෑ කියලා....අනික ටැක්ස් අඩුයි...අතට වැඩ් ගානක් හම්බෙනවා...
    ඌ ඒ කම්පැනි එකේම ඔසීවල දැන් ඉන්නවා සින්ගවල වඩා චිලැක්ස් එකේ කියලා...
     
    • Like
    Reactions: shenat

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    යාලුවෙක් ඉන්නවා. ඌ කිව්වා වර්ක් ලෝඩ් එක වැඩියි කියල. මම වැඩකරන්නෙ ඔසි ෆර්ම් එකක (මෙහෙ ඉඳං) . වර්ක් ලෝඩ් එක වැඩි නෑ. ඔවර්ටයිම් වැඩකරන්න වෙන්නෙ බොහොම කලාතුකරකින්. වර්ක් ලයිෆ් බැලන්ස් එක හොඳයි
    Aussie lankawe ewa wagema thamai. Idala idala thamai weda set wenne. Mm denata ekandawasai night idala thiyenne
     
    • Like
    Reactions: nkt

    shenat

    Well-known member
  • May 13, 2007
    58,544
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ඩිපෙන්ඩ් වෙනවා ඇති බන්..මගෙ යාලුවෙක් කිව්වේ උන් එලි වෙනකන් ඇදපු දවස් තිබ්බ කියල සින්ගා වල....හැබැයි හැමදාම නෙමෙයි...
    හැබැයි ඌ කොල්ලා කාලේ ඒ නිසා අවුලක් නෑ කියලා....අනික ටැක්ස් අඩුයි...අතට වැඩ් ගානක් හම්බෙනවා...
    ඌ ඒ කම්පැනි එකේම ඔසීවල දැන් ඉන්නවා සින්ගවල වඩා චිලැක්ස් එකේ කියලා...

    එහෙම වෙනව ඇති බන්. මට කිව්ව එකා මොකක්ද බැංකුවකද කොහෙද වැඩ කරන්නෙ. ඒකෙ හදිසියෙන්ලු මොකක් හරි වැඩක් එන්නෙ. එතකන් කරන්න දෙයක් නෑ වගේ ඇති.
     
    • Like
    Reactions: siri_ayya

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    Aussie and Europe company thamai mama wada karala thiyena pattama companies. work life balance hondai.
     
    • Like
    Reactions: DJLEOx78

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඔව් බන් මේක නම් ඇත්ත. Fit කරන් වැඩ කරගෙන යන්න පුලුවන්. පිට උන් එක්ක fit වෙන්න කතා කරන්නත් මොකක්ද වගේ.
    සෙට් වෙන්නේ නැ මෙහේ වගේ. මෙහේ වුන් ඉතින් ඕන දෙයක් කතාබහ කරල ගොඩදාගන්න පුලුවන්

    Aussie and Europe company thamai mama wada karala thiyena pattama companies. work life balance hondai.
    ඉන්දියන් එවුන් හිටියෝත් ඉවරයි. පට්ට පණ්ඩිත උන් බහුතරය.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඔව් බන්. අපි විතරක් නම් කමක් නෑ. සින්ග උනුත් මහ රෑ 10 12 වෙනකන් වැඩ. මට හිතාගන්න බැරි මේ මුන්ගෙ රටේ හැටිද නැත්නම් කොම්පැනියෙ හැටිද කියල
    මම අහල තියෙන විදියට නන් උන් රොබෝලම තමා.
     
    • Like
    Reactions: Cypress