පරණ එවුන් තාම ඉන්නවද බන්?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,047
    72,179
    113
    මාලඹේ
    කවුද දැන් එහෙම කීවේ මටත් 2007 හදපු account එක තියනවා pw මතක නැතිව ඉන්නේ. :lol: :lol:
    දැන් කියපන් 2007 සුප්පුව කටේ ගහගෙන එළකිරි ලොග් උණේ කියලා 🤣
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    අඩෝ ප්ලාස්ටික් කිම්බා උඹ 2015 වර්ල්ඩ් කප් එකට අල්ලඅපු ඔට්ටුව අමතක වුනාද?.

    පරණ සෙට් දැන්නැ ගොඩක් අඩුවෙන් යින්නේ.

    මයි රෙඩ් බීච් නම් වෙන එකවුන්ට් එකකින් ඉන්නවා දන්න එවුන් දන්නවා.
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    parana naki kukulo dan kasada bandala lamai nalawa nalawa athi
    api wage young aya tamai dan EK run karanne
    Buahhaha
    me inne parana collo
    haha ela ela matakai ada wage
    ela
    Dan mokada karanne? Umba bandada? Any kids?
    ow banda lankawe nemai inne dan
    ස්වර්ණමය යුගය තිබ්බෙ 2007-2009 කාලෙ . ඒක ඒකාලෙ වැටුන ත්‍රෙඩ් සහ රෙප්ලයි බැලුවනම් තේරුම් ගන්න පුලුහන්
    lol
    ai bota mathaka nadda COD EK server එකෙ rcon password උස්සල server එකේ admin විදිහට රැඟුව? මම තමා ඉතිං ඒ :lol: :lol:
    තෝයි razor උයි මාරුවෙන් මාරුවට pw මාරු කරනව. :lol:
    hahah cod athal habai eke hora keranna puluwan eke
    tikak paranai but wadiya log wenna welawak na dan
    matakai matakai
    2007 - 2009 hitiye blogs liyana, kavi liyana wenama widiye crowd ekak
    after 2010 hitiye fun crowd ekak, online games gahana ewata kamati wage set ekak
    EK witarak nemei FB unath oya pattern eka tiyanawa, dan nam me okkoma chora wela tiyenne hama kenama internet gattata passe

    ඔව් ඉතින් එක එක්කෙනාගෙ ප්‍රෙෆෙරෙන්ස් එක ..මට අනුව ඒ කාලෙ තමා හොඳම.. ඒත් එක්කම හෙනම ඕපන් මයින්ඩෙඩ් සෙට් එකක් හිටියෙ.. ඕනෙ මාතෘකාවක් කතාකරන්න පුලුහන්.. කවුරුවත් බුලි කරන්නෙ නැහැ.. ගැහැනු පිරිමි කොට්ටාශ දෙකම හිටියා

    hi
    Hapooo here we go again 🤦🏻‍♂️
    lol
    Elakiri 60 plus society 😬😬
    fucked
    hii
    hii
    hii
    ඕල්ඩ් ගෝල්ඩ් බම්ප්
    yeah
    අපි නං අලුත්!
    apoo kapenna ehenam
    bump
    bp
    අඩෝ ප්ලාස්ටික් කිම්බා උඹ 2015 වර්ල්ඩ් කප් එකට අල්ලඅපු ඔට්ටුව අමතක වුනාද?.

    පරණ සෙට් දැන්නැ ගොඩක් අඩුවෙන් යින්නේ.

    මයි රෙඩ් බීච් නම් වෙන එකවුන්ට් එකකින් ඉන්නවා දන්න එවුන් දන්නවා.
    matakai eken tama exposed une lol..
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,304
    7,777
    113
    ස්වර්ණමය යුගය තිබ්බෙ 2007-2009 කාලෙ . ඒක ඒකාලෙ වැටුන ත්‍රෙඩ් සහ රෙප්ලයි බැලුවනම් තේරුම් ගන්න පුලුහන්
    දැන් මොන යුගය කියලද හිතෙන්නෙ?
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    Wave Hello GIF
    කලු කැත අනාත ගෝරිල්ලෙක්!
     
    • Haha
    Reactions: diazkolla

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    වයිෆ් ශෙයාරින් වැඩේ කොහොමද තාම නැගලා යනවද දැන් ගොඩක් උං කරනවා වගේ 🤣🤣🤣
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    වයිෆ් ශෙයාරින් වැඩේ කොහොමද තාම නැගලා යනවද දැන් ගොඩක් උං කරනවා වගේ 🤣🤣🤣
    Ponnayek kiyala hituwada hutto ganiwa share kerenna umba wage

    බම්ප් :giggle:
    Bumo
    මේවා කරා. Halo ගැහුව.
    ow ow
    Innawada??

    Bump
    ------ Post added on Aug 2, 2022 at 8:20 PM
    yes
    ------ Post added on Aug 2, 2022 at 9:18 PM