පරණ එවුන් තාම ඉන්නවද බන්?

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566
    113
    ස්වර්ණමය යුගය තිබ්බෙ 2007-2009 කාලෙ . ඒක ඒකාලෙ වැටුන ත්‍රෙඩ් සහ රෙප්ලයි බැලුවනම් තේරුම් ගන්න පුලුහන්
    matai kellatai account dekak thibuna a kale.. mathak veddi dukai.. dan api vayasai
     
    • Like
    Reactions: reuse

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo
    2021 ජොයින් වෙලා ඔයා දන්න දේවල් නෙහ් ? ෆුල් මාවලස් :)
    mata parana acc eka mathaka na. Seriously mn asaneepa wela hitiye. mata samahara dewal mathaka na bn tawamath, mn google sheet ekaka weekly mathak kara kara liyanawa parana dewal.
    mn elakiri join une 2006 or 2008 wenna ona.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ඇයි බං අර කැන්සර් බඩ්ඩ උඹලව අන්දලා දත ගැලෙව්වෙ. ඒ කාලෙ පට්ට අමු හරක් පැනියො ටිකක් ඉදලා තියෙන්නෙ
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    ඒ කාලෙ මොනවා උනත් කිරිය එළකිරි වගේ තිබ්බ, දැන් නම් ටිකක් එළකැරි වෙලා තියෙන්නේ. සාපේක්ෂව කුණු හරුප, දේශපාලන thread වැඩි දැන් 😏 අපේ GT ත් මීට වඩා හොඳයි 🤪. හැබැයි scury මීට වඩා චාටර්. දැන් හැදිලා ටිකක්..😁