කලින් චොක්ලට් චිප් කුකීස්...අද Revello එකටත් සමුදුන්නා...
අන්තිමම පරන ස්ටොක් එකෙන් එකක් හම්බුනා.. Price එක Rs.600 ගානක්...
පස්සේ තව එකක් ගමු කියලා ගත්තා...බලද්දී අලුත් ස්ටොක්...ගාන නිකමට බැලුවා Rs.930/= යි.
අර එක ගන්න තරම් මම ලකී කියලා හිත හදාගෙන ගෙදර ආවා...