Ada revello eke 50g da koheda ekakata keells eke vunaa okamamilk eka aluth stock thibba 720/-
but cargills eken 520/- dunna system eke aluth price na kiyala eeeye.
Ada revello eke 50g da koheda ekakata keells eke vunaa okamamilk eka aluth stock thibba 720/-
but cargills eken 520/- dunna system eke aluth price na kiyala eeeye.
Little lion besika puthalath ganan vedi karala.ඔතන වෙනම සී.න් එකක් යන්නෙ මන්චී මැලිබන් මාරී එක 400 ගානක් වෙද්දි.. කීල්ස් එකෙන් ගහන මාරි එකක් යන්නෙ 270යි
ලෙමන් පෆ් චොකලට් පෆ් මන්චී මැලිබන් 350ක් වෙද්දි ඩයනා ලෙමන් චොකලට් පෆ් එක 150යි
Little lion besika puthalath ganan vedi karala.
ඇයි බං මෙහෙම කරන්නේ.. මුන් ආර්ථික අර්බුදය පිටින් දාලා හූරගෙන කනවා නේ... මාසයක් නොගෙන හිටියා නම් හරි. හැබැයි ඉතින් company bancruptඔතන වෙනම සී.න් එකක් යන්නෙ මන්චී මැලිබන් මාරී එක 400 ගානක් වෙද්දි.. කීල්ස් එකෙන් ගහන මාරි එකක් යන්නෙ 270යි
ලෙමන් පෆ් චොකලට් පෆ් මන්චී මැලිබන් 350ක් වෙද්දි ඩයනා ලෙමන් චොකලට් පෆ් එක 150යි
Chocolate biscuit eke raha wenas kara neda dan sahena kalekata kalin.. podi caramel rahak enawane danමම කන්නෙ මාරි බන් ඉස්සර චොකලට් බිස්කට් කෑව එකෙක් මම![]()
ඇයි බං මෙහෙම කරන්නේ.. මුන් ආර්ථික අර්බුදය පිටින් දාලා හූරගෙන කනවා නේ... මාසයක් නොගෙන හිටියා නම් හරි. හැබැයි ඉතින් company bancrupt
Chocolate biscuit eke raha wenas kara neda dan sahena kalekata kalin.. podi caramel rahak enawane danuswatte cherish hodai ita wada.
Revello ekak genawa kalin tast eka naha wage.කලින් චොක්ලට් චිප් කුකීස්...අද Revello එකටත් සමුදුන්නා...අන්තිමම පරන ස්ටොක් එකෙන් එකක් හම්බුනා.. Price එක Rs.600 ගානක්...
පස්සේ තව එකක් ගමු කියලා ගත්තා...බලද්දී අලුත් ස්ටොක්...ගාන නිකමට බැලුවා Rs.930/= යි.
අර එක ගන්න තරම් මම ලකී කියලා හිත හදාගෙන ගෙදර ආවා...
Keells එකෙන් biscuit හදන්නෙත් diana එකෙන්ම තමයිවැඩි ලාබ ලබන්න බන්. මෙකෙන් හම්බු කරගන්න උනුත් ඉන්නවා.
මම ගොඩක් කෑවේ ඉස්සර මැලිබන් විතරයි.ඒ උනාට ආර්ථික අර්බුදය හින්දා වෙන බ්‍රෑන් වල ඒවත් බැලුවා අරන්.
කීල්ස් එකෙ මාරි එක ගත්තොත් බන් , මන්චි මැලිබන් එකට වඩා කිරි ගතිය වැඩී ගනකම්.
මැලිබන් මංචී එහෙම ගොඩක් කුඩු ගතියයි කද්දි. ඒ කියන්නෙ උපරිම ලාබ ගන්නවා බන් බාලෙට ගදලා බිස්කට් එක.
කීල්ස් එකෙ උන්ට මාරි එක 270ට දෙන්න පුලුවන් නම් කොලිටි එකට ඇයි බන් අනික් උන්ට බැරි . කීල්ස් එකෙන් ලබෙ නැතිව දෙන්නෙ නෑ නේ 270ට.
අර ඩයනා බිස්කට් එකත් පට්ට රසයි සතොසේ තිබ්බේ. මංචී මැලිබන් ඔය දෙකටම වඩා පට්ට රසට තියෙනවා බන්.
ආය නම් ඔය මංචි මැලිබන් ගන්නෙ නෑ.
උනුත් ගණන් උස්සනවා sales වැඩි වෙනකොට.. munchee, මැලිබන් වලට වඩා රස biscuit තියනවා. Cherris එහෙම wafers හොඳයිඋස්වත්ත එක කෑවා දැන් සතියක් වගේ ඇති. එකත් දැන් 450ක් කියලා තිබ්බා කීල්ස් එකෙ. ආය එක කන්නත් බෑ එහෙම උනොත් බන්.
ඩයනා එකෙ චොකලට් බිස්කට් එකක් තියෙනවා සතොසේ එක 340යි. පට්ට රසයි. සතොස ඩයනා එක එකතු වෙලා ගහන්නෙ.
------ Post added on Aug 4, 2022 at 5:13 PM
Keells එකෙන් biscuit හදන්නෙත් diana එකෙන්ම තමයි
උනුත් ගණන් උස්සනවා sales වැඩි වෙනකොට.. munchee, මැලිබන් වලට වඩා රස biscuit තියනවා. Cherris එහෙම wafers හොඳයි
ගොඩක් උන් එක කරනවා. උන් production වැඩි කරන්නේ නැතුව price up කරනවාඅඩෝ එහෙම ද බන්. මම දැනන් හිටියෙ නෑ එක. මොනවා උනත් ගනන් උස්සයි ද දන්නෙ නැ සෙල් වැඩි වෙද්දි.![]()
ගොඩක් උන් එක කරනවා. උන් production වැඩි කරන්නේ නැතුව price up කරනවා
ලංකාවේ මිනිස්සු එකතු වෙලා මාසයක් නොගෙන හිටියොත් ඕවාගේ මිල බහිනවා.. කොහෙද මිනිස්සු එකමුතු නෑ නේබිස්කට් අත්‍යාවශ්‍යම නෑ නෙ බන්. එහෙම උනොත් නොගෙන ඉන්න වෙන්නෙ. මෙලෝ රහක් නැති ක්‍රීම් කැකරේ ගාන බලපංකො.
ටිපි ටිප් 200යි අනික හුලං බෝල නෙ බන්
ඔව් බන්... එක නම් ඇත්ත හැබැයි ඊතිං දැන් නම් ගොඩ ගහලා තියෙනවා ගන්න පාටකුත් නෑ මිනිස්සු. එන එකත් බිස්කට් එහෙ මෙහෙ බලලා ගාන බලල ආය තියෙනවාලංකාවේ මිනිස්සු එකතු වෙලා මාසයක් නොගෙන හිටියොත් ඕවාගේ මිල බහිනවා.. කොහෙද මිනිස්සු එකමුතු නෑ නේ