Revello එකටත් සමු දුන්නා 😩

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    කලින් චොක්ලට් චිප් කුකීස්...අද Revello එකටත් සමුදුන්නා...😩 අන්තිමම පරන ස්ටොක් එකෙන් එකක් හම්බුනා.. Price එක Rs.600 ගානක්...

    පස්සේ තව එකක් ගමු කියලා ගත්තා...බලද්දී අලුත් ස්ටොක්...ගාන නිකමට බැලුවා Rs.930/= යි.

    අර එක ගන්න තරම් මම ලකී කියලා හිත හදාගෙන ගෙදර ආවා...
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    milk eka aluth stock thibba 720/-

    but cargills eken 520/- dunna system eke aluth price na kiyala eeeye.
     
    • Like
    Reactions: TCB Rox

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Ow ice cream nm gannema nahe bn. Eda butterscotch ekak gatta. Huttige puthala ekata cashews nemei ratakaju daala thiyenne.
    Apooo sirawata. Mama kapu hodama cashews tibbe menna meke..
    rocky_road.png


    Katak katak gaane kaju. Dan nam 950 k wage 1 L
    Lagadi kawe ne.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,716
    113
    සේදවත්ත
    චොකලට් ගේන ඉම්පෝට් බිස්නස් එකක් කරන්න කාලේ හරි වගේ. හැබැයි මේ රාජපක්ස්සල කරපු දෙයින් ඔෆ් ශෝ සල්ලි තියන අයට බිස්නස් හැදෙනවා හතු පිපිනෙවා වගේ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    චොකලට් ගේන ඉම්පෝට් බිස්නස් එකක් කරන්න කාලේ හරි වගේ. හැබැයි මේ රාජපක්ස්සල කරපු දෙයින් ඔෆ් ශෝ සල්ලි තියන අයට බිස්නස් හැදෙනවා හතු පිපිනෙවා වගේ
    මේක මමත් හොදට note කරපු දෙයක්, අලි එකෙන් inverter ගේන උන් (air freight) දැන් විකුනන්නේ 1.10/- ක් විතර profit තියාගන, එහෙම profit කරන උන් කොච්චර ඉන්නවද, sea freight දැම්මම කොහොම profit ඇද්ද ඉතින්
     
    • Love
    Reactions: Don GasCan

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ඉස්සර 850 ටද කොහෙදෝ 4L highland අයිස් එක කනවා,දැන් කීයද දන්නෑ