රට යන්න

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    උබලට හෝ උබලගේ යාලුවෝ ඉන්නවද රට යන්න චාන්ස් ඇවිල්ලත් මේ කාලේ නොයන? software industry එකෙ මම දන්න පට්ට ටැලන්ට් හා foreign job offers පවා එන උන් හුගක් උන් යන්නේ නැ අම්මලා තාත්තලා දාලා යන්න බැරිව. (දැන් ඉතින් කියන්න එපා උන් මහ හරක් අරකද මේකද)

    ඒකත් මාරයි බලපුවම. සමහර උන් අතින් වියදම් කරගෙන කොහෙ හරි රටකට යන්න පොරකද්දි. (වරදක් කියනව නෙමේ)
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    Gihilla apahu Wareng
    Salli hoyagena
    ලොකු සින් එකකට කියනව නෙමේ. කොහොමත් දැනට නම් බංsoftware industry එකේ හුගක් උන්ට ගේමක් ගහගන්න පුලුවන් සල්ලි වලින් නම්. ප්‍රශ්නේ තියෙන්නේ ළමයෙක් එහෙම ඉද්දි උන්ගේ අවුල් .. තෙල් පෝලිම් ඇතුලු ප්‍රදානම රටේ ඩොලර් කේස් එක
     
    • Like
    Reactions: CoolMan88

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    Monthly 1 million LKR eha set wena un software aya innawa

    yanne nathi reason eka: parents la thama bung, anith eka yanna honda rataka na ekka PR eka lanakwe idan dalaa. godak aya yanna asa Australia eka PR eka ganna amaru nisa wena ratawal try karanneth naa

    oya wagema thama home sick eka. eka nisa samahara un kamathi na yanna. issara thibaa widiyata thibaa nam unta mehee hodaiyi oya ena ganath ekka IT unta, dan nam kiyak awath wadak na bung ganna ona dewal ganna baruwa salli dila wath
     
    • Like
    Reactions: elektro

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,119
    74,331
    113
    උබලට හෝ උබලගේ යාලුවෝ ඉන්නවද රට යන්න චාන්ස් ඇවිල්ලත් මේ කාලේ නොයන? software industry එකෙ මම දන්න පට්ට ටැලන්ට් හා foreign job offers පවා එන උන් හුගක් උන් යන්නේ නැ අම්මලා තාත්තලා දාලා යන්න බැරිව. (දැන් ඉතින් කියන්න එපා උන් මහ හරක් අරකද මේකද)

    ඒකත් මාරයි බලපුවම. සමහර උන් අතින් වියදම් කරගෙන කොහෙ හරි රටකට යන්න පොරකද්දි. (වරදක් කියනව නෙමේ)
    Ammala thathala gana kiyawa kiyawa indala yanne nathi un passe lokuwata regret karanawa.

    Chance tiyenawana yana eka tama hondama.

    marry karala nathan --> best time to earn money. least masketa 500K wage save karanna puluwan (lankawe hitiyoth loweth be)
    Marry karalala wife working nam --> Still patta
    Married but wife no job/kids wage nam -- wadey lat wenna puluwan.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    mehe godak established ekekta wena ratakata yaddi 1000k dewal hithanna tiyanawa :)
    Job offers apu gaman balanne country, tax and expenditure
    godak ewage tax and living cost eka calculate kalama itiriyak naha

    mehe gemak natiwa itiri karanna puluwan, habai dan tiyana thatwe itiri karala wedak naha ganna deyak nathi nisa

    okkotama hapan global crisis ekakut enawa, wena ratawal wala layoff ehema set wenna puluwan issarahata
    work visa yaddi risk ekak tiyanawa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,183
    113
    Asian hate ekakuth enawa marum kanna chance wediy.ausi nan taam etchara awulak ne
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සල්ලි නෑති එවුන් නෙමේනේ.. පුලුවන් නම් වෙන රටක ස්ථිර පදින්චිය හදා ගනිල්ලා.. කවදා හරි යන්න ම හිතුනොත් යන්න පුලුවන් .. පස්සේ වයස ගිහින් දාගන්නම බෑරි වුනාම අම්බානක් පසු තෑවෙන්න වෙන්නේ..

    කියවා කියවා ඉදලා වෑඩක් නෑ. මම දන්න හුගක් එවුන් ඉන්නවා පී ආර් දාගෙන අවුරුදු 4 ක් විතරම නොගිහින් ඉදලා අන්තිම මොහොතේ ලන්කාවෙන් පෑනලා දෑන් හොදටම ස්ටේබල් වුන එවුන්. සුදුසුකම් තියෙන එවුන්ට ලන්කාවට වඩා ඉක්මනට ඔසී වගේ රටවල් වල ස්ටේබල් වෙන්න පුලුවන්.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,821
    113
    උබලට හෝ උබලගේ යාලුවෝ ඉන්නවද රට යන්න චාන්ස් ඇවිල්ලත් මේ කාලේ නොයන? software industry එකෙ මම දන්න පට්ට ටැලන්ට් හා foreign job offers පවා එන උන් හුගක් උන් යන්නේ නැ අම්මලා තාත්තලා දාලා යන්න බැරිව. (දැන් ඉතින් කියන්න එපා උන් මහ හරක් අරකද මේකද)

    ඒකත් මාරයි බලපුවම. සමහර උන් අතින් වියදම් කරගෙන කොහෙ හරි රටකට යන්න පොරකද්දි. (වරදක් කියනව නෙමේ)
    ai yakoo api me inne. loweth IT job tiyenwa eth mama yanne naa. kohe giyat awul tiyenwa dakkane UK walata hena heat ekak awilla bara gaanak maruna. mona awul tibbat mehe hondai kiyala hitenne. dan itin gontat giyanee loweth mehe tamai

    mehe godak established ekekta wena ratakata yaddi 1000k dewal hithanna tiyanawa :)
    Job offers apu gaman balanne country, tax and expenditure
    godak ewage tax and living cost eka calculate kalama itiriyak naha

    mehe gemak natiwa itiri karanna puluwan, habai dan tiyana thatwe itiri karala wedak naha ganna deyak nathi nisa

    okkotama hapan global crisis ekakut enawa, wena ratawal wala layoff ehema set wenna puluwan issarahata
    work visa yaddi risk ekak tiyanawa
    true singapore ehema kari ganan rent and kaama. ewat ekka baladdi mehe patta cheap and godak iturui
    ------ Post added on Aug 8, 2022 at 4:32 PM

    Asian hate ekakuth enawa marum kanna chance wediy.ausi nan taam etchara awulak ne
    asian hate loweth tiyenwa. indian un ekka mala godak. apee uttot indian un wagene kelawenwa :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Aug 8, 2022 at 4:34 PM
     
    • Like
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    Dan ubalata tiyenne rellata yana amaruwa.sihiyen ganna decision newe.
    රැල්ලට යන්න ඕන නම් එන ඕන රටකට යනවනේ :lol: :lol: :lol:
    Asian hate ekakuth enawa marum kanna chance wediy.ausi nan taam etchara awulak ne
    මචං. ප්ලිස්. උබට ඔසිවලින් එන්න හේතුව මොක්ක හෝ ලොකු දෙයක් වෙන්න ඇති. ඒකට මේ racism බලපාලා තියෙනවා කියන එක ෂුවර්. ඉතින් යන හැම තැනම ඒ හුත්තම කියව කියව යන්න එපා අප්පිරියයි බං. උබ පට්ට විදියට රට යන්න බැරිව, suffer කරනව කියල නම් පේනවා..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,183
    113
    රැල්ලට යන්න ඕන නම් එන ඕන රටකට යනවනේ :lol: :lol: :lol:

    මචං. ප්ලිස්. උබට ඔසිවලින් එන්න හේතුව මොක්ක හෝ ලොකු දෙයක් වෙන්න ඇති. ඒකට මේ racism බලපාලා තියෙනවා කියන එක ෂුවර්. ඉතින් යන හැම තැනම ඒ හුත්තම කියව කියව යන්න එපා අප්පිරියයි බං. උබ පට්ට විදියට රට යන්න බැරිව, suffer කරනව කියල නම් පේනවා..
    Ubalata wamane yanakan danawa.rahat karala thama passa balanne
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,271
    4,081
    113
    රැල්ලට යන්න ඕන නම් එන ඕන රටකට යනවනේ :lol: :lol: :lol:

    මචං. ප්ලිස්. උබට ඔසිවලින් එන්න හේතුව මොක්ක හෝ ලොකු දෙයක් වෙන්න ඇති. ඒකට මේ racism බලපාලා තියෙනවා කියන එක ෂුවර්. ඉතින් යන හැම තැනම ඒ හුත්තම කියව කියව යන්න එපා අප්පිරියයි බං. උබ පට්ට විදියට රට යන්න බැරිව, suffer කරනව කියල නම් පේනවා..

    රැල්ලට යන්න ඕන නම් එන ඕන රටකට යනවනේ :lol: :lol: :lol:

    මචං. ප්ලිස්. උබට ඔසිවලින් එන්න හේතුව මොක්ක හෝ ලොකු දෙයක් වෙන්න ඇති. ඒකට මේ racism බලපාලා තියෙනවා කියන එක ෂුවර්. ඉතින් යන හැම තැනම ඒ හුත්තම කියව කියව යන්න එපා අප්පිරියයි බං. උබ පට්ට විදියට රට යන්න බැරිව, suffer කරනව කියල නම් පේනවා..
    මූ පට්ට ඉරිසියාවෙන් ඉන්නෙ අනිත් උං ගොඩයද්දි ,කොයිවෙලාවෙ හරි මුගෙ ඔලුවෙ නහරයක් පුපුරල ලෙෆ්ට් වෙනව 😜😜😜