aqua ABS price

nethumshan

Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    මචන්ලා නැදැ කෙනෙක්ගේ ඇක්වා එකක abs unit එක ගිහින්. ටොයොට ලන්කා දැම්මම ලක්ශ 7.5ක් විතර යයි කියලා ඔක්කොටොම.
    1.මෙක පිටින් බැන්ඩ් නිව් ගන්නවනම් දැන් යන ප්‍රයිස් කොහොමද?
    2.මෙක රිකන්ඩිශන් දැම්මට අවුලක් නැද්ද? කියක් විතර වෙයිද රිකන්ඩිශන් යුනිට් එකක්?
    3. මෙක 2014 ඇක්වා එකක්. බැටරි එක 100% හොදයි කියලා. එහෙම වෙන්න පුලුවන්ද?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,960
    3,969
    113
    Sri Lanka
    3-4 ක වත් යයි බන් දැන් නම්.. ඉස්සරම 1ක් 1.5ක් වගේ කිව්ව වගේ මතක...

    recondition අවුලක් නෑ. ජපන්ම එකක් හොයා ගන්න පුළුවන් නම් ගොඩ.

    100% ක් හොඳයි කියන්න නම් බෑ. ඕක අඩුම 60,000 ක් වත් පැදල ඇති. බැටරි කැපෑසිටි 70% වත් තියෙනව නම් සුපිරි... 100% හොඳයි කියනව ඇත්තෙ එහෙනම් NO Faults කියන එක වෙන්න ඇති. කැපෑසිටි නම් 100% වෙන්නෙ නෑ කීයට වත්....
     
    • Love
    Reactions: nethumshan

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    Brand New නම් හොයාගන්න නැති වෙයි. Recondition දැන් යන්නේ 285-290 වගේ ගොඩක් තැන් වල. මීට අවුරුදු 2කට කලින් සෙට් එකම දාන්න ගියේ 85යි.
     
    • Love
    Reactions: nethumshan

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්ලා නැදැ කෙනෙක්ගේ ඇක්වා එකක abs unit එක ගිහින්. ටොයොට ලන්කා දැම්මම ලක්ශ 7.5ක් විතර යයි කියලා ඔක්කොටොම.
    1.මෙක පිටින් බැන්ඩ් නිව් ගන්නවනම් දැන් යන ප්‍රයිස් කොහොමද?
    2.මෙක රිකන්ඩිශන් දැම්මට අවුලක් නැද්ද? කියක් විතර වෙයිද රිකන්ඩිශන් යුනිට් එකක්?
    3. මෙක 2014 ඇක්වා එකක්. බැටරි එක 100% හොදයි කියලා. එහෙම වෙන්න පුලුවන්ද?

    mokadda job eka cousin ge ?
     
    • Haha
    Reactions: nethumshan and hrm

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Prius C ekak newei nam. mage yaluwek ge Prius C eke batterya un free replace karala dunna under warranty.

    ow toyota lanka eken gatta wahana kisi aulak na. anith toyota ewa nam service waladi aul karanawa mun. waradi oil danawa. cvt - atf oil patalan
    thibuna premio ekakata dapu. gear box replace karanna wela eke. etc.
     
    • Like
    Reactions: nethumshan

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    ow toyota lanka eken gatta wahana kisi aulak na. anith toyota ewa nam service waladi aul karanawa mun. waradi oil danawa. cvt - atf oil patalan
    thibuna premio ekakata dapu. gear box replace karanna wela eke. etc.
    Toyota eken da karala thibbe? man karapu kale nam un hariyata wede kala. kohmath JDM wahana gana unge responsibility ekak ne. salli labena hinda service karanawa.
     
    • Like
    Reactions: nethumshan

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Toyota eken da karala thibbe? man karapu kale nam un hariyata wede kala. kohmath JDM wahana gana unge responsibility ekak ne. salli labena hinda service karanawa.
    ow ow. parts replace karanna puluwan ewage whole unit ekama replace karanawa. :D
     
    • Like
    Reactions: nethumshan and hrm

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    3-4 ක වත් යයි බන් දැන් නම්.. ඉස්සරම 1ක් 1.5ක් වගේ කිව්ව වගේ මතක...

    recondition අවුලක් නෑ. ජපන්ම එකක් හොයා ගන්න පුළුවන් නම් ගොඩ.

    100% ක් හොඳයි කියන්න නම් බෑ. ඕක අඩුම 60,000 ක් වත් පැදල ඇති. බැටරි කැපෑසිටි 70% වත් තියෙනව නම් සුපිරි... 100% හොඳයි කියනව ඇත්තෙ එහෙනම් NO Faults කියන එක වෙන්න ඇති. කැපෑසිටි නම් 100% වෙන්නෙ නෑ කීයට වත්....
    3-4ක් යනවනම් බන් බැන්ඩ් නිව් එකක්ටම යන එක හොදයි නෙද.
    60k වත් නැතුව ඇති බන්. උන් මාසෙට 100km වත් දුවන්නේ නැ.
    mokadda job eka cousin ge ?
    කොහෙද බන් කසින් කෙනෙක් ගැන කියලා තියෙන්නේ. නැදැ කෙනෙක් කියලනේ කිව්වේ. මොකක්ද අද ගහපු ජාතිය
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    3-4ක් යනවනම් බන් බැන්ඩ් නිව් එකක්ටම යන එක හොදයි නෙද.
    60k වත් නැතුව ඇති බන්. උන් මාසෙට 100km වත් දුවන්නේ නැ.

    කොහෙද බන් කසින් කෙනෙක් ගැන කියලා තියෙන්නේ. නැදැ කෙනෙක් කියලනේ කිව්වේ. මොකක්ද අද ගහපු ජාතිය
    Mama danna thanakath oya katandare una
    Ekay ahuwe