මචන්ලා නැදැ කෙනෙක්ගේ ඇක්වා එකක abs unit එක ගිහින්. ටොයොට ලන්කා දැම්මම ලක්ශ 7.5ක් විතර යයි කියලා ඔක්කොටොම.
1.මෙක පිටින් බැන්ඩ් නිව් ගන්නවනම් දැන් යන ප්‍රයිස් කොහොමද?
2.මෙක රිකන්ඩිශන් දැම්මට අවුලක් නැද්ද? කියක් විතර වෙයිද රිකන්ඩිශන් යුනිට් එකක්?
3. මෙක 2014 ඇක්වා එකක්. බැටරි එක 100% හොදයි කියලා. එහෙම වෙන්න පුලුවන්ද?