Queens hotel එකේ ගනන්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,754
    28,110
    113
    යකෝ මම queens hotel එකට call කලා. Half-board 116,200/= කිව්වනෙ බං 🤣🤣🤣 මම ඔයිට කලින් ඇහුවාම 10යි ගානක් උනේ bed and breakfast. පෙරහැර නිසාද බං මේ.

    මට පෙරහැර නිදහසේ බලන්න පුළුවන් හොඳ hotel එකක් කියපන්කෝ. 😂
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පෙරහැර කාලෙට ඔහොම තමයි. ඔතනින් නේ බං පෙරහැර යන්නේ.

    earls city hotel එක බලන්න. හැබැයි එකත් දැනම් ගණන් ඇති. earl එකේ අයතිකාරය ඕක ගත්තේ පෙරහැර කාලෙ බලාගෙන room දෙන්න.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,754
    28,110
    113
    Iya 116000 nedda.hotel wala inna kathawa

    අඩෝ 116000 තියෙනවා. 200නැත්තෙ 😓

    අම්මෝ බන් ඔය ගානට අපිට හොටෙල් එකක් හදා ගන්න පුළුවන්! :baffled:

    🤣

    පෙරහැර කාලෙට ඔහොම තමයි. ඔතනින් නේ බං පෙරහැර යන්නේ.

    යකෝ... මාර මාකට් කිරිල්ලක් ඒක
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    වැව රවුමත වෙලා පත්තරයක් හරි රෙදි කෑල්ලක් හරි එලාගෙන.... ....
    නිදහසේ රන් දෝලි පෙරහැර 7 ම බලන ගමන් පෙරහැර ඉවරවෙනකම් "නොමිලේ "ඉන්න පුලුවන්