AnuradhaRa Ponnaya

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,500
    22,597
    113
    අම්බකිස්ස
    බොරු එකක් වෙන්නැති. මේකෙ හරියට මූණ පෙන්නුවේ වලායි, ඉන්දරයයි අර හූනු බිජ්ජයි විතරයිනේ. මෑත ඉතිහාසෙ හොඳේ.
    මූ මූන පෙන්නුවා බන් මේකේ..දාලා ඒක අයින් කලා..ලයිසන් එකේ ෆොටෝ එක දැම්මේ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මූ මූන පෙන්නුවා බන් මේකේ..දාලා ඒක අයින් කලා..ලයිසන් එකේ ෆොටෝ එක දැම්මේ
    යකෝ අනුරාධයට බයික් ලයිසනුත් තියෙනවා නේද? ඒක දැන් නේ මතක් උනේ.. මූ ඇයි බන් job එකක් කරන්නෙ නැත්තෙ.. වාහනයක් එලවන්න බෑ නේ mentally incapable කෙනෙක්ට.. මූ මේ තනි පොයිය ගහන්නේ
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    නියම මහත්මයෙක්

    යකෝ අනුරාධයට බයික් ලයිසනුත් තියෙනවා නේද? ඒක දැන් නේ මතක් උනේ.. මූ ඇයි බන් job එකක් කරන්නෙ නැත්තෙ.. වාහනයක් එලවන්න බෑ නේ mentally incapable කෙනෙක්ට.. මූ මේ තනි පොයිය ගහන්නේ
    bike nemei uta three wheeler ekak thiyanawa neda
    ------ Post added on Aug 14, 2022 at 9:14 PM
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,500
    22,597
    113
    අම්බකිස්ස
    යකෝ අනුරාධයට බයික් ලයිසනුත් තියෙනවා නේද? ඒක දැන් නේ මතක් උනේ.. මූ ඇයි බන් job එකක් කරන්නෙ නැත්තෙ.. වාහනයක් එලවන්න බෑ නේ mentally incapable කෙනෙක්ට.. මූ මේ තනි පොයිය ගහන්නේ
    ඒක බන් එක එකාගේ හැටි.කලු සුදු අළු හැම පාටම මිනිස්සු ඉන්නවා.ඕක පස්සේ ඔච්චර පන්නනේ ඇයි කියලා මට හිතාගන්න බෑ උබලා...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,024
    3
    118,572
    113
    Gampaha
    මට පින්ටුරෙකුත් එව්වා මුගේ කියල. ඒ පින්තුරේ හැටියට නම් වයස 38-40 වගේ කෙනෙක් ගේ, එත් ඒ පින්තුරේ කිසිම පැහැදිලි කමක් නැ. වෙන කගේ හරි එකක් වෙන්න ඕන. නැත නම් මුට හොද clear එකක් එවන්න පුළුවන් නේ..

    බොරු එකක් වෙන්නැති. මේකෙ හරියට මූණ පෙන්නුවේ වලායි, ඉන්දරයයි අර හූනු බිජ්ජයි විතරයිනේ. මෑත ඉතිහාසෙ හොඳේ.
    මූ මේකෙ ශෙයා කරපු ෆොටෝ එකනං උගෙම එකක් තමයි....
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,005
    113
    Kuwait-Galle
    මූ මේකෙ ශෙයා කරපු ෆොටෝ එකනං උගෙම එකක් තමයි....
    උබ මූව ඇත්තටම අදුරනවද???

    ඒක බන් එක එකාගේ හැටි.කලු සුදු අළු හැම පාටම මිනිස්සු ඉන්නවා.ඕක පස්සේ ඔච්චර පන්නනේ ඇයි කියලා මට හිතාගන්න බෑ උබලා...
    ඇයි බං උ නැති උනාම පට්ට පාලුයි නේ..
    ------ Post added on Aug 14, 2022 at 9:23 PM
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,847
    9,577
    113
    uba karapu supirima wade thmai hoda kollage redi galwapu eka :lol:

    thugs-life.gif

    ඉතින් මාත් ගේ ඇතුලේ computer ඒක ඉස්ස්ර්හමයි ඉන්නෙ.. ආර්ථිකේ අමාරු නිසා රස්සවක් කරනවා.. කසාදයක් කරගන්න උවමනාවක් නෑ.. තැනකට එන්න මහන්සි වෙන්නෙත් නෑ :(
    5lak padi ganna uba arthika amarukam kiyanna epa yako :sorry:
    ------ Post added on Aug 14, 2022 at 11:05 PM
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    යකෝ අනුරාධයට බයික් ලයිසනුත් තියෙනවා නේද? ඒක දැන් නේ මතක් උනේ.. මූ ඇයි බන් job එකක් කරන්නෙ නැත්තෙ.. වාහනයක් එලවන්න බෑ නේ mentally incapable කෙනෙක්ට.. මූ මේ තනි පොයිය ගහන්නේ
    Uge amma teacher. Amma thamai wagakiyanna one. Okawa onawata wadaa hurathal karala hadanna athi. Kana palenna dekak deela pala gihin job ekak hoyaa ganin kiwwa nam okata ada ohoma wenne ne.

    measuring dicks again :cool:
    :eek:
    ------ Post added on Aug 15, 2022 at 12:04 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,024
    3
    118,572
    113
    Gampaha
    උබ මූව ඇත්තටම අදුරනවද???

    ඇයි බං උ නැති උනාම පට්ට පාලුයි නේ..
    ------ Post added on Aug 14, 2022 at 9:23 PM

    අනුරාදයව ඇත්තටම මීට් වෙලා තියෙනව කිව්ව නේද? ඌ ඔය කියන ජාතියෙ එකෙක්ද?
    ඔවු. අපේ ගෙදර ආව...
    පැයක දෙකක හමුවීමක් නිසා, මනුස්සය කොහොම, මොන ජාතියෙ කෙනෙක්ද කියන්න අමාරුයි...

    හැබැයි හොඳට කතාබහ කරල හිටිය... ලෙඩපාටක් පිටින්නං පේන්න තිබුණෙ නෑ.... පිටින් නොපෙනෙන රෝගයක් තියෙනවද කියන්න දන්නෙත් නෑ...
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,458
    113
    Miami

    :baffled: