AnuradhaRa Ponnaya

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,003
    19,457
    113
    Miami
    මට පින්ටුරෙකුත් එව්වා මුගේ කියල. ඒ පින්තුරේ හැටියට නම් වයස 38-40 වගේ කෙනෙක් ගේ, එත් ඒ පින්තුරේ කිසිම පැහැදිලි කමක් නැ. වෙන කගේ හරි එකක් වෙන්න ඕන. නැත නම් මුට හොද clear එකක් එවන්න පුළුවන් නේ..
    බොරු එකක් වෙන්නැති. මේකෙ හරියට මූණ පෙන්නුවේ වලායි, ඉන්දරයයි අර හූනු බිජ්ජයි විතරයිනේ. මෑත ඉතිහාසෙ හොඳේ.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,842
    9,567
    113
    man meeta kalin dala athi. mu vage ekek issra ape game hitiya. pora gedarin eliyata bahinne 6n passe. mokada minihata bayai kauwurhari eyawa daki kiyala. mama dawsak konde kapan enkota mu mawa dakla light kanuwe piti passe hanguna bicycle ekka. menna me vage.

    2f3gx89.jpg
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    eya meke ayagen fun ekak ban ganne online hinda ona kenek wenna puluwane hamotama.
    gay kiyanna puluwan kellek kiyanna puluwan eth aththa jivithe ehema naha.
    samahara thread wala maths, ms office wage dewal ahana ewa balannako hoda molayak. sure ekata job ekak karana kenek.
    me forum wala kiyana karana dewal wadiya wiswasa karanna yanna hoda naha kawuru unath. nikan time waste wenawa witharai machan.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,088
    23,280

    True bro.. 😍😍
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,148
    71,704
    113
    කවුද මැරුණේ? අර අනුරාඩාරාරා කියන එකා මැරුණද :eek:
    Kariya @Silape eken respawn wela wadi welawak nogihin pukshanaya una nisa aai silent wela inne. Oka aai enawa mukuth une ne wage.

    eya meke ayagen fun ekak ban ganne online hinda ona kenek wenna puluwane hamotama.
    gay kiyanna puluwan kellek kiyanna puluwan eth aththa jivithe ehema naha.
    samahara thread wala maths, ms office wage dewal ahana ewa balannako hoda molayak. sure ekata job ekak karana kenek.
    me forum wala kiyana karana dewal wadiya wiswasa karanna yanna hoda naha kawuru unath. nikan time waste wenawa witharai machan.
    Danna widiyata mu job karnaa ekek newi mokada mu @PHBhagya ge gedara ehema gihin tiyenawa.

    Aula tiyenne dial eka uge state eka exploit karala wasi ganna hadanna eka witarai.
    ------ Post added on Aug 14, 2022 at 8:06 PM
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    Danna widiyata mu job karnaa ekek newi mokada mu @PHBhagya ge gedara ehema gihin tiyenawa.

    Aula tiyenne dial eka uge state eka exploit karala wasi ganna hadanna eka witarai.
    ------ Post added on Aug 14, 2022 at 8:06 PM
    gewal waya giyapu seen danne naha machan.
    eya issara magen podi podi help illagena ewata hariyanna phone card ehemath ewwa mathakai. kohoma unath wadiya kawawath wiswasa karanna hoda naha. (y)
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ඇයි උඹට මොකද වෙලා තියෙන්නේ? උඹට ඒ වයසට එන්න තව අවුරුදු 15ක් තියෙනව නේද
    ඉතින් මාත් ගේ ඇතුලේ computer ඒක ඉස්ස්ර්හමයි ඉන්නෙ.. ආර්ථිකේ අමාරු නිසා රස්සවක් කරනවා.. කසාදයක් කරගන්න උවමනාවක් නෑ.. තැනකට එන්න මහන්සි වෙන්නෙත් නෑ :(
     
    • Wow
    Reactions: Solo Rider

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,088
    23,280
    113
    ඉතින් මාත් ගේ ඇතුලේ computer ඒක ඉස්ස්ර්හමයි ඉන්නෙ.. ආර්ථිකේ අමාරු නිසා රස්සවක් කරනවා.. කසාදයක් කරගන්න උවමනාවක් නෑ.. තැනකට එන්න මහන්සි වෙන්නෙත් නෑ :(
    Let me tell you one thing.
    After going through all the educational threads you've posted, don't waste your talent.

    You have a lot more to go. Plan your life properly dude.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    ඉතින් මාත් ගේ ඇතුලේ computer ඒක ඉස්ස්ර්හමයි ඉන්නෙ.. ආර්ථිකේ අමාරු නිසා රස්සවක් කරනවා.. කසාදයක් කරගන්න උවමනාවක් නෑ.. තැනකට එන්න මහන්සි වෙන්නෙත් නෑ :(
    අනේ පල පොඩි එකා බොරු නොකිය
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඉතින් මාත් ගේ ඇතුලේ computer ඒක ඉස්ස්ර්හමයි ඉන්නෙ.. ආර්ථිකේ අමාරු නිසා රස්සවක් කරනවා.. කසාදයක් කරගන්න උවමනාවක් නෑ.. තැනකට එන්න මහන්සි වෙන්නෙත් නෑ :(
    Same.... here...:rofl:
    Season 1 Netflix GIF
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,457
    113
    Miami
    ඉතින් මාත් ගේ ඇතුලේ computer ඒක ඉස්ස්ර්හමයි ඉන්නෙ.. ආර්ථිකේ අමාරු නිසා රස්සවක් කරනවා.. කසාදයක් කරගන්න උවමනාවක් නෑ.. තැනකට එන්න මහන්සි වෙන්නෙත් නෑ :(
    කසාද කරගන්න තව කල් තියෙනවනේ. 28-30 වෙද්දි බැන්දම ඇති. දැන් එන ආදායම මදිනම් ඒ සම්බන්ධව ෆෝකස් කරන්න, ඕනනම් තව ඉහලට ඉගෙනගන්න. මාත් ගෙදර ඉද්දි කම්පියුටර් එක ඉස්සරහම තමා වැඩිහරියක් දැන්. නැතුව දැන් අපිට දර පලන්න හරක බාන නඩත්තු කරන්න නෑනෙ බං. මම එක්කො කිරියෙ නැත්නම් ගේමක් ගහනවා. වැඩ වෙලාවට ෆුල් ෆෝකස් ඒකට. ජීවිතේ 20 දශකේ පවුල් වෙලා දරුමල්ලො හදාගෙන බර අදින්න නෙමෙයි නිදහසේ චූන් එකේ ජීවත් වෙන එකයි කරන්න ඕනේ මමනම් හිතන විදියට.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    කසාද කරගන්න තව කල් තියෙනවනේ. 28-30 වෙද්දි බැන්දම ඇති. දැන් එන ආදායම මදිනම් ඒ සම්බන්ධව ෆෝකස් කරන්න, ඕනනම් තව ඉහලට ඉගෙනගන්න. මාත් ගෙදර ඉද්දි කම්පියුටර් එක ඉස්සරහම තමා වැඩිහරියක් දැන්. නැතුව දැන් අපිට දර පලන්න හරක බාන නඩත්තු කරන්න නෑනෙ බං. මම එක්කො කිරියෙ නැත්නම් ගේමක් ගහනවා. වැඩ වෙලාවට ෆුල් ෆෝකස් ඒකට. ජීවිතේ 20 දශකේ පවුල් වෙලා දරුමල්ලො හදාගෙන බර අදින්න නෙමෙයි නිදහසේ චූන් එකේ ජීවත් වෙන එකයි කරන්න ඕනේ මමනම් හිතන විදියට.
    20 දශකේ ෆුල් ආතල් එකෙ ගෙවන්න තිබ්බ හොද දේපල තිබ්බනම්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,457
    113
    Miami
    20 දශකේ ෆුල් ආතල් එකෙ ගෙවන්න තිබ්බ හොද දේපල තිබ්බනම්
    එහෙම කියල අනවශ්‍ය විදියට බර පටවගෙන වැඩක් නෑ. හම්බ කරගෙන ටිකක් ඉතුරු කරගෙන චුට්ටක් නිදහසේ ඉන්න ඕනේ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    එහෙම කියල අනවශ්‍ය විදියට බර පටවගෙන වැඩක් නෑ. හම්බ කරගෙන ටිකක් ඉතුරු කරගෙන චුට්ටක් නිදහසේ ඉන්න ඕනේ.
    උබ ඉතින් 83 පොරක් නේ? 20 දශකේ ඉවරනේ