අඩෝ.. සිරාවට. ඒ කියන්නේ පිස්සුවක් නැ මේකේ නටන තරම්.ඔවු. අපේ ගෙදර ආව...
පැයක දෙකක හමුවීමක් නිසා, මනුස්සය කොහොම, මොන ජාතියෙ කෙනෙක්ද කියන්න අමාරුයි...
හැබැයි හොඳට කතාබහ කරල හිටිය... ලෙඩපාටක් පිටින්නං පේන්න තිබුණෙ නෑ.... පිටින් නොපෙනෙන රෝගයක් තියෙනවද කියන්න දන්නෙත් නෑ...



