AnuradhaRa Ponnaya

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,005
    113
    Kuwait-Galle
    ඔවු. අපේ ගෙදර ආව...
    පැයක දෙකක හමුවීමක් නිසා, මනුස්සය කොහොම, මොන ජාතියෙ කෙනෙක්ද කියන්න අමාරුයි...
    හැබැයි හොඳට කතාබහ කරල හිටිය... ලෙඩපාටක් පිටින්නං පේන්න තිබුණෙ නෑ.... පිටින් නොපෙනෙන රෝගයක් තියෙනවද කියන්න දන්නෙත් නෑ...
    අඩෝ.. සිරාවට. ඒ කියන්නේ පිස්සුවක් නැ මේකේ නටන තරම්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,024
    3
    118,572
    113
    Gampaha

    නෑ... මටනං පේන්න අවුලක් නෑ... හැබැයි මම නොදන්න දෙයක් තියෙනවද දන්නෙ නෑ...

    හොඳට කතාබහ කරනව, සාමාන්‍ය විදිහට හැසිරෙනව, මම හිතුවට වඩා සමාජශීලියි... අපේ ගෙදර අය එක්කත් හොඳට කතාබහ කරල හිටිය....

    මගෙනං අදහස,
    උනන්දු උනොත් මිනිහට ගැලපෙන ජොබ් එකක් හොයාගෙන කරන්න බැරිකමක් නෑ...
    මම ඕක අපේ ගෙදර ආපු වෙලාවෙත් එයාට පැහැදිලි කරල දුන්න....
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,005
    113
    Kuwait-Galle
    නෑ... මටනං පේන්න අවුලක් නෑ... හැබැයි මම නොදන්න දෙයක් තියෙනවද දන්නෙ නෑ...

    හොඳට කතාබහ කරනව, සාමාන්‍ය විදිහට හැසිරෙනව, මම හිතුවට වඩා සමාජශීලියි... අපේ ගෙදර අය එක්කත් හොඳට කතාබහ කරල හිටිය....

    මගෙනං අදහස,
    උනන්දු උනොත් මිනිහට ගැලපෙන ජොබ් එකක් හොයාගෙන කරන්න බැරිකමක් නෑ...
    මම ඕක අපේ ගෙදර ආපු වෙලාවෙත් එයාට පැහැදිලි කරල දුන්න....
    ඔහොම ජොබක් නොකර ඉන්නේ සමහර විට ලොකු සල්ලි කාරයෙක්ද දන්නේ නැ? සෙට් වෙන්න ඇහුවේ නැද්ද ඉතින්? ෂොට් එකක් දාන්න..
     
    මම අමධ්‍යපයි...😃
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,847
    9,577
    113
    ඔවු. අපේ ගෙදර ආව...
    පැයක දෙකක හමුවීමක් නිසා, මනුස්සය කොහොම, මොන ජාතියෙ කෙනෙක්ද කියන්න අමාරුයි...

    හැබැයි හොඳට කතාබහ කරල හිටිය... ලෙඩපාටක් පිටින්නං පේන්න තිබුණෙ නෑ.... පිටින් නොපෙනෙන රෝගයක් තියෙනවද කියන්න දන්නෙත් නෑ...
    pora mona vage da hadaruwa
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,024
    3
    118,572
    113
    Gampaha
    photo ekak nadda porage. atleaset lagin yana ekek vath suggest karnna hadruwata. mu vage ekek ape game hitiya. mata blanna oni mun vage ewunge facecut eka eka vageda kiyala.
    අයිතිකාරයගෙ අවසරයක් නැතුව ෆොටෝ දාන එක සදාචාරාත්මක නෑනෙ...😥
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,847
    9,577
    113
    Size එක ඇහුවම බය උනා නේද ඇත්ත කියහන් :lol:
    1000 deela ubama kanata gahaganin kiwwama gahaganna ekek ne ban pora :rolleyes:

    අයිතිකාරයගෙ අවසරයක් නැතුව ෆොටෝ දාන එක සදාචාරාත්මක නෑනෙ...😥
    Public oni na. private pm danna. atleast wena lagain yana ekek photo ekak hari danna. porage wade hatiyata da apperance kiyala balanna oni :P
    ------ Post added on Aug 15, 2022 at 5:40 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,024
    3
    118,572
    113
    Gampaha
    1000 deela ubama kanata gahaganin kiwwama gahaganna ekek ne ban pora :rolleyes:

    Public oni na. private pm danna. atleast wena lagain yana ekek photo ekak hari danna. porage wade hatiyata da apperance kiyala balanna oni :P
    ------ Post added on Aug 15, 2022 at 5:40 PM
    උගෙන් අහල කැමති උනොත් දෙන්නම්...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,005
    113
    Kuwait-Galle
    ටිකක් මෙන්න මේවගේ කියල හිතා ගනින්,
    maxresdefault.jpg

    photo ekak nadda porage. atleaset lagin yana ekek vath suggest karnna hadruwata. mu vage ekek ape game hitiya. mata blanna oni mun vage ewunge facecut eka eka vageda kiyala.
    ------ Post added on Aug 15, 2022 at 5:53 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,005
    113
    Kuwait-Galle
    ado man hituwa hari game ekath mu vage thama. wensakata tiyenne beard ekak tiyei. poddak sudui. :yes:

    Thanks to the corporation for the investigation ;)
    අනුරාදය නම් හොදට හින වෙලා ඉන්නවා. අහිංසක පෙනුමක් තමයි තියෙන්නේ මට එවපු පින්තුරේ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,786
    11,435
    113
    නෑ... මටනං පේන්න අවුලක් නෑ... හැබැයි මම නොදන්න දෙයක් තියෙනවද දන්නෙ නෑ...

    හොඳට කතාබහ කරනව, සාමාන්‍ය විදිහට හැසිරෙනව, මම හිතුවට වඩා සමාජශීලියි... අපේ ගෙදර අය එක්කත් හොඳට කතාබහ කරල හිටිය....

    මගෙනං අදහස,
    උනන්දු උනොත් මිනිහට ගැලපෙන ජොබ් එකක් හොයාගෙන කරන්න බැරිකමක් නෑ...
    මම ඕක අපේ ගෙදර ආපු වෙලාවෙත් එයාට පැහැදිලි කරල දුන්න....
    U umbe bicycle eka padde nadda?