සඳ මුවාවෙලා MTV Swimsuit version... සුපිරි OLD එකක් Hit තමයි

Colonal Sebestian Moran

Well-known member
  • Aug 21, 2020
    141
    258
    63
    සෑහෙන කාලයක් තිස්සෙ හොයපු වීඩියෝ එකක් හම්බ උනා.. සිරස, MTV කාලෙ කරපු වැඩක්.. ඒ දවස්වල මේවා porn තමයි අපිට..
    ගෙදර මිනිස්සු එලෝනවා මේක ටීවී එකේ යනකොට.. දොර රෙද්ද අස්සෙන් බැලුවේ හැංගිලා...
    මේක ටීවී එකේ බලපු උන් ඉන්නවනම් අනිවාර්යෙන් 30 පැනලා දැන්...

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,278
    15,370
    113
    KrishanL89
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඒ කාලේ රූකාන්තගේ හරි සන්ගීත්ගේ හරි සිංදුවකට හංසයෝ වගේ නටන ගෑනු ළමයි වගයකගේ වීඩියෝ එකක් රූපවාහිනියේ ගියා ඒ සින්දුව යන වෙලාවට. මට ඒ කාලේ ලොකු ප්‍රශ්නයක් තිබුන උන් ඇත්තටම යටට ඇඳලාද ඉන්නේ කියන එක. උන් නටද්දී අඟපසඟ විහිදුවද්දී මම ටීවී එක ළඟටම ඇවිල්ල බලන් ඉන්නවා, පොඩ්ඩක් හරි රෙද්ද එහෙ මෙහේ වෙයිද කියල!

    තව ඒ කාලේ කොළඹ කොහේ හරි පොඩි බිල් බෝඩ් එකක් තිබුන ගෑනු කෙනෙකුගේ implicit nudity තියෙන එකක්. මම පුංචි කාලේ කොළඹ යද්දියි, ආපහු කොළඹ ඉඳන් ගෙදර එද්දියි සෑහෙන සැලකිලිමත් අපි යන්නේ කොයි පාරේද කියන එක ගැන. බැරි වෙලාවත් පාර bypass කරලා වෙන පාරකින් ආවොත් හිතට මාර අප්සෙට්! මම ඒ කාලේ හිතුවේ ගෑනුන්ගේ නිරුවත කියන්නේ තනිකරම අප්පිරිය දෙයක්, මට විතරයි මුළු ලෝකෙන්ම ඒ ගැන ආසාව තියෙන්නේ කියල!
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,204
    20,821
    113
    හස්තිශෛලපුර

    uba dan married da?