සෑහෙන කාලයක් තිස්සෙ හොයපු වීඩියෝ එකක් හම්බ උනා.. සිරස, MTV කාලෙ කරපු වැඩක්.. ඒ දවස්වල මේවා porn තමයි අපිට..
ගෙදර මිනිස්සු එලෝනවා මේක ටීවී එකේ යනකොට.. දොර රෙද්ද අස්සෙන් බැලුවේ හැංගිලා...
මේක ටීවී එකේ බලපු උන් ඉන්නවනම් අනිවාර්යෙන් 30 පැනලා දැන්...