පිලියන්දල බෝකුන්දර Bike Accident

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,941
    40,785
    113
    මේ මොන රේසිං ද බන් කිසිම සේෆ්ටි ජියර් එකක් නෑ . කොට කලිසිසම් . අනික මහපාරේ . මුන්ට ඇම්මනම් ඔය රේස් ට්‍රැක් එක්කට ගිහින් දවසේ ගාන ගෙවලා පැදපල්ලකා වැටි වැටී. දැන් පුකේ අමාරුව හරි මයේ හිතේ
    ඒ ඇම්ම තියෙන උන් උන්ගේ ඇම්ම හරි විදිහට සනීප කරගන්නවා. මුන් මේ ශෝඅප් පොන්නයෝ. මුන්ට ඕනේ පාරේ යන උන්ගේ ඇටෙන්ශන් ගන්න. උන් යන වේගෙට බය වෙන්න. එතකොට තමයි උන්ට සතුට ලැබෙන්නෙ
     
    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    mata aranchi widihata kollo 2 accident wela. bike eka hangala edama. policeyen dn ns okkoma check karanawa. mama video wagayak dekka ewa upload karala na kauruwath. kolla happunata passe sahena welawak yanakan anith un video kara kara idala hosspital geniyanne nathuwa. anthimata 3 weel ekaka hospital aran yanne. ekek yana gamanuth video karala
    Ewannko mchn blnna
     
    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    mata aranchi widihata kollo 2 accident wela. bike eka hangala edama. policeyen dn ns okkoma check karanawa. mama video wagayak dekka ewa upload karala na kauruwath. kolla happunata passe sahena welawak yanakan anith un video kara kara idala hosspital geniyanne nathuwa. anthimata 3 weel ekaka hospital aran yanne. ekek yana gamanuth video karala
    owu ban okkoma ewun video kara kara eheta mehete duhanawa..3 wheel eke yana eka eka ethuledith oluwe indala kakulatama video karanawa. uwa ohe dala ban pawu
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    owu ban okkoma ewun video kara kara eheta mehete duhanawa..3 wheel eke yana eka eka ethuledith oluwe indala kakulatama video karanawa. uwa ohe dala ban pawu
    හිතෙන් හදාගත්ත අමුතු ලෝකෙක ජීවත් වෙන එවුන් බන්.. මොනවහරි ගහල හිටියද දන්නෑ.. එහෙම නැත්නම් iq අඩු dial..
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම දන්න එකෙක් ඔය වගේ CBR එකක ගිහින් හැප්පිලා මැරුණා. ඔළු කටු කුඩු. එතනමයි. ඌට බයික් එක කපා ගන්න බැරි වෙලා හරි වෙලාවට මොකද නිකන් බයික් එකකට වඩා කැපෙන ප්‍රමාණය අඩු නිසා.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මේ කියන්නෙ මොකක්ද?
    ------ Post added on Aug 16, 2022 at 8:47 AM
    නෑ බන්. 250cc 4Cylinder වෙලත් හොනට්, CBR වලටත් 200Kmph රීච් කරන්න බැරි එකේ, NS 200 එක කීයටවත් කරන්නෑනෙ. මම නිකං සිලින්ඩර් කැපෑසිටි එකත් එක්ක කම්පැරිසන් එකක් දැම්මෙ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,823
    18,643
    113
    නෑ බන්. 250cc 4Cylinder වෙලත් හොනට්, CBR වලටත් 200Kmph රීච් කරන්න බැරි එකේ, NS 200 එක කීයටවත් කරන්නෑනෙ. මම නිකං සිලින්ඩර් කැපෑසිටි එකත් එක්ක කම්පැරිසන් එකක් දැම්මෙ.
    ආ.. සිලින්ඩර් කැපැසිටියෙන් එහෙම හොයන්නත් බෑ බං.. සමහර 1000 වලට වඩා දුවන 400 තියනව
     
    • Like
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ආ.. සිලින්ඩර් කැපැසිටියෙන් එහෙම හොයන්නත් බෑ බං.. සමහර 1000 වලට වඩා දුවන 400 තියනව
    මම අහල තියෙනව සමහර 2 ස්ටෝක් බයික් තියෙනව කියල ඒ රේන්ජ් එකේ තියෙන 4 ස්ටෝක් වලට කිට්ටු කරන්නවත් බෑ කියල. එච්චර හොයල නෑ බන් ඒ ගැන...
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    ඒ ඇම්ම තියෙන උන් උන්ගේ ඇම්ම හරි විදිහට සනීප කරගන්නවා. මුන් මේ ශෝඅප් පොන්නයෝ. මුන්ට ඕනේ පාරේ යන උන්ගේ ඇටෙන්ශන් ගන්න. උන් යන වේගෙට බය වෙන්න. එතකොට තමයි උන්ට සතුට ලැබෙන්නෙ
    Munwa track ekata gihin dammanam rewenawa , 100ta bend ekak gaddi 😁
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    matanam illanna hithenneth nehe ban..ape wasanawata ballek penala hari pathabewuna.. salli ko ban hadala denna plastic godawal anika ambo.
    Den nam bike ekak thiyanawa. Nathi kaale eka dethun parak illagadda. Parissamin pedala genath dunna.

    mata aranchi widihata kollo 2 accident wela. bike eka hangala edama. policeyen dn ns okkoma check karanawa. mama video wagayak dekka ewa upload karala na kauruwath. kolla happunata passe sahena welawak yanakan anith un video kara kara idala hosspital geniyanne nathuwa. anthimata 3 weel ekaka hospital aran yanne. ekek yana gamanuth video karala
    TikTok danna wenna athie
    ------ Post added on Aug 16, 2022 at 8:16 PM
     
    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    මම අහල තියෙනව සමහර 2 ස්ටෝක් බයික් තියෙනව කියල ඒ රේන්ජ් එකේ තියෙන 4 ස්ටෝක් වලට කිට්ටු කරන්නවත් බෑ කියල. එච්චර හොයල නෑ බන් ඒ ගැන...
    2 stroke power output eka comparable 4 stroke ekakata wada wadi ewaye hema 2 stroke ekakatma 1 power stroke ekak thiyena hinda. E wagema 4 stroke wala oil pump ekath duwana nisa parasitic loss eka wadi
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,823
    18,643
    113
    මම අහල තියෙනව සමහර 2 ස්ටෝක් බයික් තියෙනව කියල ඒ රේන්ජ් එකේ තියෙන 4 ස්ටෝක් වලට කිට්ටු කරන්නවත් බෑ කියල. එච්චර හොයල නෑ බන් ඒ ගැන...
    එහෙම සීන් එකක් තියනව.. හුගක් ම dual sport වගෙ බයික් වල තමයි
     
    • Like
    Reactions: PrasangaSPerera

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මුගේ ගෙදර මිනිස්සු පව්. රෑ කෑමට එහෙම මු නැති උනාම අවුල් යයි. කොල්ලෙක්නේ ගෙදර සද්ද බද්ද නැතුව පාලු වෙලා යයි. මු එකම ළමයද දන්නෙත් නැහැ.
     
    • Haha
    Reactions: deanXX