I know they both riding at breakneck speed. But, what causes them (him) to crash??
ඒ ඇම්ම තියෙන උන් උන්ගේ ඇම්ම හරි විදිහට සනීප කරගන්නවා. මුන් මේ ශෝඅප් පොන්නයෝ. මුන්ට ඕනේ පාරේ යන උන්ගේ ඇටෙන්ශන් ගන්න. උන් යන වේගෙට බය වෙන්න. එතකොට තමයි උන්ට සතුට ලැබෙන්නෙමේ මොන රේසිං ද බන් කිසිම සේෆ්ටි ජියර් එකක් නෑ . කොට කලිසිසම් . අනික මහපාරේ . මුන්ට ඇම්මනම් ඔය රේස් ට්‍රැක් එක්කට ගිහින් දවසේ ගාන ගෙවලා පැදපල්ලකා වැටි වැටී. දැන් පුකේ අමාරුව හරි මයේ හිතේ
front wheelieI know they both riding at breakneck speed. But, what causes them (him) to crash??
Ewannko mchn blnnamata aranchi widihata kollo 2 accident wela. bike eka hangala edama. policeyen dn ns okkoma check karanawa. mama video wagayak dekka ewa upload karala na kauruwath. kolla happunata passe sahena welawak yanakan anith un video kara kara idala hosspital geniyanne nathuwa. anthimata 3 weel ekaka hospital aran yanne. ekek yana gamanuth video karala
Apparently this guy crashed into another guy who was doing a wheelieI know they both riding at breakneck speed. But, what causes them (him) to crash??
owu ban okkoma ewun video kara kara eheta mehete duhanawa..3 wheel eke yana eka eka ethuledith oluwe indala kakulatama video karanawa. uwa ohe dala ban pawumata aranchi widihata kollo 2 accident wela. bike eka hangala edama. policeyen dn ns okkoma check karanawa. mama video wagayak dekka ewa upload karala na kauruwath. kolla happunata passe sahena welawak yanakan anith un video kara kara idala hosspital geniyanne nathuwa. anthimata 3 weel ekaka hospital aran yanne. ekek yana gamanuth video karala
හිතෙන් හදාගත්ත අමුතු ලෝකෙක ජීවත් වෙන එවුන් බන්.. මොනවහරි ගහල හිටියද දන්නෑ.. එහෙම නැත්නම් iq අඩු dial..owu ban okkoma ewun video kara kara eheta mehete duhanawa..3 wheel eke yana eka eka ethuledith oluwe indala kakulatama video karanawa. uwa ohe dala ban pawu
නෑ බන්. 250cc 4Cylinder වෙලත් හොනට්, CBR වලටත් 200Kmph රීච් කරන්න බැරි එකේ, NS 200 එක කීයටවත් කරන්නෑනෙ. මම නිකං සිලින්ඩර් කැපෑසිටි එකත් එක්ක කම්පැරිසන් එකක් දැම්මෙ.මේ කියන්නෙ මොකක්ද?
------ Post added on Aug 16, 2022 at 8:47 AM
ආ.. සිලින්ඩර් කැපැසිටියෙන් එහෙම හොයන්නත් බෑ බං.. සමහර 1000 වලට වඩා දුවන 400 තියනවනෑ බන්. 250cc 4Cylinder වෙලත් හොනට්, CBR වලටත් 200Kmph රීච් කරන්න බැරි එකේ, NS 200 එක කීයටවත් කරන්නෑනෙ. මම නිකං සිලින්ඩර් කැපෑසිටි එකත් එක්ක කම්පැරිසන් එකක් දැම්මෙ.
මම අහල තියෙනව සමහර 2 ස්ටෝක් බයික් තියෙනව කියල ඒ රේන්ජ් එකේ තියෙන 4 ස්ටෝක් වලට කිට්ටු කරන්නවත් බෑ කියල. එච්චර හොයල නෑ බන් ඒ ගැන...ආ.. සිලින්ඩර් කැපැසිටියෙන් එහෙම හොයන්නත් බෑ බං.. සමහර 1000 වලට වඩා දුවන 400 තියනව
Munwa track ekata gihin dammanam rewenawa , 100ta bend ekak gaddiඒ ඇම්ම තියෙන උන් උන්ගේ ඇම්ම හරි විදිහට සනීප කරගන්නවා. මුන් මේ ශෝඅප් පොන්නයෝ. මුන්ට ඕනේ පාරේ යන උන්ගේ ඇටෙන්ශන් ගන්න. උන් යන වේගෙට බය වෙන්න. එතකොට තමයි උන්ට සතුට ලැබෙන්නෙ
Den nam bike ekak thiyanawa. Nathi kaale eka dethun parak illagadda. Parissamin pedala genath dunna.matanam illanna hithenneth nehe ban..ape wasanawata ballek penala hari pathabewuna.. salli ko ban hadala denna plastic godawal anika ambo.
TikTok danna wenna athiemata aranchi widihata kollo 2 accident wela. bike eka hangala edama. policeyen dn ns okkoma check karanawa. mama video wagayak dekka ewa upload karala na kauruwath. kolla happunata passe sahena welawak yanakan anith un video kara kara idala hosspital geniyanne nathuwa. anthimata 3 weel ekaka hospital aran yanne. ekek yana gamanuth video karala
2 stroke power output eka comparable 4 stroke ekakata wada wadi ewaye hema 2 stroke ekakatma 1 power stroke ekak thiyena hinda. E wagema 4 stroke wala oil pump ekath duwana nisa parasitic loss eka wadiමම අහල තියෙනව සමහර 2 ස්ටෝක් බයික් තියෙනව කියල ඒ රේන්ජ් එකේ තියෙන 4 ස්ටෝක් වලට කිට්ටු කරන්නවත් බෑ කියල. එච්චර හොයල නෑ බන් ඒ ගැන...
එහෙම සීන් එකක් තියනව.. හුගක් ම dual sport වගෙ බයික් වල තමයිමම අහල තියෙනව සමහර 2 ස්ටෝක් බයික් තියෙනව කියල ඒ රේන්ජ් එකේ තියෙන 4 ස්ටෝක් වලට කිට්ටු කරන්නවත් බෑ කියල. එච්චර හොයල නෑ බන් ඒ ගැන...
ඒ කකුල හදන්න පුලුවන්ද ?![]()
na man ahanne pora jiwath una nam hadanna puluwanda? awidinna puluwanda?මල් ශාලවෙන් හදන්න පුළුවන්