දැන් අර british ගෑනිගේ visa අයින් කරපු එක ගැන උබල කියන්නේ මොකක්ද

විසා අවලංගු කරපු එක

  • හරි

    Votes: 33 62.3%
  • වැරදී

    Votes: 20 37.7%

  • Total voters
    53

lilman

Well-known member
  • May 10, 2009
    40,804
    54,224
    113
    Colombo
    ලෙක රටක්..එක නීතියක්... රනිල් ස තමයි හොඳටම කරන්නෙ :)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    e kale api british colony ekkne

    I mean if we allow to meddle in our political affairs in the name of "Promoting Tourism" wouldn't that attract some nasty characters who want to take advantage of the situation.
    ------ Post added on Aug 18, 2022 at 5:15 PM

    අරගලයක් කියන්නෙ දේශපාලන ක්‍රියාදාමයක් නොවේන්නෙ කොහොමද බන්
    අරගල කලේ මරණාදාර සමිතියක බලය අල්ලන්නද :baffled:
    ------ Post added on Aug 18, 2022 at 5:17 PM
    What we should really be worried about is the morons who rule the country and the 69 lakhs of retards who repeatedly elect morons. Not a lone vlogger.
     
    • Like
    Reactions: Sabren

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඕකි කොහෙද බං ඇත්තේ?
    අපරාදේ! කොහේ හරි brothel එකකට ඒකිව විකුණලද දන්නේ නැහැ! 😢😢😢😢
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,160
    74,414
    113
    නීතිය නම් නීතිය. මම නම් කියන්නෙ විදේශිකයන් ට කොහෙත්ම එන්න දෙන්න තහනම් දේශපාලන වැඩ වලට.
    Ekige FB profile eka balapan. Ekko kauru hari ekiwa run karanawa nathan huththita pissu.

    Wena ratakata gihin owa kalanam melahakata eliyata daala.

    සිංහලෙන්ම කියනවා නම් පුකේ ගූ නෑ හැබැයි සෝබනේ තියෙනවා. අවවාදයක් දීලා ශේප් එකේ යැව්වා නම් ඒකිම සෙනග එවයි. 2019 ඉඳන් ඉන්න කෙනෙක් නේ. මේකටම ආවා නෙවේ නේ.
    Yako oya wage hippy wesiyo dollars genne ne ban. TIyena ekath huran kana un inne. Okun gaman yanne pain, nikan gewal wala inne. apita ona salli tiyena suddo.
    ------ Post added on Aug 18, 2022 at 5:43 PM
     
    • Dislike
    Reactions: AnuradhaRa

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,313
    1,018
    113
    ලකේ පංකාවේ රාජ්‍ය විරෝධී උද්ගොෂණයකට ගිහින් ලයිව් ස්ට්‍රීම් කරපුවම වැරදි. හැබැයි ද්විත්ව පුරවැසි වෙලා මහබැංකුවට කෙලවන්න පුළුවන්, මුදල් ඇමතිකම් අරන් රටම කොල්ලකන්න පුළුවන්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    Ekige FB profile eka balapan. Ekko kauru hari ekiwa run karanawa nathan huththita pissu.

    Wena ratakata gihin owa kalanam melahakata eliyata daala.

    Yako oya wage hippy wesiyo dollars genne ne ban. TIyena ekath huran kana un inne. Okun gaman yanne pain, nikan gewal wala inne. apita ona salli tiyena suddo.
    ------ Post added on Aug 18, 2022 at 5:43 PM
    යකෝ සල්ලි තියෙන එවුන් එන්නේ නැත්තේ, නීතියේ වේස කමේ යන හින්දා. ජිප්සි එවුන්ගෙන් යැපෙන්න ආර්ථිකේ හැදුවේ අපි ද?
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ලකේ පංකාවේ රාජ්‍ය විරෝධී උද්ගොෂණයකට ගිහින් ලයිව් ස්ට්‍රීම් කරපුවම වැරදි. හැබැයි ද්විත්ව පුරවැසි වෙලා මහබැංකුවට කෙලවන්න පුළුවන්, මුදල් ඇමතිකම් අරන් රටම කොල්ලකන්න පුළුවන්
    කවුද කිව්වෙ live stream කලා විතරයි කියලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,160
    74,414
    113
    යකෝ සල්ලි තියෙන එවුන් එන්නේ නැත්තේ, නීතියේ වේස කමේ යන හින්දා. ජිප්සි එවුන්ගෙන් යැපෙන්න ආර්ථිකේ හැදුවේ අපි ද?
    Issara indanma gipsy un enawa ban. Gota awata passe apu ekak newi (umbala okath uta danna hitan innawanam eka waradi kathawak).
     
    • Dislike
    Reactions: AnuradhaRa

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    I just received this over WhatsApp. Is there more to this saga? Message as received below.

    Shocking. Disgusting. But not surprising.... Stand with her. Stand with all the women who undergo this on a daily basis & fight against it. This got to END !!!

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,258
    3,838
    113
    I just received this over WhatsApp. Is there more to this saga? Message as received below.

    Shocking. Disgusting. But not surprising.... Stand with her. Stand with all the women who undergo this on a daily basis & fight against it. This got to END !!!

    apparently this happened in 2019
    If this is true why the hell she stayed around a country in which she was raped and the police took the rapists side.
    Can someone explain that to me?
     
    • Sad
    Reactions: Honey Bunch

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    e kale api british colony ekkne

    I mean if we allow to meddle in our political affairs in the name of "Promoting Tourism" wouldn't that attract some nasty characters who want to take advantage of the situation.
    ------ Post added on Aug 18, 2022 at 5:15 PM

    අරගලයක් කියන්නෙ දේශපාලන ක්‍රියාදාමයක් නොවේන්නෙ කොහොමද බන්
    අරගල කලේ මරණාදාර සමිතියක බලය අල්ලන්නද :baffled:
    ------ Post added on Aug 18, 2022 at 5:17 PM
    එක සමාජ ක්‍රියාකරකමක් නේ දේශපාලන නම් වයවස්ථාවට වෙන්න ඕනේ. ඒම එකක් උනේ නෑ උබල කඩා පැන්නා ඌ ගියා . එකෙන් පස්සේ හිස් වූ ධූරයට පාර්ලිමේන්තුවෙන් දේශපාලන ක්‍රියාමාර්ගයක් ගත්තා එච්චරයි .