පැහැදිලි කිරීම් නැති සිද්ධි

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම ගූ බයයි ඕවට. උඹ මිනී තුනක් දැකලත් ඔය පාරෙන් රෑ වෙලා යන්නෙ කොහොමද කියල තේරෙන්නෑ.

    පැරනෝමල් නෙවේ, මට මතක් වෙනව මගෙ පියාණන්ගෙ අත්දැකීමක් (warning, graphic scenery). මම ඉපදුන කාලෙ අම්මා හිටියෙ නුවර එයාගෙ ගෙදර...අප්පච්චි කොළඹ වැඩ...හැම සිකුරාදා හවසම කොළඹින් එනවලු අපිව බලන්න. ඉතින් දවසක් බයිසිකලේ කැප්පැටිපොල තේවත්ත පාස් කරගෙන එද්දි පාරෙ අයිනෙ සායවල් ඇඳගත්තු ගෑනු ටිකක් පාවෙනව දැක්කලු. ටිකක් මාන්දමික සීන් එකක් නිසා ලඟට බයිසිකලේ ඇරගෙන ගිහිනුත් බලල...බලද්දි මිනිස්සු ගෑනු 4 දෙනෙක් එකම ගහේ බෙල්ල වැල දාගෙන. ඒ ලඟ හිටපු පවුලක සමූහ සුයිසයිඩ් එකක් පස්සෙ දැනගත්තු විදිහට. පස්සෙ අප්පච්චිම බයිසිකලේ හරවං පොලිසියට ඉන්ෆෝම් කරල ආපහු කරුවලේම අර ගහ පාස් කරගෙන ගෙදර ඇවිත්. ඒ විතරක් නෙමේ එතනින් පස්සෙ හැමසතියෙම රෑට ඔය පාරෙන්ම ඇවිත් ගෙදරින් එන්න එපා කිව්වත්. මෑඩ් ලැඩ් ල බන් සමහර මිනිස්සු, මට එහෙම හිත හයිය නෑ.

    හිත හයිය කමට වඩා ඒකේ තියෙන්නේ හුරු පුරුදු කම බන්...අද ඊයේ මැරුණු එකා වගේද...අපි දනගාන කාලේ ඉඳලා සෙල්ලම් කරපු, ආපු ගියපු පාර නේ 😅😂 ඒ වගේ සීන් එකක්...උඹේ තාත්තටත් ඒ පාර එහෙම ඇති...

    මමත් එදා ඉඳන් හැබැයි ඒ පාරේ ඒ වගේ වෙලාවල් වල ආවේ ගියේ නෑ..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මගේ පිටි පස්සෙන් කෙල්ලෙක් "හහ් හහ් හහ්..." කියල මහා හයියෙන් හිනා වෙනවා ඇහුනා....
    මම කෙල්ල එක්ක කලුවරේ කොස් කිර කිර හිටියා කැලයක් ළඟ. එකපාරටම ඔය සද්දෙ ඇහුණනෙ. අම්බානට බය උනා. හිතාගන්න බෑ. ගෑණියෙක් හිනාවෙනවද සතෙක්ද කියලා. ටක්ගාලා එතනින් මාරු උනා.

    දවසක් රැ ඕෆ් වෙලා වැලිකඩ නයිට් කඩෙන් සිගරට් එකකුත් ගහල බයික් එකේ ගෙදර එන ගමන් ත්‍රී වීල් එකක් පොඩි ව0ගුවක් තියන තැනක ඇගට ආව , මම බයික් එක ආපු වේගෙන්ම අයින් කරගෙන ස්ලො කරල මොන හුත්තෙක් ද කියල පස්ස බැලුව , ත්‍රී විල් එකක් නැ .. අතුරු පාරකුත් නැ,වන්ගුවෙන් මෙහාට කෙලින් පාර සැහෙන දුරට ..
    ත්‍රී වීල් හොල්මනක් ද?
    මම හැමදාම රැ 1 එන්නෙ ඔෆ් වෙලා, බොරල්ල කනත්ත ලගින් , උරු මස් , තෙල් ජාති ඔනතරම් කාල බිල , බයික් එකෙ :rofl:
    මේ සීන් එක හිතාගන්න බැ, බය උනෙ නැ,
    එකපාරක් මම මගෙම හෙවනැල්ලට බැනලා තියෙනවා "කොහෙද හුත්තො යන්නෙ" කියලා. :lol:
    ------ Post added on Aug 21, 2022 at 6:40 AM
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    IR rays අපේ පංචේන්ද්‍රියට ගෝචර නෑ. හැබැයි විද්‍යුත් උපකරණ වලට ග්‍රහණය වෙනව. ඒ නිසා ඒව තියෙනව කියල අපි දන්නව.. ඒ වගේ අපිට ඇහැට නොපෙනුනත් තියෙන දේවල් මේ ලෝකෙ ඇති
    පෝන් කැමරාව ටීවී රිමෝට් කොන්ට්‍රෝලර් එකට අල්ලලා ස්විචෙස් ඔබන්නකෝ. අයි ආර් පේනවා ඒකෙන් :yes:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    එහෙම සීන් මොකවත්ම වෙලා නැහැ. මම හොල්මන් අවතාර විශ්වාස කරන්නේ නැහැ නේ. එක නිසා වෙන්න ඇති. ඔය හාහ් හාහ් ගාල කෙල්ලක් හිනාවෙන එක ඇහුවම හිනාගියා. ටෝචි එක ගහ උඩට ගහල බැලුව නම් බකමූණෙක් එහෙම දකින්න තිබුන.
    sirawata?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    gota-gotabaya-rajapaksha.gif
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    බයවුණ අය ඉන්නවනං, මේ පැත්තට එන්න සාත්තුවක් කරල දෙන්න පුලුවන්. කප්පවාගන්න දෙහි ගෙදරින් අරන් එන්න.
    ලොකු ලෙමන් ගෙඩි උස්සං එන්න එපා, ගිරේට තියල අල්ලන්න බෑ...

    හොල්මන් කතා තියෙන මේ මුලු ත්‍රේඩ් එකම මන් කියෙව්වා. මරු.

    එළකිරි භූත කොටුව........

    මාත් කියවල තියෙනව.
    නූල දාපු මනුස්සයගෙ කතා ටිකනං පච.... අනික් ඒව හොඳයි. ගොඩක් හොල්මන් කතා බ්ලොග් වල තියෙන්නෙත් මේකෙ ගිය කතාමයි....
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම ආච්චිලගෙ ගෙදර දී චූ දන්න වත්තට ගියා. එතන ළිදක් තියෙනවා. කබර හමක් වගේ පිටක් තියෙන එකෙක් නානව. මම බලන්න ගියා ම එතනට යද්දි ඌ මිසින්

    Kabarayek da? Nayek da? (🐍)
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    මට මේක අද කයියක් ගහගෙන ඉද්දි මතක් වුන සිද්ධියක් ගුපියනේ..මේක වුනේ 2018 වගේ...:yes: අපේ ගෙදරට යන්න පාරක් තියෙනවා ගඟක් අයිනකින්...ෂෝර්ට් කට් එකක් වගේ..:rolleyes: ඔතනින් ගියොත් ඉක්මනින් යාගන්න පුළුවන්...හැබැයි ඔය පාරේ ලයිට් නෑ..:no::angry: රෑ වෙනකොට කට්ට කළුවරයි,,,මිනිස්සුත් නෑ ගොඩක් වෙලාවට...බල්ලෝ ඉන්නවා....:growl:. ගඟත් ලේසි පහසු ගඟක් නෙමෙයි.:sorry:..ඔය ගඟේ මගේ ඇස් දෙකට මිනි 3ක් පාවෙනවා දැකල තියෙනවා ,,,ඔයිට අමතරව එකී මෙකී නොකී තරම් මිනි පාවෙලා තියනවා ඕකේ....මම දන්න උනුත් ඔකේ ගිලිලා මැරිලා තියනවා මඩේ එරිල..ඒ වගේ ආතල් තැනක් ඔතන...:baffled::dull:

    කොහොමහරි ඔය මොනවා උනත් මම නම් ඔතනින් රෑ ජාමෙත් යනවා ඉතින් ගොඩක් රෑ වෙලා නැත්තම්..:lol: දවසක් යාලුවෝ එක්ක සෙට් වෙලා ගෙදර එනකොට 11.30ට වගේ ඇති..:P මම පයින්ම ඇවිත් ඔය පාරට හැරිලා එන්න ගත්ත....මොන මිනි පාවුනත් ඔකේ යනකොට හිතට එහෙම බයක් එන්නෙත් නැහැ..:D එදත් කොහොම හරි ටිකක් ඇවිදන් යනකොට මගේ කන ගාවින් ම වගේ, මගේ පිටි පස්සෙන් කෙල්ලෙක් "හහ් හහ් හහ්..." කියල මහා හයියෙන් හිනා වෙනවා ඇහුනා....:shocked: ඒ කියන්නේ සිරාවටම ඇත්තම හිනා වෙන හඬක් ඇහුනේ...මාව ගැස්සිලා ගිහින් මගේ මයිල් ස්මයිල් වුනා...:eek::sorry: අවන්කවම මේ ත්‍රෙඩ් එක කොටන මොහොතේත් ඒ සිද්දිය මතක් වෙනකොට මයිල් ස්මයිල් වෙනවා...:lol:

    මම එවෙලම පිටිපස්ස හැරිලා බැලුවා,,,මොකෙක්වත් පෙන්න නෑ...:confused: ෆෝන් එකේ ටෝර්ච් එක ගහගෙන ගියේ,,,ගඟ දෙපැත්තේ තියනවා ලොකු රූස්ස ගස්...ඕවයේ කපල් එහෙම ඉන්නවා..:rolleyes: මම එතන ගහට ගහල බැලුව මොකෙක්වත් ඉන්නවද කියල,,ඒ මහා රෑ කොහොමත් ඉන්න විදිහක් නෑ නේ..:P කවුරුත් නෑ..ඒ ගමන ගඟේ කණ්ඩියේ පහලට වෙන්න බෑවුමේ මොකෙක්වත් ඉන්නවද කියල බලන්නත් නැවතිලා ටෝර්ච් එක ගහල බැලුව...නිකන් හිතං මේ ඔක්කොම මගේ මයිල් ස්මයිල් වෙලා තියෙද්දී කරේ.....මගේ වෙලාවට මම පොඩ්ඩක් බීල හිටපු නිසා එවෙලේ ලොකු ගටක් තිබුනා...හැබැයි හික් වෙන්න බය වෙලා හිටියේ,,,මම ඕව විස්වාස නොකරන නිසා සැකය දුරු කරගන්නයි ඔක්කොම චෙක් කරේ...

    කෙල්ලෙක් තියා බල්ලෙක් වත් නෑ..:no: එතකොට තමයි මට දෙලොව රත් වුනේ..මොකක්ද යකෝ මේ වුනේ කියල..මම පස්ස බලන්නේ නැතුව අඩියට දෙකට දුවගෙන වගේ හයියෙන් ගෙදරටම ගියා..එදායින් එදා මම ඔය පාරේ තනියෙන් රෑට යන්නේ නැහැ...ඔය වගේ සිද්දි මම දන්නා දෙතුන් දෙනෙක්ට වෙලා තිබුන..ගෑනියෙක් මහා රෑ ගඟෙන් වතුර ඇදගෙන නානවා දැකල තිබුන කෙනෙක්..තව කෙනෙක් දැකල තිබුන ගෑනියෙක් එනවා ඉස්සරහට...:shocked:

    මට ඒ වෙච්ච සිද්දියට තාම අවන්කවම කිසිම පැහැදිලි කිරීමක් නැහැ...මට හිනා වෙන හඬ ඇහුනා කියන එක සීයට සීයක් විස්වාසයි..:confused::baffled:

    මේ වගේ උබලට වෙලා තියෙන සිද්දි මොනවද?? :D මේ ත්‍රෙඩ් එකේ දාගෙන යමු..ආතල් ත්‍රිල් එකක් තියෙන ත්‍රෙඩ් එකක් වෙයි කියල හිතනවා...එහෙනම් පටන් ගමු..:P

    Mark Haloce matak wuna!
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    පඩිය අරන් දවස් 10 ක් වගේ යනකොට අතේ සතයක් නැ. හිතලා බැලුවම කරපු දේකුත් නැ. හරි හමන් පැහැදිලි කිරීමක් නැ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,005
    54,640
    113
    Colombo