wqe123

Well-known member
  • Aug 21, 2015
    9,755
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ දවස් වල ලැප් ටොප් වල ගණන් අහපුවාම කලන්තේ දානවා... මාව හොසිපිටල් ගිහින් දාන්න අය්යෝ......

    මිත්‍රවරුනි..... දැන් කියන ගණන් වලට i5-10th/11th වගේ එකක් ගන්න බෑ....
    i3-11th එකකුත් ගන්න අමාරු වෙන බවක් පෙනී යන්නේ
    i5-7th හෝ i5-8th පාවිච්චි කල එකත් දැන් අමාරු වේගන එන සීන් එකක් පෙන්නේ...

    මට දැනගන්න ඕනා
    1) i3-11th, i3-10th , i5-7th, i5-8th ඒවාන් වැඩ කිරීමේ වේගය, ස්ටක් නොවීම කොහොම වෙයිද ?
    (කෝක ගත්තත් ram 8gb + 256 m.2 එකක් සවිකරන්ව කියලා හිතන්න.)

    2) අඩුවට ගන්න තැනක් තියනවා නම් එකත් රෙක්මන්ඩ් කරනන

    ස්තුතියි....

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura

    mage i5 7th gen thiyenne
    Awurudu 4k withara pawichchi karaddi hira wuna nathiwennama
    itapasse SSD ekak gahuwa..dan lagging 0
    RAM eka 8GB nisa welawakata poddak lag wenw..ekath upgrade karaganna one

    8 GB +256 GB hodai normal one wadakata
    Editing wage bara wada nm ithin karanna ba
    ------ Post added on Aug 21, 2022 at 5:36 AM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ලැප්ටොප් ගැන යකෝ අහලා තියෙන්නේ කුණු ගොඩවල් ගැන නෙමේ😂
    @Ridunapm මෙන්න බලහං මූ කියන කතාව,
    මිල බස්සන්න ඉන්දියාවෙන් ගේන ලැප්ටොප් කුනු ගොඩවල් ලු 🤣
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    මේ දවස් වල ලැප් ටොප් වල ගණන් අහපුවාම කලන්තේ දානවා... මාව හොසිපිටල් ගිහින් දාන්න අය්යෝ......

    මිත්‍රවරුනි..... දැන් කියන ගණන් වලට i5-10th/11th වගේ එකක් ගන්න බෑ....
    i3-11th එකකුත් ගන්න අමාරු වෙන බවක් පෙනී යන්නේ
    i5-7th හෝ i5-8th පාවිච්චි කල එකත් දැන් අමාරු වේගන එන සීන් එකක් පෙන්නේ...

    මට දැනගන්න ඕනා
    1) i3-11th, i3-10th , i5-7th, i5-8th ඒවාන් වැඩ කිරීමේ වේගය, ස්ටක් නොවීම කොහොම වෙයිද ?
    (කෝක ගත්තත් ram 8gb + 256 m.2 එකක් සවිකරන්ව කියලා හිතන්න.)

    2) අඩුවට ගන්න තැනක් තියනවා නම් එකත් රෙක්මන්ඩ් කරනන

    ස්තුතියි....
    Intel හුත්තවල් විසික් කරලා දාලා Ryzen එකක් ගනින් පකෝ. (@gnilukshi thanks මෙන්සන් කරාට) ඔය Intel ලබ්බවල් වගේ නෙවෙයි පට්ටම fast. ගාණත් මාර අඩුයි. අනික memory management, battery life එහෙමත් Intel ට වඩා සෑහෙන සුපිරි.

    මම කියනවාට Ryzen එකක් අරන් බලහන්. Ryzen 3 ත් i5 මට්ටමේ තියෙන්නෙ. Ryzen 5 එකක් ගන්න පුළුවන් නම් i7 වලටවත් හැරෙන්න බෑ. මේක අත්දැකීමෙන් කියන්නෙ. මගෙ HP 455G7 එක ගත්තෙ රුපියල් 110,000 කට. (i5 එ‍්වා 140,000 විතර කාලෙ) i7 එ‍්වාගෙ stuck වෙන වැඩ පවා නිකන්ම අදිනවා. M.2 නැතිව NVMe එකක් දා ගත්තා නම් වඩාත් රසවත්. 👍
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මාත් ලැපක් ගන්න සල්ලි එකතු කරනවා, ගනන් දැක්කම එපා වෙනව
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    Intel හුත්තවල් විසික් කරලා දාලා Ryzen එකක් ගනින් පකෝ. (@gnilukshi thanks මෙන්සන් කරාට) ඔය Intel ලබ්බවල් වගේ නෙවෙයි පට්ටම fast. ගාණත් මාර අඩුයි. අනික memory management, battery life එහෙමත් Intel ට වඩා සෑහෙන සුපිරි.

    මම කියනවාට Ryzen එකක් අරන් බලහන්. Ryzen 3 ත් i5 මට්ටමේ තියෙන්නෙ. Ryzen 5 එකක් ගන්න පුළුවන් නම් i7 වලටවත් හැරෙන්න බෑ. මේක අත්දැකීමෙන් කියන්නෙ. මගෙ HP 455G7 එක ගත්තෙ රුපියල් 110,000 කට. (i5 එ‍්වා 140,000 විතර කාලෙ) i7 එ‍්වාගෙ stuck වෙන වැඩ පවා නිකන්ම අදිනවා. M.2 නැතිව NVMe එකක් දා ගත්තා නම් වඩාත් රසවත්. 👍
    ඉතින් ඔය මම කියලා තියන බජට එකට Ryzen 3 එකක් හොයලා දියන් කෝ...
    නැත්තන් ගන්න කඩයක් හරි කියපන්
    (කියලා තියෙන්නේ i3 එකකුත් ගන්න අමාරු වෙලා තියෙන්නේ, i5 7හෝ 8 පාවිච්චි කල මිලට වගේ උනත් කමක් නෑ කියලා)

    පිටියේ අප්පුවා වගේ ලගම ඉන්න වේද මහත්යා, ගමේ පන්සලේ හාමුදුරුවෝ හම්බෙලාඅහගන්නවිදිහක්නෑ. ඒ නිසා පැහැදිලි පිළිතුරක් කියපන්...
     
    • Haha
    Reactions: NRTG and gnilukshi

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    ඉතින් ඔය මම කියලා තියන බජට එකට Ryzen 3 එකක් හොයලා දියන් කෝ...
    නැත්තන් ගන්න කඩයක් හරි කියපන්
    (කියලා තියෙන්නේ i3 එකකුත් ගන්න අමාරු වෙලා තියෙන්නේ, i5 7හෝ 8 පාවිච්චි කල මිලට වගේ උනත් කමක් නෑ කියලා)

    පිටියේ අප්පුවා වගේ ලගම ඉන්න වේද මහත්යා, ගමේ පන්සලේ හාමුදුරුවෝ හම්බෙලාඅහගන්නවිදිහක්නෑ. ඒ නිසා පැහැදිලි පිළිතුරක් කියපන්...
    https://www.ebay.com/itm/125215898027?epid=24053807685&hash=item1d2772f9ab:g:u0gAAOSwJdFiOVkE

    https://www.ebay.com/itm/294414175769?epid=0&hash=item448c73ce19:g:YQ0AAOSwG5xi2u3l

    uda eka gannawanm hodai awrudu 5 k witara leda natuwa adetahaki.

    lankawen ganna epa boru wadak
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    • Like
    Reactions: NRTG

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    1) mewa lankawata eyi da ?
    2) clear karanna puluwan da laptop import ban karala ne thiyenne thama.
    3) mage max budget USD400.00
    gedaratama enewa.uba mukuth karanna ona na.dhl wage ekakin gedaratama gennala dei.oya store ekenma balapan ehenm wena ekak.
     
    • Love
    Reactions: wqe123

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    1) tax kochchara giyada ? additional payment karanna une nadda
    2) ubata mokuth ma karanan une nadda (letter issue)
    3) order kale mona awurudde - mona maase da ?
    oya yatin daala tiyana tika tama. uba full payment eka karapn.wena satha pahak wath yanne na.tax clearence okkoma karala ube athatama genalla denewa.me awrudde june wala mn nm damme.
     
    • Like
    Reactions: wqe123