මේ දවස් වල ලැප් ටොප් වල ගණන් අහපුවාම කලන්තේ දානවා... මාව හොසිපිටල් ගිහින් දාන්න අය්යෝ......
මිත්රවරුනි..... දැන් කියන ගණන් වලට i5-10th/11th වගේ එකක් ගන්න බෑ....
i3-11th එකකුත් ගන්න අමාරු වෙන බවක් පෙනී යන්නේ
i5-7th හෝ i5-8th පාවිච්චි කල එකත් දැන් අමාරු වේගන එන සීන් එකක් පෙන්නේ...
මට දැනගන්න ඕනා
1) i3-11th, i3-10th , i5-7th, i5-8th ඒවාන් වැඩ කිරීමේ වේගය, ස්ටක් නොවීම කොහොම වෙයිද ?
(කෝක ගත්තත් ram 8gb + 256 m.2 එකක් සවිකරන්ව කියලා හිතන්න.)
2) අඩුවට ගන්න තැනක් තියනවා නම් එකත් රෙක්මන්ඩ් කරනන
ස්තුතියි....