දැං ගොඩ කාලෙකට කලින් පින් එක වැරදියට ගහල ලොක් වුණා.
මෙයාලට කොච්චර කෝල් කෙරුවත් හදල දෙන්නෙ නෑනෙ බං
එක්කො ඒ නම්බර් එකෙන් හදපු ඇප් එකවුන්ට් එක ඩිලීට් කරලවත් දෙනවනං..
ඒකෙ තියෙන payment instrument එක වෙන ඇප් එකවුන්ට් එකකට දාගන්න තිබුණ
බැංකුවට පලයං... විනාඩි 5 න් ගොඩ. පොත ID එක අරන් යන්න
Password eka nathiwela eka unlock karaganna giya
Bank account eka thiyenne ape maha gedara thiyne branch eke
Ape gedara idan 50 km wage durin
payak withara idala mun kiuwa anith branch eken confirm karala email ekak ewai kiyala
Dan sathi 3k wenawa ada wenakam wath awe na
Mage smart passbook eke wena ekek dala aye gaththa 10,000k hold wela thiynw
Munta awurudu ganak giyath eka ayin karaganna bariwunane
mama combank walata maruwenna hithuwe