Who believes you can still build a good future in sri lanka ?

mama oya hope eka ath eriya grade 8 valama. ubalage moleta therune nethi vunata mata eh dawasvalama therunasorry. I'm totally disappointed about my motherland.![]()
so?mama oya hope eka ath eriya grade 8 valama. ubalage moleta therune nethi vunata mata eh dawasvalama theruna
ප්‍රශ්නයක් යද්දි ආයෙ එකක් එනවමේ රටේ යුද්ද තිබ්බා භීෂණ තිබ්බා සුනාමි ආවා මොනවද නොවුනෙ. තව ටික කලක් යනකොට මේ ප්‍රශ්නෙත් ඒ ප්‍රශ්න වගේම ඇවිත් ගිය එකක් වෙයි.
උඹ දැන් ඉන්නේ ඇමරිකාවෙදmama oya hope eka ath eriya grade 8 valama. ubalage moleta therune nethi vunata mata eh dawasvalama theruna
මාත් කියන්න් ගියා විතරයි .මේ රටේ යුද්ද තිබ්බා භීෂණ තිබ්බා සුනාමි ආවා මොනවද නොවුනෙ. තව ටික කලක් යනකොට මේ ප්‍රශ්නෙත් ඒ ප්‍රශ්න වගේම ඇවිත් ගිය එකක් වෙයි.
Crisis එක හරි යයි කියල හිතනව ද උඹ?මාත් කියන්න් ගියා විතරයි .
මැතිනිගෙ කාලෙත් මෙහෙම පොලිම් වල ඉඳලා තියෙනවා.
කොටි කලබල තිබ්බා.ජෙ වී පි කලබල තිබ්බ. සුනාමි ආව ,
ඒ කාලවල් වල ඒ ඒ අයවලුන් තමන්ට හැකි රටවල් වලට පැන්න.
ඒ වගෙම අනික් අය ජීවත් උනා.
ඒ වගෙම අනික් අතට
අපෙ රටෙ ගත්තොත් ජනගහනය මිලියන 22 ක් වගෙ.
එකෙන් ආසන්නව මිලියන 3 ක් වගෙ ඉන්නෙ තමන්ගෙ මව් රටෙන් පිට.
ඒ මිලියන තුනෙන් සිටිසන් නොදෙන ගල්ෆ් රටවල් වල මිලියන 2 ක් වත් ඇති .
සිටිසන් ගන්න පුළුවන් දියුණු රටවල් වල ඉන්නෙ මිලියන්යක් වගෙ .
එකෙනුත් බහුතරය දෙමළ උන්.
අර යුද්ධ කාලෙ පැන්න සෙට් එක රෙෆියුජි දාල .
ඒ පැන්න අය සහ ඒ ගොල්ලන්ගෙ දෙවැනි තුන්වැනි පරම්පරාවල් තම ඉන්නෙ වැඩියෙන්.
ඉතින් පෙනවනෙ මෙච්චර කලඹගැනි වෙලත් රටෙන් පිට වෙල තියෙන්නෙත් සමස්ථ ජන්ස්ගහනයෙන් බොහොම සුළු පිරිසක්.
අපෙ රටෙ විතරක් නෙමෙ කොයි රටෙත් එහෙමයි .
කොච්චර චොර උනත් මව් රටින් පිටමන් වෙන්න පුළුවන් හැකියාවක් සහ උවමනවාවක් තියෙන්නෙ බොහොම සුළුතරයකට ඕනිම රටක .
ඉතින් මෙ ක්‍රයිසිස් එකත් ඒ වගෙ තම.
මේක විඳදරගෙන ඉන්න මිනිස්සු ඉඳිවි .පුළුවන් එවුන් පනිවි .