Who believes you can still build a good future in sri lanka ?

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,365
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    Compare IQ levels of Sri Lankans with S. Korean,Singpore,Japanese citizens. We have a lower iq level than them.
    Can be, but think about Singapore, Sri Lanka is the same, its just a small country with huge potential, Just like a property which is having a huge growing equity but no one knows how to manage it, and get the most out of it. IQ level is just one factor, check on SL labor market as well.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,164
    1,413
    113
    ubalata hithenne nadda ban lankawe lands 100 square kilometers wena ratawal walata sell karala me financial problems okkoma sort out karanna puluwan kiyala lesiyenma ..99 awruddata badu nemey,sadahatama dunnath awlak nahane. minissu e wage dewal walata kamathi natthe mokada ban?
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,923
    8,313
    113
    ubalata hithenne nadda ban lankawe lands 100 square kilometers wena ratawal walata sell karala me financial problems okkoma sort out karanna puluwan kiyala lesiyenma ..99 awruddata badu nemey,sadahatama dunnath awlak nahane. minissu e wage dewal walata kamathi natthe mokada ban?
    ඕක ඔය හිතන තරම් ලේසි නෑ නේද?
    security threat එක
    අනික මොන රටටද දෙන්නෙ? China වලට දෙනවට India කැමති නෑ. Visa versa.

    අනික දුන්න කියමු. ඒ සල්ලිත් මුන් කරන්නෙ ගසා කන එක නෙහ්. :( එතකොට අපි ආයෙ developing country එකක් විතරයි.

    https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD?end=2021&locations=LK&start=1990&view=chart
    මේ තියෙන්නෙ ලන්කාවෙ GDP growth එක 1990 ඉඳන්. කොච්චර හොඳ ග්‍රොව්ත් එකක් තිබිලද? ඒත් ඒකෙ return එක සාමාන්‍ය මිනිස්සුන්ට ලැබිල නෑනෙ.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,923
    8,313
    113
    මේකෙ ඉන්න එවුන්ට ඕවා කියලා වැඩක් නැහැ. මේකේ ඉන්න සමහරක් එවුන් හිතන් ඉන්නේ තමන්ට සල්ලි තියෙනවනම් රටට හෙන ගහලා ගියත් කමක් නැහැ කියලා. උන් දන්නෙ නෑ රටේ ප්‍රශ්න උන්ට වක්‍රව බලපානවා කියන එක. දූෂණය සහ වංචාව තියෙන රටක තමන්ට ඕන දෙයක් සල්ලි දීලා කර ගන්න පුළුවන් කියලයි උන් හිතන් ඉන්නේ.

    https://elakiri.com/threads/do-you-think-sri-lanka-is-a-better-place-if-you-are-rich.2026511/
    ඒකනෙ.
    හිතපන් අපි හොඳට ඉගෙනගෙන සල්ලි හොයාගත්තත්. අනිත් මිනිස්සු බඩගින්නෙ නම් උන් හොරු වෙන්න තියෙන අවස්ථාව වැඩී. එතකොට අපිට ජීවත් වෙන්න වෙන්නෙත් බයෙන් සැකෙන් නෙහ්.
    අනික රට දියුණු උනාම තමා රටකට ආයෝජන එන්නෙ. ඒවා අපටත් වාසී. හැමෝටම වාසී.

    ප්‍රශ්නයක් යද්දි ආයෙ එකක් එනව
    එකයි අපේ රටෙ තියන curse එක
    ආයෙ එකක් එනවා නෙමෙයි. ප්‍රශ්නයක් හොයලා හදලා තුරුල් කරලා ගන්නවා.
    ------ Post added on Aug 24, 2022 at 12:52 PM
     
    • Like
    Reactions: ShiningStar

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ඒකනෙ.
    හිතපන් අපි හොඳට ඉගෙනගෙන සල්ලි හොයාගත්තත්. අනිත් මිනිස්සු බඩගින්නෙ නම් උන් හොරු වෙන්න තියෙන අවස්ථාව වැඩී. එතකොට අපිට ජීවත් වෙන්න වෙන්නෙත් බයෙන් සැකෙන් නෙහ්.
    අනික රට දියුණු උනාම තමා රටකට ආයෝජන එන්නෙ. ඒවා අපටත් වාසී. හැමෝටම වාසී.


    ආයෙ එකක් එනවා නෙමෙයි. ප්‍රශ්නයක් හොයලා හදලා තුරුල් කරලා ගන්නවා.
    ------ Post added on Aug 24, 2022 at 12:52 PM


    ඔව් ඒක ඇත්ත! උඹ මෙතන සටහන් කරලා තියෙන ප්‍රශ්න වලට අමතරව වෙන ප්‍රශ්නත් ඇති වෙන්න පුළුවන්

    උදාහරණ

    1. බඩු අරන් පොලු තියන ආර්ථික දුෂ්කරතා තියෙන රටවල් වලට sellers ලා ebay බඩු යවන්න කැමති නෑ. මෙතන සල්ලි තියෙන එකාට කියන්න බැහැ සල්ලි තියෙන නිසා මාව විතරක් විශ්වාස කරන්න කියලා.

    2. ආර්ථික දුෂ්කරතා තියෙන ශ්‍රී ලංකාව වගේ රටකට free visa දෙන්නෙ සීමිත රටවල් ප්‍රමාණයක් විතරයි. විදෙස්ගත වෙන්න පෙර සල්ලි තියෙන එකාටත් එම්බසි ගානේ රස්තියාදු වෙන්න සිද්ධ වෙනවා. දැන් මේකේ ඉන්න එවුන් කියයි සල්ලි ආයෝජනය කරලා පුරවැසිකම් ගන්න පුළුවන් රටකින් පුරවැසිකමක් අරන් ලංකාවේ ඉන්න පුළුවන් කියලා. කයිවාරුව විතරයි මම නං මේකේ එහෙම එකෙක් දැකලා නැහැ. මේකෙ ඉන්නෙ අධ්‍යාපන සුදුසුකම් පෙන්නලා විදේශ රටවල් වල රැකියා කරන dual citizen ලා විතරයි. ( Migrants) මුන් ඉන්වෙස්ට් කරල ගත්තු ලබ්බක් නැහැ. ඔය රටවල් වල ඉන්න එවුන් ලංකාවට එන්නේ දත් ටික සුද්ද කරගන්නයි නෑදෑයෝ බලන්නයි විතරයි.
     
    • Love
    Reactions: SK29

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Luxury rataka ta gihin bara ganak deela family ekama room ekaka innawata wada mehe nidahasa Inna eka hodai.
    room ekaka inna one na. Man gihinn aurudu 7i. Rural 1 storey hondata garden eke ida thiyena geyak thiyenava. Thava city eka kittuva gekui wifeta gekui thiyenava.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    room ekaka inna one na. Man gihinn aurudu 7i. Rural 1 storey hondata garden eke ida thiyena geyak thiyenava. Thava city eka kittuva gekui wifeta gekui thiyenava.
    Koheda rata?
    USA da?

    Europe podi ratawal wala nam amarui oka
     

    lord

    Active member
  • Jan 28, 2008
    251
    116
    43
    take some European countries. Some of them have become bankrupt before. But people have become more responsible.
    I think Sri Lankan youth has the capability in getting the country to another level. but not via protesting for unnecessary things as they should learn to have a limit. plus so called university rights group (Antharey or what ever)should be disbanded. And need military to provide security control over universities.at least they should learn ,graduate then can do what ever the fuck they want.
     
    • Wow
    Reactions: SK29

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබේ අනාගතය = උබේ හැකියාවන් + උබේ ආදායම් මට්ටම + උබේ ජයග්‍රහන (උබ දැනට කරගෙන තියෙන දේවල්) + උබේ මානසික මට්ටම + උබ ජීවත් වෙන්න කැමති විදිහ + රටේ තියෙන ඒත් උබට විසදුම් තියෙන ප්‍රශ්න + රටේ තියෙන ඒත් උබට විසදුම් නැති ප්‍රශ්න + උබේ තියෙන උබට විසදුම් තියෙන ප්‍රශ්න + උබේ තියෙන උබට විසදුම් නැති ප්‍රශ්න (උදා: උබට හදාගන්න බැරි උබේ අඩුපාඩු කම්)
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,923
    8,313
    113
    And need military to provide security control over universities.
    The smartness in your response is totally ruined from this part.
    You are basically extending what Gota did. Gota wanted military everywhere. Bringing in military is not a viable solution to every problem. Please understand that.

    As long as you bring in $$
    Still there was a time(not long ago. about few weeks before) you have to stay in the queue to get basic needs.
    And you don't find certain medicines(not some rare expensive drugs. equipment like nasal feeding tubes) even in the private hospitals due to dollar shortage? what are you gonna do?
    ------ Post added on Aug 24, 2022 at 5:05 PM