The retards who voted for Pohottuwas certainly will continue to do so.Who believes you can still build a good future in sri lanka ?

The retards who voted for Pohottuwas certainly will continue to do so.Who believes you can still build a good future in sri lanka ?

හොරුයි ජාවාරම්කාරයොයි තමා ඔහොම කියන්නෙමම තාමත් හිතනවා අපි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම මිනිසුන් කියලා. මොන දේ උනත් ලක් මව තනි කරලා යන්නේ නැහැ මං කවදාවත්.![]()
Chci,Namal, and other rajapassaWho believes you can still build a good future in sri lanka ?
දැක්කද නාමලය රස්සා බෙදන එකට ඇවිල්ල හිටපු සෙට් එක.මේ ජෙනරේශන් එකෙත් බැරි වෙයි බන්
සමහර විට ඊලඟ එකේ පුලුවන් වෙයි.
ඔය 2000 ගණන් වල වුන් ටික අවුරුදු 30 වගේ වුන දාට
Kfc is there but food is shitI dont care as long as kfc is there i'm good
රට වටේම මුහුද තියාගෙන මුහුදෙ ඉන්න මාලු කන්න පින නෑ ගොඩක් උන්ට.මම තාමත් හිතනවා අපි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම මිනිසුන් කියලා. මොන දේ උනත් ලක් මව තනි කරලා යන්නේ නැහැ මං කවදාවත්.![]()
Depends on your expectations bn.Who believes you can still build a good future in sri lanka ?
කිව්වට තරහා වෙන්න එපා.මාත් කියන්න් ගියා විතරයි .
මැතිනිගෙ කාලෙත් මෙහෙම පොලිම් වල ඉඳලා තියෙනවා.
කොටි කලබල තිබ්බා.ජෙ වී පි කලබල තිබ්බ. සුනාමි ආව ,
ඒ කාලවල් වල ඒ ඒ අයවලුන් තමන්ට හැකි රටවල් වලට පැන්න.
ඒ වගෙම අනික් අය ජීවත් උනා.
ඒ වගෙම අනික් අතට
අපෙ රටෙ ගත්තොත් ජනගහනය මිලියන 22 ක් වගෙ.
එකෙන් ආසන්නව මිලියන 3 ක් වගෙ ඉන්නෙ තමන්ගෙ මව් රටෙන් පිට.
ඒ මිලියන තුනෙන් සිටිසන් නොදෙන ගල්ෆ් රටවල් වල මිලියන 2 ක් වත් ඇති .
සිටිසන් ගන්න පුළුවන් දියුණු රටවල් වල ඉන්නෙ මිලියන්යක් වගෙ .
එකෙනුත් බහුතරය දෙමළ උන්.
අර යුද්ධ කාලෙ පැන්න සෙට් එක රෙෆියුජි දාල .
ඒ පැන්න අය සහ ඒ ගොල්ලන්ගෙ දෙවැනි තුන්වැනි පරම්පරාවල් තම ඉන්නෙ වැඩියෙන්.
ඉතින් පෙනවනෙ මෙච්චර කලඹගැනි වෙලත් රටෙන් පිට වෙල තියෙන්නෙත් සමස්ථ ජන්ස්ගහනයෙන් බොහොම සුළු පිරිසක්.
අපෙ රටෙ විතරක් නෙමෙ කොයි රටෙත් එහෙමයි .
කොච්චර චොර උනත් මව් රටින් පිටමන් වෙන්න පුළුවන් හැකියාවක් සහ උවමනවාවක් තියෙන්නෙ බොහොම සුළුතරයකට ඕනිම රටක .
ඉතින් මෙ ක්‍රයිසිස් එකත් ඒ වගෙ තම.
මේක විඳදරගෙන ඉන්න මිනිස්සු ඉඳිවි .පුළුවන් එවුන් පනිවි .
කිව්වට තරහා වෙන්න එපා.
උබට තියෙන්නෙත් අර ගම්වල පරන් මිනිස්සුන්ගෙ චින්තනය. මොනව මොන දේ ආවත් මය්යොක්කා අලයක් හරි කාල පුලුවන් නෙහ් කියලා හිතන්නෙ. අර අටපට්ටමේ කොස් වහල්ල කන්න කිව්වෙ ඔය චින්තනය තියෙන උන්ට තමා.
උබ හිතපන්. අපේ රට අපි ඉපදෙනකොටත් අවුල් රටක්. දියුණු වෙමින් පවතින රටක්. ඕක තාම වෙනසක් නෑනෙ. ඒකෙත් එකෙත් සීමාවක් තියෙන්න ඕනෙ නේද? කැමති නැද්ද හොඳට කාලා බීලා, ඔලුව නිදහසෙන් තියාගෙන ඉන්න පුලුවන් රටක ජීවත් වෙන්න.
කැමති නැද්ද ලන්කාව;
වෙනවා දකින්න?
- අලුත් නිර්මාණ(විද්‍යාත්මක,කලා ) බිහි වෙන රටක්
- තමන් කැමති දෙයක්(කලා, නැටුම් උනත්) ඉගෙන ගත්තත් ගැලපෙන රස්සවක් කරලා අනුන්ට අත නොපා ඉන්න පුලුවන් රටක්
- අපි මහන්සියෙන් හම්බ කරන දේවල් හූරා නොකන රටක්
- නීතිය (හුඟක් දුරටවත්) හැමෝටම සමාන රටක්
බලපන් වෙන රටවල් වල ප්‍රදර්ශන තියනවා, music concert තියෙනවා, මිනිස්සු (ඒ රටවල් වලත් ආර්ථික ප්‍රශ්න ඇවිත් තියෙද්දිත්) අපට වඩා කොච්චර ආතල් එකේ ජීවත් වෙනවද කියල.
Well... Anybody can. the real question is who is willing to do so....??Who believes you can still build a good future in sri lanka ?
Luxury rataka ta gihin bara ganak deela family ekama room ekaka innawata wada mehe nidahasa Inna eka hodai.
ETH meka hadenne nam na. Thawa inflation wadi wenawa. Kanna bonna nathi wenawa. Job walata kela wenawa
Well... Anybody can. the real question is who is willing to do so....??![]()
![]()
Brown skin nam ballek wath ganing ganne nahaWhy do you think all luxury countries are like that ? I Know people who live with hectares of land in foreign countries
B
Brown skin nam ballek wath ganing ganne naha
No engagement
Physical labbawal thiyena rata hadda YouTube thama karanna wenne
I may be Wrong. but in this situation, everybody tries to survive rather than build a good Future.Why do you think all luxury countries are like that ? I Know people who live with hectares of land in foreign countries
The guys who post here saying they can manage it here ?
------ Post added on Aug 24, 2022 at 11:05 AM
I dont care as long as kfc is there i'm good