jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,842
    31,623
    113
    මචන් රටකට යන්න විසා ගන්නකොට වීස ඔෆිස් එකෙන් passport name එකයි birth certificate එකේ name එකයි same ද කියල check කරනවද?

    ඒ දෙක same නෙවෙයි නම් reject කරනවද?
    diurum prakshayakin barida?
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,501
    385
    83
    43
    Wattala, Sri Lanka
    ලංකාවේ ඉඳන් ගොඩක් රටවල් වලට Visa ගන්න පුළුවන් ඒම්බසි තියෙන්න ඕනේ නැහැ.

    1.දැන් ගොඩක් රටවල් ට Online Visa දෙනවා
    2. Consulate general ඔෆිස් එක හරහා ගන්න පුළුවන්
    3. VFS එක හරහා ත් EU රටවල් සහ අනිත් රටවල් වලට Visa දෙනවා.
    4. එහෙම නැත්නම් ළඟම රටේ ඒමබසි එකට Passport එක යවලා Visa එක ගන්නත් පුළුවන්.


    රටෙන් රටට Visa එක ගන්න විදිය වෙනස් .හරියට ම යන රටක් කීවොත් උදවු කරන්න පුළුවන්
    Estonia වලට කොහොමද දන්නවද? India යන්නේ නැතුව කර ගන්න ක්‍රමයක් තියනවද?
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    diurum prakshayakin barida?
    danne naha machan.. mata kenek kiwa birth certificate eke NAME field eke thiyena name ekama PASSPORT eketh e widihatama thibbe natthan reject karanawa kiyala. ape lankawe ara mudiyanse, arachchilage kaali add wenawaluneh fathergen..
    experience thiyena kenekgen reply ekak enakan inne.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,304
    113
    මාලඹේ
    Estonia වලට කොහොමද දන්නවද? India යන්නේ නැතුව කර ගන්න ක්‍රමයක් තියනවද?
    Estonia නම් මට හරියටම ෂුවර් එකක් නැහැ මචං මෙන්න Online Visa Link එක පොඩ්ඩක් බලන්න Sri Lankan Passport වලට පුළුවන් ද කියලා
    https://eelviisataotlus.vm.ee/