ranil ta south korea walin gift ekak

Antare 2.0

Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    ලොව හයවන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන Hyundai මෝටර් සමාගම, ශ්‍රී ලංකාවේ අබාන්ස් ඔටෝ සමඟ ගිවිසුමකට එළඹ තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ Hyundai මෝටර් රථ සහ අනෙකුත් උපාංග මෙරට එකලස් කිරීමට සහ නිෂ්පාදනය කිරීමට අබාන්ස් ඔටෝ සමාගමට බලය පැවරෙනු ඇත.
    Hyundai සමාගමට ලොව පුරා මෝටර් රථ එකලස් කිරීමේ කම්හල් පිහිටුවීමේ පුළුල් අත්දැකීම් ඇති අතර දැනට එක්සත් ජනපදය, චෙක් ජනරජය සහ ඉන්දියාව ඇතුළු රටවල් අටක ක්‍රියාත්මක වේ.
    ලොව පුරා කීර්තියට පත් කොරියානු මෝටර් රථ නිෂ්පාදකයා වන Hyundai සමාගම සහ ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා වන Abans Auto අතර 2020 දී ආරම්භ කරන ලද දීර්ඝ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ගිවිසුම අත්සන් තැබූ බව අබාන්ස් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.


    kata ul kara kara pacha gahana lapayage 3% pimpiyanta ridena thread:LOL:.wesige puthala aragala karala minissu marala dhepala winasha karala gatta jayagrahanayak thama mekath:LOL:
     
    • Haha
    Reactions: u_make_me_sick_