Conduit අස්සෙන් wire

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,133
    673
    113
    Conduit බට අස්සෙන් වයර් අදින ලේසි විදියක් තියෙනවද බන්. මුලින් බට දාලා ඒකේ අස්සෙන් වයර් ගන්න එකද ලේසි? එහෙම යවන්න ලේසි විදියක් තියෙද? නැත්නම් බට දාන ගමන් බටේට වයර් එක දාන එකද කරන්නේ? cctv වැඩකටයි අලුත් කරන්ට් ලයින් එකක් අදින්නයි අදහසක් තියෙනවා ගෙදර.අදහසක් දීපල්ලකෝ
     
    • Like
    Reactions: NRTG

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,923
    1
    9,720
    113
    Gampaha
    බට දාන ගමන් බටේට වයර් එක දාන එක කරන්නේ.
    දවස් 3කින් වත් ඉවර කරගත්තොත් අප්ඩේට් එකක් දියන්.
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    එකනේ බං ප්‍රශ්නෙ. ප්ලෑන් එකේ තියෙන්නේ 4 inch slab එකක් කියලා.
    4" දාල 1" බට දාපං මොකුත් වෙන්නෙ නෑ, කම්බි කපන්න දෙන්න එපා. එක පොකුරට මිටියට බට දාන්න දෙන්නත් එපා. බට ළඟ යන තැන් වල (DB eka ළඟ වගේ) බට දෙකක් අතර අඩුම 1" ක විතර ගැප් එකක් තියන්න බලන්න.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අපි කලේ බයින්ඩින් කම්බි දාල බට දාපු එක, වයරින් කරනකොට බයින්ඩින් කම්බිය මගින් වයර් ඇදල ගත්ත.
    මේක තමයි හොඳම ක්‍රමය...
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කම්බි දාලා වයර් අදින්න බෑ දුර වැඩිනම්, බටේ හීනියි නම්, බෙන්ඩ්/එල්බෝ වැඩිනම්. හොඳම දේ තමයි අදාල වැඩේට කොලිටිම වයර් සහ බට වර්ගයක් අරන් වයර් දාන ගමන් බට ලයින් එකත් එලාගෙන යන්න. Permanentම තියෙන්න වයර් සහ බට. ඇතුලට වතුර යන්න දෙන්න එපා. කෙලින්ම තියෙන බටයක නම් කම්බියෙන් අදින එක, පුලර් එකෙන් අදින එක කලෑකි. අනික් සමහර ඒවගේ අඩු ගානෙ දාපු කම්බියවත් ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,396
    19,530
    113
    Colombo
    අපි කලේ බයින්ඩින් කම්බි දාල බට දාපු එක, වයරින් කරනකොට බයින්ඩින් කම්බිය මගින් වයර් ඇදල ගත්ත.
    මගේ ගෙදර ස්ලැබ් එකේ සම්පූර්ණ වයරින් එක කරේ මේ විදියට මම කරේ

    බයින්ඩින් කම්බිය නෙමයි හරියටම හරියන්නෙ, අර ටෙලිෆෝන් වයර් එකේ තියන වානේ කම්බියක් හොයාගන්න, ඒකෙ රබර් ජැකට් එක අයින් කරලා කම්බිය විතරක් ගත්තම වැඩේට සුපිරි. ඒක වානෙ කම්බියක් නිසා බයින්ඩින් කම්බිය වගේ නැමෙන්නෙ නැහැ ගානට බෙන්ඩ් අස්සෙන් යනවා. කම්බියෙ කෙලවර රවුම් වෙන්න නැමුවම ජොයින්ට් අස්සෙ හිරවෙන්නෙත් නැහැ
    ඕන නං මේකටම හදපු කම්බි සහ ගැජට් තියනවා fish wire කියලා සර්ච් එකක් දාල බලන්න

    tips
    ගොඩක් දුරට යවනවා නං එක සැරේ තල්ලු කරන්නෙ නැතිව ගස්ස ගස්ස කම්බිය යැවුවම හරි
    තව බෙන්ඩ් එක අස්සෙන් යන්නෙ නැත්නම් කම්බිය ඇඹරුවම හරි, බයින්ඩින් කම්බියෙන් මේ වැඩේ කරන්න බැහැ වානෙ කම්බියක්ම ඕන
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Slab thickness eke hari madin bate danna
    බැරි වෙලා වත් බට block උනොත් යටින් කඩලා හරි wire ගන්න පුළුවන් කියලා බට දාන උන් බටේ දාන්නෙම යටින්.
     
    • Like
    Reactions: NRTG

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    බැරි වෙලා වත් බට block උනොත් යටින් කඩලා හරි wire ගන්න පුළුවන් කියලා බට දාන උන් බටේ දාන්නෙම යටින්.
    Waradiyi. Lesiyata karanna gihin slab eke life span eken bagayak withara adu karaganna thama. Crack wenna loku idakuth thiyanawa