Conduit අස්සෙන් wire

Gamer1

Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    Conduit බට අස්සෙන් වයර් අදින ලේසි විදියක් තියෙනවද බන්. මුලින් බට දාලා ඒකේ අස්සෙන් වයර් ගන්න එකද ලේසි? එහෙම යවන්න ලේසි විදියක් තියෙද? නැත්නම් බට දාන ගමන් බටේට වයර් එක දාන එකද කරන්නේ? cctv වැඩකටයි අලුත් කරන්ට් ලයින් එකක් අදින්නයි අදහසක් තියෙනවා ගෙදර.අදහසක් දීපල්ලකෝ
    Wire puller, cable guide, draw cable මේ ඔක්කොම නම් වලින් එකම දේ තියෙන්නේ. Conduit එක්කම කේබල් දාන්න බැරිනං මේකක් use කරන්න..
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Slab thickness eke hari madin bate danna

    මගේ ගෙදර ස්ලැබ් එකේ සම්පූර්ණ වයරින් එක කරේ මේ විදියට මම කරේ

    බයින්ඩින් කම්බිය නෙමයි හරියටම හරියන්නෙ, අර ටෙලිෆෝන් වයර් එකේ තියන වානේ කම්බියක් හොයාගන්න, ඒකෙ රබර් ජැකට් එක අයින් කරලා කම්බිය විතරක් ගත්තම වැඩේට සුපිරි. ඒක වානෙ කම්බියක් නිසා බයින්ඩින් කම්බිය වගේ නැමෙන්නෙ නැහැ ගානට බෙන්ඩ් අස්සෙන් යනවා. කම්බියෙ කෙලවර රවුම් වෙන්න නැමුවම ජොයින්ට් අස්සෙ හිරවෙන්නෙත් නැහැ
    ඕන නං මේකටම හදපු කම්බි සහ ගැජට් තියනවා fish wire කියලා සර්ච් එකක් දාල බලන්න

    tips
    ගොඩක් දුරට යවනවා නං එක සැරේ තල්ලු කරන්නෙ නැතිව ගස්ස ගස්ස කම්බිය යැවුවම හරි
    තව බෙන්ඩ් එක අස්සෙන් යන්නෙ නැත්නම් කම්බිය ඇඹරුවම හරි, බයින්ඩින් කම්බියෙන් මේ වැඩේ කරන්න බැහැ වානෙ කම්බියක්ම ඕන

    මේක තමයි ක්‍රමේ...

    වතුර බට වලට වගේ conduit බටවලටත් reducer socket තියෙනවද ?

    1" බටෙන් වයර් ටික ඇවිත් T එකකින් දෙකට බෙදිලා 0.5" බට දෙකක් සවිකරන්න reduce කරන්නේ කොහොමද ?
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,395
    19,530
    113
    Colombo
    වතුර බට වලට වගේ conduit බටවලටත් reducer socket තියෙනවද ?

    1" බටෙන් වයර් ටික ඇවිත් T එකකින් දෙකට බෙදිලා 0.5" බට දෙකක් සවිකරන්න reduce කරන්නේ කොහොමද ?
    junction box දාලා
    junction box වලට 1, 3/4, 1/2 තුනම සෙට් වෙනවා ජන්ශන් බොක්ස් එකේ වටේ තියන බටසෙට් වෙන පාට් එකේ පොඩි බුශ් කෑල්ලක් තියනවා ඒක ඒක්ක ගැහුවම බාගෙ බටේ සෙට් වෙනවා බුශ් එක ගලවලා ගැහුවම තුන්කාලෙ බටේ සෙට්වෙනවා අඟලේ බටේ ජන්ශන් බොක්ස් එකේ බටේ පිට පැත්තට සෙට් වෙනවා

    පර්සනලි බාගෙ බට දාන එක ගැන මගේ පැහැදීමක් නැහැ පස්සෙ රෙපෙයාර් එකක් කරන්න උනොත් බාගේ බටේ මල ඇණයක් වෙනවා
    පුලුවන් හැම තැනදිම අඟල හරි තුන්කාල හරි දාන්න
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    slab eke hari madin. agal 4 nam bata yanna one uda idan agal 2k athulen. slab eka agal 6 nam uda idan agal 3k athulen
    ප්ලෑන් එකේ නම් කියන්නේ slab එක 4 inch කියලා. අඩුම 5inch වත් වෙන්න වෙයි නේද සාමාන්‍ය ගෙදරට.? Thank you මචං
     
    • Like
    Reactions: NRTG

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ප්ලෑන් එකේ නම් කියන්නේ slab එක 4 inch කියලා. අඩුම 5inch වත් වෙන්න වෙයි නේද සාමාන්‍ය ගෙදරට.? Thank you මචං
    depends on the design. aduma mechcharai mechcharai kiyala ehema kiyanna ba
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    වතුර බට වලට වගේ conduit බටවලටත් reducer socket තියෙනවද ?

    1" බටෙන් වයර් ටික ඇවිත් T එකකින් දෙකට බෙදිලා 0.5" බට දෙකක් සවිකරන්න reduce කරන්නේ කොහොමද ?
    රෙඩියුසර් නෑ... ජන්ශන් බොක්ස් හරහා තමයි ගන්න තියෙන්නෙ.
    t සොකට් එක වෙනුවට ජන්ශන් බොක්ස් දාන්න. එතකොට වයර් අදින එකත් ලේසියි...

    පර්සනලි බාගෙ බට දාන එක ගැන මගේ පැහැදීමක් නැහැ පස්සෙ රෙපෙයාර් එකක් කරන්න උනොත් බාගේ බටේ මල ඇණයක් වෙනවා
    ඔවු 1/2 බටේ හෙන ඇණයක්. ඉක්මනට ක්‍රැක් වෙන්නත් බලනව.

    ස්ලැබ් ඇතුලෙන්, බිත්ති ඇතුලෙන් වයර් අදින්න බාගෙ බට ගන්නෙම නෑ. වහලවල් වල් දිගේ වයර් අදින්න තමයි ඕක ගන්නෙ.
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,188
    945
    113
    කම්බි දාලා වයර් අදින්න බෑ දුර වැඩිනම්, බටේ හීනියි නම්, බෙන්ඩ්/එල්බෝ වැඩිනම්. හොඳම දේ තමයි අදාල වැඩේට කොලිටිම වයර් සහ බට වර්ගයක් අරන් වයර් දාන ගමන් බට ලයින් එකත් එලාගෙන යන්න. Permanentම තියෙන්න වයර් සහ බට. ඇතුලට වතුර යන්න දෙන්න එපා. කෙලින්ම තියෙන බටයක නම් කම්බියෙන් අදින එක, පුලර් එකෙන් අදින එක කලෑකි. අනික් සමහර ඒවගේ අඩු ගානෙ දාපු කම්බියවත් ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා.
    Junction box දමල කරොත්?
     
    • Like
    Reactions: NRTG

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Junction box දමල කරොත්?
    Junction boxes වැඩිනම් සාර්ථක වෙන්න තියෙන චාන්ස් එක අඩුයි. මම කලේ බට ලයින් එකේ එල්බෝ තියෙන තැන් වලින් ගැලෙව්වා. ගලවලා එල්බෝ වෙනකම් ඇදලා ඊළඟ බටේට වයර් යැව්වා. Cat6 RJ45 කැළණි. එක අඟලේ බටේක වයර් දෙකයි ගියෙ poe නිසා. බට එලලා එල්බෝ ලඟින් ආයෙ හාරලා කාපු කට්ට. පොළොවෙ නිසා හොඳා. Slab එකක නම් අනාතයි.
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    Conduit බට අස්සෙන් වයර් අදින ලේසි විදියක් තියෙනවද බන්. මුලින් බට දාලා ඒකේ අස්සෙන් වයර් ගන්න එකද ලේසි? එහෙම යවන්න ලේසි විදියක් තියෙද? නැත්නම් බට දාන ගමන් බටේට වයර් එක දාන එකද කරන්නේ? cctv වැඩකටයි අලුත් කරන්ට් ලයින් එකක් අදින්නයි අදහසක් තියෙනවා ගෙදර.අදහසක් දීපල්ලකෝ
    Binding kambiyak dala thibboth puluwan neda eke gate dala anith paththata adinna?
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    Slab එකත් 4 inch. 1 inch බට දැම්මාම slab එක 3inch වගේ වෙනකල් අඩු වෙනවා. ඒක අවුලක් නැද්ද?
    4 inch danne epa. Thickness Madi.
    Uda kawuru hari awiddoth sadde ahenawa.
     
    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    Slab වලට දාන්නේ අඟල් කීයක conduct බට ද?
    අඟල් 1

    වතුර බට වලට වගේ conduit බටවලටත් reducer socket තියෙනවද ?

    1" බටෙන් වයර් ටික ඇවිත් T එකකින් දෙකට බෙදිලා 0.5" බට දෙකක් සවිකරන්න reduce කරන්නේ කොහොමද ?

    junction box මගින්
    ------ Post added on Aug 27, 2022 at 11:38 PM
     
    • Like
    Reactions: Oli_Vili and stasia

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    junction box දාලා
    junction box වලට 1, 3/4, 1/2 තුනම සෙට් වෙනවා ජන්ශන් බොක්ස් එකේ වටේ තියන බටසෙට් වෙන පාට් එකේ පොඩි බුශ් කෑල්ලක් තියනවා ඒක ඒක්ක ගැහුවම බාගෙ බටේ සෙට් වෙනවා බුශ් එක ගලවලා ගැහුවම තුන්කාලෙ බටේ සෙට්වෙනවා අඟලේ බටේ ජන්ශන් බොක්ස් එකේ බටේ පිට පැත්තට සෙට් වෙනවා

    පර්සනලි බාගෙ බට දාන එක ගැන මගේ පැහැදීමක් නැහැ පස්සෙ රෙපෙයාර් එකක් කරන්න උනොත් බාගේ බටේ මල ඇණයක් වෙනවා
    පුලුවන් හැම තැනදිම අඟල හරි තුන්කාල හරි දාන්න

    රෙඩියුසර් නෑ... ජන්ශන් බොක්ස් හරහා තමයි ගන්න තියෙන්නෙ.
    t සොකට් එක වෙනුවට ජන්ශන් බොක්ස් දාන්න. එතකොට වයර් අදින එකත් ලේසියි...

    ඔවු 1/2 බටේ හෙන ඇණයක්. ඉක්මනට ක්‍රැක් වෙන්නත් බලනව.

    ස්ලැබ් ඇතුලෙන්, බිත්ති ඇතුලෙන් වයර් අදින්න බාගෙ බට ගන්නෙම නෑ. වහලවල් වල් දිගේ වයර් අදින්න තමයි ඕක ගන්නෙ.
    කියන්න අමතක උනා මචන් මම මේ ඇහුවේ බිත්තිය ඇතුලෙන් දාන line එකක් ගැන නෙවෙයි , බිත්තියට පිටින් තියලා clip කරගෙන යන CCTV වල වයර් conduit බටවලින් line එකක් ගැන , ඒකට junction box දැම්මම කැතයි වගේ කියලා හිතෙනවා , වෙන විසඳුමක් නැද්ද ?
     
    • Like
    Reactions: PHBhagya