Conduit අස්සෙන් wire

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    කියන්න අමතක උනා මචන් මම මේ ඇහුවේ බිත්තිය ඇතුලෙන් දාන line එකක් ගැන නෙවෙයි , බිත්තියට පිටින් තියලා clip කරගෙන යන CCTV වල වයර් conduit බටවලින් line එකක් ගැන , ඒකට junction box දැම්මම කැතයි වගේ කියලා හිතෙනවා , වෙන විසඳුමක් නැද්ද ?
    බිත්තියට පිටින් දානවනං, කලින් කන්ඩියුට් දාල ඉන්න එපා.
    වයර් අදින වෙලාවටම කන්ඩියුට්+බෙන්ඩ්+සොකට් රිංගවගෙන, බිත්තියට ක්ලිප් කරගෙනම යන්න...
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ප්ලෑන් එකේ නම් කියන්නේ slab එක 4 inch කියලා. අඩුම 5inch වත් වෙන්න වෙයි නේද සාමාන්‍ය ගෙදරට.? Thank you මචං
    dan hugak plan adin aya 5inch danne machan.

    habai ithin 2 story walata wada yanne natthan 4 inch athilu kiyanawa ithin