Cruise Ships Jobs වගයක් දාලා තිබුණා FB එකේ Winstone එකේ.
කාට හරි වැදගත් වෙයි කියලා දැම්මේ පට්ට පඩි මේවගේ

winstone එක ගැන නම් දන්නේ නැහැ හොඳ ඇති කියලා හිතනවා
P&O කියන්නේ නම් හොදම Criuse Line එකක්
https://www.thewinstonegroup.com/ShipVacancy/
හොයලා බලලා හොදනම් Apply කරන්න අවුරුදු 2 ක් වැඩ කරගත්තා නම් හරි ගොඩ තමයි