1" polichrome eka dannaSlab වලට දාන්නේ අඟල් කීයක conduct බට ද?
Slab එකත් 4 inch. 1 inch බට දැම්මාම slab එක 3inch වගේ වෙනකල් අඩු වෙනවා. ඒක අවුලක් නැද්ද?1" polichrome eka danna
Aduma 6 inch wath salb ekata danna ona ney da..?Slab එකත් 4 inch. 1 inch බට දැම්මාම slab එක 3inch වගේ වෙනකල් අඩු වෙනවා. ඒක අවුලක් නැද්ද?
එකනේ බං ප්රශ්නෙ. ප්ලෑන් එකේ තියෙන්නේ 4 inch slab එකක් කියලා.Aduma 6 inch wath salb ekata danna ona ney da..?
4" දාල 1" බට දාපං මොකුත් වෙන්නෙ නෑ, කම්බි කපන්න දෙන්න එපා. එක පොකුරට මිටියට බට දාන්න දෙන්නත් එපා. බට ළඟ යන තැන් වල (DB eka ළඟ වගේ) බට දෙකක් අතර අඩුම 1" ක විතර ගැප් එකක් තියන්න බලන්න.එකනේ බං ප්රශ්නෙ. ප්ලෑන් එකේ තියෙන්නේ 4 inch slab එකක් කියලා.
අපි කලේ බයින්ඩින් කම්බි දාල බට දාපු එක, වයරින් කරනකොට බයින්ඩින් කම්බිය මගින් වයර් ඇදල ගත්ත.

මේක තමයි හොඳම ක්රමය...අපි කලේ බයින්ඩින් කම්බි දාල බට දාපු එක, වයරින් කරනකොට බයින්ඩින් කම්බිය මගින් වයර් ඇදල ගත්ත.
Slab thickness eke hari madin bate dannaSlab එකත් 4 inch. 1 inch බට දැම්මාම slab එක 3inch වගේ වෙනකල් අඩු වෙනවා. ඒක අවුලක් නැද්ද?
මගේ ගෙදර ස්ලැබ් එකේ සම්පූර්ණ වයරින් එක කරේ මේ විදියට මම කරේඅපි කලේ බයින්ඩින් කම්බි දාල බට දාපු එක, වයරින් කරනකොට බයින්ඩින් කම්බිය මගින් වයර් ඇදල ගත්ත.
මේක තමයි ක්රමේ...අපි කලේ බයින්ඩින් කම්බි දාල බට දාපු එක, වයරින් කරනකොට බයින්ඩින් කම්බිය මගින් වයර් ඇදල ගත්ත.
බැරි වෙලා වත් බට block උනොත් යටින් කඩලා හරි wire ගන්න පුළුවන් කියලා බට දාන උන් බටේ දාන්නෙම යටින්.Slab thickness eke hari madin bate danna
Waradiyi. Lesiyata karanna gihin slab eke life span eken bagayak withara adu karaganna thama. Crack wenna loku idakuth thiyanawaබැරි වෙලා වත් බට block උනොත් යටින් කඩලා හරි wire ගන්න පුළුවන් කියලා බට දාන උන් බටේ දාන්නෙම යටින්.