PFCA වලට ඩොලර් ගෙන්නන අය එන්න.

ඔයාල PFCA අකවුන්ට් එකක් පාවිච්චි කරනව නම්. ඒකට එන ඩොලර්ස් වලට මොනවද වෙන්නෙ?

  • Total voters
    119

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    සම්පත් බැංකුව හොරාට මෙච්චර දවස් සල්ලි කන්වර්ට් කරලද?
    එහෙම නැත්නම් කබ්‍රාල් මැනේජර් කෙනෙක්ගෙ සරම අස්සෙ රිංගලද?
    අපේ කිරියෙ ඉන්නෙ ඉංග්‍රීසි දන්න ගැසට් ඔස්තාර්ල කබ්බගෙ ගැසට් එක වැරදි විදයට කියවලද?
    නැත්නම් කබ්බට පිස්සුද?
    සම්පත් බැංකුව හොරාට මෙච්චර දවස් සල්ලි කන්වර්ට් කරලද? 100% True
    එහෙම නැත්නම් කබ්‍රාල් මැනේජර් කෙනෙක්ගෙ සරම අස්සෙ රිංගලද? 100% True
    අපේ කිරියෙ ඉන්නෙ ඉංග්‍රීසි දන්න ගැසට් ඔස්තාර්ල කබ්බගෙ ගැසට් එක වැරදි විදයට කියවලද? 50% True
    නැත්නම් කබ්බට පිස්සුද? 100% True
     
    • Like
    Reactions: chami2015

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113

    සම්පත් බැංකුව හොරාට මෙච්චර දවස් සල්ලි කන්වර්ට් කරලද?
    එහෙම නැත්නම් කබ්‍රාල් මැනේජර් කෙනෙක්ගෙ සරම අස්සෙ රිංගලද?
    අපේ කිරියෙ ඉන්න ඉංග්‍රීසි දන්න ගැසට් ඔස්තාර්ල කබ්බගෙ ගැසට් එක වැරදි විදයට කියවලද?
    නැත්නම් කබ්බට පිස්සුද?

    කබ්රාල්ගේ ට්වීට් කියන්නේ නීතිය නෙවෙයිනේ ගම් බට්ටෝ

    බයි වහල්ලුන්ට නම් ඒවා දේව වාක්‍ය වගේ කියල දන්නවා :rofl:
     
    • Haha
    Reactions: Anatha sinhalu

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    consent ganna hadanne. convert karanne ne kiyapan. balen karoth legal action gannawa kiyapan
    hamamta siri. ehemath seen ekak da. man kiyala balannan ehema.Thanks bn. maara keliyak ne meka. munta guu naw walta dollar miliyana ganan gewanna hodai. api gena sochchamta tamai kelinna hadanne.

    com bank ponnayo epa kiwwama balenma convert karala salli. rs 200 gaane daala tiyenne anika kari ballo. apahu ewan na me pake ratata dollar :angry:
    ------ Post added on Jan 10, 2022 at 8:36 AM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    hamamta siri. ehemath seen ekak da. man kiyala balannan ehema.Thanks bn. maara keliyak ne meka. munta guu naw walta dollar miliyana ganan gewanna hodai. api gena sochchamta tamai kelinna hadanne.

    com bank ponnayo epa kiwwama balenma convert karala salli. rs 200 gaane daala tiyenne anika kari ballo. apahu ewan na me pake ratata dollar :angry:
    ------ Post added on Jan 10, 2022 at 8:36 AM
    @chami2015 bump
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මාතර 96 සිනිදු බයියා ජන්දේ දාලා ඉවර වෙලා දාපු පොස්ට් එක.

    mAOzK08.png
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    nipuna ta wechcha deyak na neda :rofl:
    ඩලස් ඇරෙන්න අනිත් දෙන්නටම වෙච්ච දෙයක් නෑ.
    ඔය පොඩි පොන්නයව අවුස්සන්න එපා. ඇඩ්මින් ගාවට අඩාගෙන යනවා.
    රාහුලේදී පොඩි එකෙක්ගෙන් ගුටි කාලා අම්මා ලගට දුවගෙන යනවා වගේ :lol: